Mirai Stage Japanese language School

Mirai Stage Japanese language School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mirai Stage Japanese language School, School, No. 832/1A, Parliment Road, Pelawatta, Battaramulla.

MIRAI STAGE JAPANESE LANGUAGE SCHOOL
🇯🇵(Japan job visa)🇯🇵
🇯🇵Japanese language school.
🇯🇵sending students to (SSW)
🇯🇵sending students to technically internships
🇯🇵sending students to tecnnically jobs

15/08/2024

Mirai stage

MIRAI STAGE JAPANESE LANGUAGE SCHOOL
🇯🇵(Japan job visa)🇯🇵
🇯🇵Japanese language school.
🇯🇵sending students to (SSW)
🇯🇵sending students to technically internships
🇯🇵sending students to tecnnically jobs

14/08/2024

Food service interview held on 23rd August.
Interviews doing by Japanese. Join us

MIRAI STAGE JAPANESE LANGUAGE SCHOOL
🇯🇵(Japan job visa)🇯🇵
🇯🇵Japanese language school.
🇯🇵sending students to (SSW)
🇯🇵sending students to technically internships
🇯🇵sending students to tecnnically jobs

03/08/2024

මාර්ග ගත( online ) පන්ති සෑම සෙනසුරාදා දිනවලද
ආයතනික කණ්ඩායම් ( physical ) පන්ති සෑම ඉරිදා දිනකම පවත්වනු ලැබේ.

10 දෙනෙකුගෙන් යුත් ඉතා කෙටි කාලීන N4 පාඨමාලාවක් පවත්වන බැවින් එය N5 අදියර සමත් සිසුන් හට රැකියා අවස්ථාවල පුරප්පාඩු පුරවීමේ අරමුණින් සිදු කරන පාඨමාලාවකි. පාඨමාලාවෙන් අනතුරැව ජපන් භාෂා අදියර 4 සමත් සිසුන් ජපානයේ රැකියා වලට යොමු කෙරේ.

සීමිත සිසුන් සංඛ්‍යාවක් බදවා ගන්නා බැවින් අදම අප හා සම්බන්ද වන්න.
077 796 4739
076 838 1904 ( Whatsapp )

ජපානයේ රැකියාවට යාමට සමත් සියලු සිසුන් හට 50% ක වට්ටමක් යටතේ ණය පහසුකම් ලබා දෙනු ලැබේ.

MIRAI STAGE JAPANESE LANGUAGE SCHOOL
🇯🇵(Japan job visa)🇯🇵
🇯🇵Japanese language school.
🇯🇵sending students to (SSW)
🇯🇵sending students to technically internships
🇯🇵sending students to tecnnically jobs

29/07/2024

♥️

26/07/2024

ජපන් රැකියා අවස්ථාවන් සදහා ලෝන් පහසුකම් යටතේ 50%ක ලෝන් පහසුකමක් මාර්ගයෙන් ඔබට ජපානයට පිවිසීමට අප අවස්ථාව සලසා දෙනු ඇත.
අවන්හල්
හෝටල්
කෘෂි කර්මාන්තය
උපස්ථාන සේවා
රියදුරු රැකියා
යනාදී ක්ශේත්‍ර රැසක් ඔස්සෙ අවස්ථාව හිමි වේ.
වෘත්තීමය නිපුනත්වයක් ඇති ගුරුවරුන් විසින් ජපන් භාෂාව උගන්වනු ලැබේ.

Physical classes - ඉරිදා උදේ
9.30- 4.30
Online classes- සෙනසුරාදා සවස 3.00 සිට 5.00 දක්වා මාර්ග ගතව සම්බන්ධ වීමට අවස්ථාව සලසා ඇත.

