30/10/2025
🧶 ඔයත් ගොතන්න ආස කෙනෙක් ද ?
🧶 තාම ගොතන්න ඉගෙන ගන්න තැනක් හොය හොය ඉන්න කෙනෙක් ද ?
🧶 ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද ?
🧶 විනෝදාංශයක් විදිහට ගොතන කෙනෙක් ද ?
🧶 එහෙමත් නැත්නම් ඔයාගෙම කියලා online business එකක් පටන් ගන්න අදහසින් ඉන්න කෙනෙක් ද ?
🧵 මේ කොහොම කෙනෙක් වුණත් ඔයාට ඕනේ කරන මූලික මඟපෙන්වීම අපෙන් ....
Details :
Date : 02 November 2025
Time : 09:00 am
Fee : Rs 5000/=
📞 තොරතුරු සඳහා අමතන්න:
074 - 364 - 7007
011 - 420 - 3062
[email protected]
📍 ස්ථානය: 153 / E සඳතැන්න මාවත , තලංගම , බත්තරමුල්ල