EdMinds Academy Sri Lanka

EdMinds Academy Sri Lanka We empower the young innovators in Sri Lanka through cutting-edge Robotics & Coding education. Students enjoy FREE access to all tools during their courses.

Our programs feature hands-on learning with top-tier robotics kits from ROBOROBO, South Korea.

18/08/2026

✨ 𝐒𝐨𝐦𝐞𝐭𝐡𝐢𝐧𝐠 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐈𝐬 𝐂𝐨𝐦𝐢𝐧𝐠...

A celebration of young minds, big dreams, creativity, and achievement. 🤖🏆

Get ready for Celebrating our next generation of innovators.

𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐒𝐎𝐎𝐍! 🎓✨

ඔබේ දරුවාට STEM ලෝකය අත්දැකීම් සමඟම හඳුන්වා දෙන්න! 🚀🤖edMinds Academy FREE Open Day එකට ඔබේ දරුවාව එක්කරන්න. ක්‍රීඩා කරමි...
07/08/2026

ඔබේ දරුවාට STEM ලෝකය අත්දැකීම් සමඟම හඳුන්වා දෙන්න! 🚀🤖

edMinds Academy FREE Open Day එකට ඔබේ දරුවාව එක්කරන්න. ක්‍රීඩා කරමින්, ගොඩනගමින්, අත්හදා බලමින් Science, Technology, Engineering සහ Robotics ගැන රසවත් ලෙස ඉගෙනගන්න මේක හොඳ අවස්ථාවක්.

👧🧒 වයස අවුරුදු 4+
📅 සෑම ඉරිදා දිනකම
⏰ 1.30 – 3.00 pm

📍 edMinds Academy, Bank of Ceylon අසල, Pelawatta

📞 අදම ලියාපදිංචි වන්න:
070 390 1110 / 070 723 2255

🚀 Junior STEM Certificate Course! 🤖💡ඔබේ දරුවාට Science, Technology, Engineering සහ Mathematics ලෝකය ප්‍රායෝගිකව හා රසවත්...
03/08/2026

🚀 Junior STEM Certificate Course! 🤖💡

ඔබේ දරුවාට Science, Technology, Engineering සහ Mathematics ලෝකය ප්‍රායෝගිකව හා රසවත් ලෙස ඉගෙනගන්න හොඳම අවස්ථාවක්!

වයස අවුරුදු 9–11 දරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති Junior STEM Weekday Program එක තුළින් දරුවන්ට hands-on activities, robotics, problem-solving, creativity සහ practical learning හරහා අලුත් දේවල් සොයා බලමින් ඉගෙනගන්න පුළුවන්.

📅 ආරම්භය – අගෝස්තු 6
🗓 සෑම බ්‍රහස්පතින්දා දිනකම
⏰ ප.ව. 3.00 – 4.30
📍 edMinds Academy, Bank of Ceylon අසල, Pelawatta

දරුවාගේ තාර්කික සිතීම, නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව සහ තාක්ෂණය පිළිබඳ උනන්දුව වර්ධනය කරගන්න අදම අප සමඟ එක්වන්න. 🚀

📞 ලියාපදිංචි වීමට: 070 390 1110 / 070 723 2255
⚡ සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි!

🚀 𝐁𝐞𝐠𝐢𝐧𝐧𝐞𝐫 𝐒𝐓𝐄𝐌 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐟𝐨𝐫 𝐊𝐢𝐝𝐬! 🤖💡Give your child the perfect start to the world of Science, Technology, En...
21/07/2026

🚀 𝐁𝐞𝐠𝐢𝐧𝐧𝐞𝐫 𝐒𝐓𝐄𝐌 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐟𝐨𝐫 𝐊𝐢𝐝𝐬! 🤖💡

Give your child the perfect start to the world of Science, Technology, Engineering, and Mathematics with our fun and practical STEM program.

Specially designed for aged 4–8 kids, this weekday program helps children learn through hands-on activities, creativity, exploration, and play-based learning.

📅 Starting 31st July
🗓 Every Friday
⏰ 3.00 PM – 4.30 PM
📍 edMinds Academy, Next to the Bank of Ceylon, Pelawatta

Let your child build confidence, curiosity, problem-solving skills, and a love for innovation from an early age.

📞 Register Now: 070 390 1110 / 070 723 2255

Limited seats available!

