Shishi Yamasu Language School

Shishi Yamasu Language School Japanese Culture and Language School

July JLPT N5 EXAMINATION.කුලියාපිටිය සතිඅන්ත පාඨමාලාවේ ජූලි මස ජපන් විභාගය සමත්වූ ඔබ සැමට සුබපැතුම්.Students who passed ...
28/08/2026

July JLPT N5 EXAMINATION.
කුලියාපිටිය සතිඅන්ත පාඨමාලාවේ ජූලි මස ජපන් විභාගය සමත්වූ ඔබ සැමට සුබපැතුම්.
Students who passed July JLPT N5 exam
合格おめでとう🥳🎉

Japanese delegation visited Shishi yamasu
18/08/2026

Japanese delegation visited Shishi yamasu

14/08/2026

11/08/2026
Dr. Noriaki Suga and Japanese delegation came to visit our school
11/08/2026

Dr. Noriaki Suga and Japanese delegation came to visit our school

July  NAT 5Q EXAMINATION.ජූලි මස ජපන් විභාගය සමත්වූ ඔබ සැමට සුබපැතුම්.Students who passed July Japanese exam合格おめでとう🥳🎉   ...
04/08/2026

July NAT 5Q EXAMINATION.
ජූලි මස ජපන් විභාගය සමත්වූ ඔබ සැමට සුබපැතුම්.
Students who passed July Japanese exam
合格おめでとう🥳🎉

ජපානයේ DR NORIAKI SUGA මහතාගේ ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් කුලියාපිටිය ඉහළ පල්ලේවෙල උදාර සිතුවිලි ඇත්තවුන්න්ගේ දැහැමි පව්...
29/07/2026

ජපානයේ DR NORIAKI SUGA මහතාගේ ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් කුලියාපිටිය ඉහළ පල්ලේවෙල උදාර සිතුවිලි ඇත්තවුන්න්ගේ දැහැමි පව්ළ සංවිධානය සමග එක්ව අප පාසලේ සිසුන් ද සමග රුවන්මැලි සෑයේ පිච්චමල් පූජාව නිමිත්තෙන් වූ දන්සැල 25, 26 දිනයන්හීදී පැවැත්විය. මෙහිදී ජපන් නියෝජිතයන් කිහිපදෙනක්ද එක්වූහ.
(THASHIRO SENSEI, ABIKO SENSEI ) දෙවන වරටත් අති සාර්ථක අන්දමින් නිමා කිරීම සදහා ශ්‍රම ශක්තියෙන් සහයෝගය දුන් සිසුන් මෙන්ම ජපානයේ සිට මූල්‍යෙමය අධාර ලබාදුන් ( KASUN, ASHAN, THASHILA, SITHUM, HIRAN, SAMEERA, HIRUSHA, GEENATH, BUDDIMA, NILUM ) සිදුන් ද DR SUGA මහතාට සහ ජපන් දූත පිරිසටත් ජනනි සෙන්සේ සහ මෑනියො ඇතුලු ශිශි යමසු කාර්‍යමඩලයටත් සහ අනෙකුත් සියලුම සිසුන්ටත් කිසිදු ලෙඩක් දුකක් කරදරයක් ඇතිනොවී තමාගේ කාර්‍යන් නිසියාකාරව කරගැනීමටත් මේ කරගත්තාවූ කුසල කර්මයේ පින් බලයෙන් මේ සසරෙන් එතෙර වීමට උතුම් අමා මහ නිවන අවබෝධ වේවා යැයි පාර්ථනා කරමි.

June  NAT 5Q EXAMINATION.ජූනි මස ජපන් විභාගය සමත්වූ ඔබ සැමට සුබපැතුම්.Students who passed june Japanese exam合格おめでとう🥳🎉   ...
25/06/2026

June NAT 5Q EXAMINATION.
ජූනි මස ජපන් විභාගය සමත්වූ ඔබ සැමට සුබපැතුම්.
Students who passed june Japanese exam
合格おめでとう🥳🎉

After successfully completing the pre departure  course, students arrived at Shishi Yamasu and started cleaning
16/06/2026

After successfully completing the pre departure course, students arrived at Shishi Yamasu and started cleaning

Address

2nd Floor, No 276A Main Street
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Shishi Yamasu Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share