Nursing at KIU

Nursing at KIU

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nursing at KIU, Education Website, 249/1, Malabe Road, Thalangama North, Koswatta, Battaramulla.

12/05/2026

Behind every determined nurse, there is a story that changed everything. 🩺❤️

Maybe it was a patient’s grateful smile, a quiet moment in a hospital corridor, or the realization that your hands had the power to calm a stranger's fear.

We all have that one "moment" where we stopped being just a student or a professional and realized this was our true calling.

As we celebrate International Nurses Day, we want to hear from our nurses... and our KIU nursing family.....

What was your "moment"?

Why did you choose this life of service?

Share your story in the comments below. 👇

💓 Let’s remind each other why we started and inspire those who are just beginning their journey. ✨

සෑම හෙද නිල ඇඳුමක් පිටුපසම ජීවිතය වෙනස් කළ කතාවක් තිබෙනවා. 🩺❤️

සමහරවිට එය රෝගියෙකුගේ කෘතවේදී සිනහවක්, රෝහල් ශාලාවක ගත කළ නිහඬ මොහොතක්, එසේත් නැතිනම් අන් අයගේ බිය දුරු කිරීමට ඔබේ දෑතට ඇති ශක්තිය හඳුනාගත් එක මොහොතක් විය හැකියි.

ජාත්‍යන්තර හෙද දිනය සමරන අද දවසේ , KIU පවුලේ ඔබ සැමගේ ඒ කතාව අපිට කියන්න.

හෙද වෘත්තිය ඔබේ ජීවිතයේ දෛවෝපගත තීරණය බව ඔබට දැනුණු ඒ "සුවිශේෂී මොහොත" කුමක්ද?

ඔබේ හදවතට දැනුණු ඒ මතකය පහළින් සටහන් කරන්න. ඔබේ කතාව තවත් කෙනෙකුට ආශිර්වාදයක් වේවි. ✨

12/05/2026

They see the pain others miss, and they stay when the world walks out. 🩺💙

To our nurses....You are the heartbeat of every hospital and the hope in every ward. Today we honor your tired feet, your brave hearts, and your healing hands.

Our Nurses. Our Future. Empowered Nurses Save Lives.

30/04/2026

සුවපත් හෙටක් වෙනුවෙන් කැපවන දෑත්වලට අපගේ ප්‍රණාමය....🙏

💙 සෑම රෝගී ගතක සිතක සුවපත්වීමක් පිටුපසම ඇත්තේ හෙද නිලධාරීන්ගේ නොපසුබට උත්සාහය සහ දයාවයි. ජාත්‍යන්තර කම්කරු දිනය සමරන අද දවසේ, අප ජාතිය නිරෝගීව තැබීමට දිවා රාත්‍රී වෙහෙසෙන සියලුම හෙද හෙදියන්ගේ උදාර මෙහෙවර අපි ගෞරවයෙන් අගය කරමු.🙏

ශක්තිමත් හෙද සේවාවක් - ශක්තිමත් ශ්‍රී ලංකාවක්! 💪

KIU හෙද පවුලේ ඔබ සැමට අභිමානවත් මැයි දිනයක් වේවා! 👩‍⚕️👨‍⚕️🌿

Behind every recovery, every comforted family, and every life touched, there is the tireless spirit of a nurse....🙏

😇Today, on International Workers' Day, the Faculty of Nursing honors the incredible dedication, resilience, and compassion our nurses bring to every shift.....

You are the heartbeat of our healthcare system and the strength of our nation. Happy May Day! 💙🩺

13/04/2026

🌸 සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸

🌞🌾සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙමින් උදාවූ මේ සිංහල හා දෙමල අලුත් අවුරුද්ද, KIU හෙද පීඨයේ ඔබ සැමට මෙන්ම සමස්ත ලක්වැසි ජනතාවටම සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!😊💙

අලුත් අවුරුදු පහන් ආලෝකය මෙන් දීප්තිමත්
කැවුම් කොකිස් මෙන් රසවත්
සතුට හා සෞභාග්‍යය පිරි ඉතිරෙන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸

🩺❤️ මෙත් සිතින් ලොව සුවපත් කරන ඔබ සැමට මේ වසර සාර්ථකත්වයේ වසරක්ම වේවා! 🤗✨

Healing hands and festive hearts! 🤗

This Aluth Avurudda, we celebrate the spirit of togetherness and the dedication of our nursing heroes.... May your homes be filled with laughter and your lives with prosperity.

Wishing the KIU Nursing family a very Happy Sinhala and Tamil New Year! 🥥🔥✨

20/03/2026

Warmest Eid Mubarak wishes from the Faculty of Nursing at KIU! 🌙✨

As we celebrate this blessed occasion, we honor the spirit of selflessness and care that defines our nursing community.

