08/01/2026
Not everyone who wants you,
deserves access to you.
බොහෝ අය
ඔයාගෙ time එක, body එක, attention එක
ඕනේ වෙලාවට විතරක් ඉල්ලනවා.
ඒත් මතක තියාගන්න —
ඔයා convenience එකක් නෙමෙයි.
Self-respect කියන්නේ:
• Boundaries set කරන එක
• Less accept නොකරන එක
• Peace protect කරන එක
Protect Yourself කියන්නේ
lonely වෙන්න කියන එක නෙමෙයි —
worth knowing කරන එක.
💬 මෙය ඔබට relate වෙනවද?
Agree නම් ❤️ react කරන්න.