Little Challengers Pre School -Batuwatta-

Little Challengers Pre School -Batuwatta- Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Challengers Pre School -Batuwatta-, Day Care, Sunray Garden, Batuwatta.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

Little Challengers Pre School සිගිති අවුරුදු උදාව 2026🌞
07/04/2026

Little Challengers Pre School

සිගිති අවුරුදු උදාව 2026🌞

07/04/2026

Little Challengers Pre School

සිගිති අවුරුදු උදාව 2026🌞

29/03/2026

ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගුරු සංගමය මගින් සංවිධානය කළ

ගුරු රග ප්‍රභා 2026 ප්‍රසංගය සදහා අපේ දායකත්වය .

24/03/2026

පුංචි අපේ සිගිති පොළ 2026

09/10/2025

2026 නව වසරට අයදුම්පත්‍ර නිකුත් කිරීම දැන් ආරම්භ කර ඇත.

ඇතුලත්වීමේ ගාස්තූ නැත ❌
පොත් ලිස්ට් නැත❌

-වයස අවු 2 1/2 සිට දරුවන් බදාවා ගැනීම සිදු කරයි.
-සීමිත දරුවන් පිරිසක් පමනක් බදාවා ගනී
-ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් ඉගනීම් සිදු කරයි.
-හරිත ක්‍රීඩා පිටිය සහ ආරක්ෂාකාරී වටපිටාව.
-නවතම ගෘහස්ථ ක්‍රිඩා පිටිය සහා උපකරණ .
-සුදුසුකම් ලත් , වසර ගණනක පලපුරුද්ද සහිත ගුරුවරුන් විසින් මෙහෙයවයි.

පොතට සීමා නොවී සෙල්ලම තුලින්, සරලව ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් දරුවන්ට නිදහසේ සතුටින් ඉගනගැනීමට සැලැස්වීම අප ආයතනයේ විශේෂත්වයයි.

නිදහස් මනසක් සහිත අනාගත දරු පරපුරක් බිහී කිරීම වෙනුවෙන් එන්න අප හා එක්වන්න .









07/10/2025

ගුරු දිනේ වෙනුවෙන් දෙමව්පියන් ලෑස්ති කරන උත්සවයට චුට්ටක් පරක්කු වෙලා එන්න ටීච කියලා,
උදේ පාන්දර කියන්න තියන බොරු කන්දක් කියලා ,
මගේ සහෝදරිය වගේ ඉන්න අපේ පොඩි ටීච අද ඉදන් පෙර පාසල් එන්නෙත් නෑ කියලා .
තනියම ගුරු දින උත්සවයට සහභාගි වෙන්න අමාරුවෙන් හිත හදන් මොන්ටිසෝරියට එද්දි මගේ උපන්දිනේට කට්ටියම එකතු වෙලා දුන්න සර්ප්‍රයිස් එක , ඒකට නම් ඇත්තටම සර්ප්‍රයිස් උනා , ස්තූතියි මගේ පැටවූ ටිකටත් , අම්මලාට වගේම දීලූ ටීච ඔයාටත්. ආදරෙයි හැමදාම වගේ.

Address

Sunray Garden
Batuwatta

Website

Alerts

Be the first to know and let us send you an email when Little Challengers Pre School -Batuwatta- posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category