May this Eid bring peace, joy, and prosperity to our students, staff, and their families. Let’s continue to spread kindness and healing in all that we do. 💙

Photos from Nursing at KIU's post 06/03/2026

The Inauguration Ceremony of the 16A Batch of BSc (Hons) Nursing Undergraduates marks a significant milestone as they commence their academic and professional journey at KIU. 🎓

This memorable occasion symbolizes the beginning of their commitment to knowledge, compassion, and excellence in the noble profession of nursing. 🌠

We warmly welcome these future nursing graduates and wish them a successful and fulfilling journey ahead, filled with learning, dedication, and the strength to serve humanity with care and empathy. ✨🎓



fans

03/03/2026

Choose KIU University for education that supports real progress!

07/02/2026

Certificate In Caregiver ( NVQ level 03 )

Registration Are Now Open for Feb/march Intake 2026

Contact : 0767334744 | 0764401033 | 0765881010

04/02/2026

🕊️අපගේ KIU හෙද පවුල ඇතුළු සුවහසක් ශ්‍රී ලාංකේය ජනතාවට අභිමානවත් 78 වන නිදහස් දිනයක් වේවා!🇱🇰

අද දින අප සමරනුයේ නිදහස, සමගිය සහ බලාපොරොත්තුව පෙරදැරි කරගත් අභිමානවත් ජාතියක 78 වසරක ගමන්මගයි.

හෙද වෘත්තියේ නිරත අපි, එම උදාර අරමුණ හදවතින්ම වැළඳ ගනිමින්, සියලු භේදයන් පසෙකලා මානව දයාවෙන් සහ කැපවීමෙන් සමස්ත ජනතාවගේම සෞඛ්‍යය සහ යහපැවැත්ම උදෙසා සැමවිටම පෙරමුණ ගන්නෙමු 🩵.

මෙම 78 වන නිදහස් දිනයේදී, KIU හෙද පීඨයේ අපි, දේශයේ ස්වාධීනත්වය පමණක් නොව, අපව එකට බැඳ තබන ඒ මානුෂීය ගුණාංග, ශක්තිය සහ කරුණාවද මහත් අභිමානයෙන් යුතුව සමරමු....💐

අපේ මාතෘභූමිය සුවපත් කරමින්, සේවය කරමින්, ශ්‍රී ලංකා නාමය ලොව හමුවේ බබළවන්නට අපි අදත්, හෙටත් පෙරමුණ ගනිමු💙!

🕊️சுதந்திரம், ஒற்றுமை மற்றும் நம்பிக்கையைத் தேர்ந்தெடுத்த ஒரு தேசத்தின் பயணத்தை நினைவு கூரும் நாள் இன்று 🇱🇰

செவிலியர்களாக, நாங்கள் எங்கள் இதயங்களில் அதே உணர்வை சுமந்து செல்கிறோம் - வேறுபாடுகளுக்கு அப்பாற்பட்டு அக்கறை காட்டுவது, இரக்கத்துடன் சேவை செய்வது, எங்கள் மக்களின் நல்வாழ்வுக்காக ஒன்றாக நிற்பது எங்கள் குறிக்கோள்🩵.

இந்த 78வது சுதந்திர தினத்தில், KIU செவிலியர் பீடம் நமது நாட்டின் சுதந்திரத்தை மட்டுமல்ல, ஒரே தேசமாக நம்மை பிணைக்கும் கருணை, வலிமை மற்றும் மனிதநேயத்தையும் பெருமையுடன் கொண்டாடுகிறது....💐

இலங்கையை அன்பால் குணப்படுத்தவும், சேவை செய்யவும், மேம்படுத்தவும் தொடர்ந்து முயற்சிப்போம்💙

🕊️Today, we pause to remember the journey of a nation that chose freedom, unity, and hope. 🇱🇰

As nurses, we carry the same spirit in our hearts — caring beyond differences, serving with compassion, and standing together for the well-being of our people🩵.

On this 78th Independence Day, KIU Faculty of Nursing proudly celebrates not only our country’s freedom, but the kindness, strength, and humanity that bind us as one nation....💐

Let us continue to heal, to serve, and to uplift Sri Lanka with love💙.

#නිදහස්දිනය

02/02/2026

HAPPY B'DAY DEAR MADAM....❤️

Today, we celebrate more than a birthday — we celebrate a legacy of compassion, wisdom, and unwavering dedication to nursing education🥹.

Madam Hemamala Vithanaarachchi has been a guiding light to generations of nurses, shaping not only careers but hearts, values, and the true spirit of care. Her journey reminds us that nursing is not just a profession, but a lifelong commitment to humanity❤️.

🎂May this special day be filled with the same warmth, grace, and inspiration she has shared with so many of us💐.

Happy Birthday to a remarkable teacher, mentor, and leader. Dear Madam....your impact lives on in every nurse you have inspired💙.



fans

28/01/2026

🏳️With heavy hearts, we, the Faculty of Nursing at KIU, mourn the untimely passing of our dear student from the 14B batch.

Ms. Manel was more than a student; she was a dedicated nurse who embodied the true spirit of our profession—selfless service and empathy.

Her journey with us was far too short, yet her presence touched many lives among us all.

May her soul rest in eternal peace.

Our thoughts and prayers remain with her family, friends, and batchmates during this time of profound loss...🏳️

Want your school to be the top-listed School/college in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Address

249/1, Malabe Road, Thalangama North, Koswatta
Battaramulla
10120