15/07/2026

ඔබේ දරුවාට අනාගතයට වැදගත් STEM දැනුම ලබාදෙන්න කැමතිද? 💡🤖
edminds අපි අවු 4 වැඩි දරුවන්ගේ සිට ඔවුන්ගේ වයසට සහ දැනුම් මට්ටමට ගැළපෙන ලෙස STEM පාඨමාලා, Beginner level සිට Advanced level දක්වා පවත්වනු ලබන අතර දරුවන්ට Robotics, Coding, Electronics, Science Experiments සහ Technology ගැන පියවරෙන් පියවර, ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ඉගෙන ගැනීමට අවස්ථාව ඔබේ දරුවාට ලබා දෙනු ලබනවා.

අපගේ පාඨමාලා දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව, තාර්කික චින්තනය සහ නව අදහස් ගොඩනැගීමේ හැකියාව වර්ධනය කිරීමට උපකාරී වේ. 🚀
ඔබේ දරුවාටත් අනාගත තාක්ෂණ ලෝකයට විශ්වාසයෙන් පියනගන්න අවස්ථාව දෙන්න.

📩 අදම ලියාපදිංචි වන්න!
Call / Whatsapp 070 390 1110

🚀 edMinds Academy STEM Open Day Sessions!ඔබේ දරුවාට STEM ලෝකය අත්විඳිමින් Explore, Build, Code & Create කරන්න අවස්ථාවක්!...
08/07/2026

🚀 edMinds Academy STEM Open Day Sessions!

ඔබේ දරුවාට STEM ලෝකය අත්විඳිමින් Explore, Build, Code & Create කරන්න අවස්ථාවක්!

මෙම sessions තුළදී අපගේ Robotics, Coding සහ STEM courses පිළිබඳව වැඩි විස්තර දැනගන්නත්, දරුවන්ට hands-on learning අත්දැකීමක් ලබාදෙන්නත් කටයුතු කරන අතර ඔබේ ගැටලුවලට පිලිතුරු ලබා දෙන්නත් අපි සූදානම්

📅 Sessions:
18 July | 25 July | 26 July

📍 edMinds Academy, Bank of Ceylon Pelawatta අසල
📞 ලියාපදිංචිය සඳහා: 070 390 1110

අනාගතයට දරුවන් සූදානම් කරන STEM අධ්‍යාපනය අදම ආරම්භ කරන්න!

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏🌕On this sacred Poson Poya Day, may our hearts be filled with peace, kindness, wisdom, a...
29/06/2026

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🙏🌕

On this sacred Poson Poya Day, may our hearts be filled with peace, kindness, wisdom, and compassion.

පොසොන් පොහොය අපට මතක් කරන්නේ දයාව, සන්සුන් බව සහ යහපත් සිතුවිලි වල වටිනාකමයි.

Wishing everyone a peaceful and blessed Poson Poya Day from edMinds Academy. ✨

25/06/2026

🌱 TechGrow එක්ක ඔබේ දරුවාගේ STEM ගමන ආරම්භ කරන්න!

Plant Science, Smart Farming, Electronics, Sensors, Automation, Robotics සහ Creative Experiments එකට එකතු වූ hands-on learning experience එකක් දැන් දරුවන්ට.

මෙහිදී දරුවන්ට තාක්ෂණය භාවිතා කරමින් නවීන කෘෂිකර්මාන්තය ගැන ඉගෙනගන්නත්, තමන්ගේ curiosity, creativity, problem-solving skills සහ confidence වැඩිදියුණු කරගන්නත් අවස්ථාව ලැබෙනවා.

📩 Register Now
Limited seats available!

🌱 Ready to grow, learn, and innovate?Join our TechGrow Open Day and let your child explore the exciting world of Modern ...
22/06/2026

🌱 Ready to grow, learn, and innovate?

Join our TechGrow Open Day and let your child explore the exciting world of Modern Agricultural Electronics & Automation through hands-on STEM activities.

Kids will experience plant science, sensors, automation, robotics, and creative experiments in a fun and practical way.

📅 Saturday 27th
⏰ 1.30 PM – 3.00 PM

Register now and give your child a chance to discover smart farming for the future! 🌿🤖

Address

1st Floor, No. 394, Pannipitiya Road
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when EdMinds Academy Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to EdMinds Academy Sri Lanka:

Shortcuts

Share

Category