පාඨමාලා ගාස්තුව රු : 7000/=

MIRAI STAGE JAPANESE LANGUAGE SCHOOL
🇯🇵(Japan job visa)🇯🇵
🇯🇵Japanese language school.
🇯🇵sending students to (SSW)
🇯🇵sending students to technically internships
🇯🇵sending students to tecnnically jobs

හරි පාරෙන් ජපන් යන්න විශ්වාසයෙන් අපි සමගින් එක් වන්න. ජපන් ජාතිකයින්ගේ පූර්ණ මැදිහත් වීම යටතේ ජපානයේ රැකියා අවස්ථා රැසක්...
13/07/2024

හරි පාරෙන් ජපන් යන්න විශ්වාසයෙන් අපි සමගින් එක් වන්න. ජපන් ජාතිකයින්ගේ පූර්ණ මැදිහත් වීම යටතේ ජපානයේ රැකියා අවස්ථා රැසක්. ජපන් භාෂා දැනුමෙන් සන්නද්ද වී ඉතා කෙටි කලකින් ජපානයේ රැකියාවක් සදහා අදම එක්වන්න 🇯🇵

ඔබගේ ජපන් සිහිනය සෑබැ කරගෙන සුන්දර සකුරා දේශය සදහා රැකියාවක් සදහා යාමට බලාපොරොත්තු වන අයෙක් ද? 🇯🇵ඒසේනම් අදම ලියාපදිංචි ව...
13/07/2024

ඔබගේ ජපන් සිහිනය සෑබැ කරගෙන සුන්දර සකුරා දේශය සදහා රැකියාවක් සදහා යාමට බලාපොරොත්තු වන අයෙක් ද?

🇯🇵ඒසේනම් අදම ලියාපදිංචි වන්න.

🇯🇵ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජපන් පාසල 🎌

076 - 3881904
077 - 7964339

N5 Levels - Rs.7000.00

🎌ජපන් ජාතිකයන්ගේ මුලිකත්වයෙන් මේහෙයවනු ලබයි.🎌

Mirai Stage Japanese language School

30/06/2024

Our student's talking ability in japanese ♥️🇯🇵♥️

30/06/2024

🇯🇵New batch starting date 2024 /07/07
For Registration call 076 8381904🇯🇵
Or drop a whatsapp massage.
You can realize your job dream in japan

MIRAI STAGE JAPANESE LANGUAGE SCHOOL
🇯🇵(Japan job visa)🇯🇵
🇯🇵Japanese language school.
🇯🇵sending students to (SSW)
🇯🇵sending students to technically internships
🇯🇵sending students to tecnnically jobs

24/06/2024

ජූලි 7 වනදාට ප්‍රථම ලියාපදිංචි වන සියලුම සිසුන් සදහා විශේෂ මිල අඩු කිරීමක් යටතේ ජපන් භාෂා පාඨමාලා සදහා සම්බන්ධ විය හැකියි. පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් හට අදාල සුදුසුකම් යටතේ ජපන් රැකියා සම්මුඛ පරීක්ෂණ සදහාද අප ආයතනය මගින් යොමු කරනු ලැබේ. විවිධ ක්ශේත්‍ර යටතේ රැකියා අවස්ථා රැසක් අප සතුව ඇති බැවින් ඉතා ඉක්මණින් ඔබගේ ජපන් රැකියා සිහිනය අප ආයතනය මගින් ඉටු කරනු ලැබේ. ජපන් ජාතිකයින්ගේ මූලික අධීක්ෂණය යටතේ ඔබට විශ්වාසයකින් යුතුව ජපානයට පිවිසීමට අදම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සදහා අමතන්න
0768381904

MIRAI STAGE JAPANESE LANGUAGE SCHOOL
🇯🇵(Japan job visa)🇯🇵
🇯🇵Japanese language school.
🇯🇵sending students to (SSW)
🇯🇵sending students to technically internships
🇯🇵sending students to tecnnically jobs

Address

No. 832/1A, Parliment Road, Pelawatta
Battaramulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94768381904

Website

Alerts

Be the first to know and let us send you an email when Mirai Stage Japanese language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mirai Stage Japanese language School:

Shortcuts

Share

Category