Old Students Association - MDH Jayawardana Maha Vidayalaya

Old Students Association - MDH Jayawardana Maha Vidayalaya

Share

The Official Fan Page of MDH Jayawardana Maha Vidyalaya's Old Students Association

20/02/2026

මාර්තු 1 පුලුවන් හැමෝම එන්න

🌹🌹🌹🌹🌹🌹

අවුරුද්දට එක පාරක් පමනක් ලබාගන්න පුලුවන් අත්දැකීමක්, ඉගෙන ගත්ත ඉස්කෝලෙට ඇවිල්ලා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ගහලා, එකට හිටපු උන් එක්ක කතාකරලා, ඇස් පාදපු ගුරුවරු හම්බවෙලා, මතක රැදුනු තැනවල ඇවිදලා යන්න....

හැමෝම එන්න

07/12/2025

📣 3rd Annual General Meeting – M.D.H. Jayawardana Maha Vidyalaya Old Students’ Association

Dear Past Pupils,
We are pleased to announce that the 3rd Annual General Meeting (AGM) of the M.D.H. Jayawardana Maha Vidyalaya Old Students’ Association will be held on:

📅 13th December 2025
📍 School Premises
🕒 3.00 PM onwards

This is a wonderful opportunity for all past students to reconnect, contribute, and support the continued development of our beloved school. Your presence and participation will help us move forward with upcoming projects, including the ongoing Smart Classroom initiative.

Let’s come together once again to strengthen our OBA and give back to the school that shaped us. ❤️

👉 All members are kindly invited to attend.

28/07/2025

2026 වසර සදහා 1 වන වසරට සිසුන් ඇතුලත් කිරීම සදහා අයදුම්පත් බාරගැනීම මේ දිනවල සිදුවන බව ඔබ හැමෝම දන්නවා...
ඔබේ දරුවාව සීඝ්‍රයෙන් වෙනස්වන අනාගතයකට හුරු කිරිමට වන සුවිශාල අභියෝගයක් ඔබ ඉදිරියෙ ඇති බව ඔබ දන්නවාද.?
සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රම වලින් බැහැරව smart තිර උපයෝගි කර ගනිමින් නවීන ඉගෙනුම් ක්‍රම වලට අනුව ඔබේ දරුවාව ඒ අභියෝගයට හුරුකරන්නට ඔබත් කැමතිද ?

🌹MDH ජයවර්ධන මහා විද්‍යාලය ඒ මහා අභියෝගයට මූණ දීමට දැන් සූදානමින් සිටි....

අප පාසලේ ප්‍රාථමික අංශයේ සෑම පන්ති කාමරයක්ම smart පන්තිකාමර වන අතර ලමුන් ඉගෙනුමට යොමු වන ආකාරයේ සුන්දර වට පිටාවකින් පන්තිකාමර සකස් කොට ඇත....

ඔබත් ඔබේ දරුවාව 2026 දී පලමු වසරට ඇතුලත් කරන්න බලාපොරොත්තුවෙන් ද ඉන්නේ..

✅ එහෙනම් මේ අවස්ථාව ඔබටයි

අගෝස්තු 3 වෙනි ඉරු දින අප පාසලට ඔබේ දරුවා සමග පැමින අලුතෙන් ඉදි උන ස්මාට් පන්තිකාමර සියැසින් දැක වෙනස වටහාගෙන ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගැනීම සදහා මේ අනගි අවස්ථාවට ඔබ සැමට ආරාධනා කර සිටින්නෙමු....

17/05/2024
Want your school to be the top-listed School/college in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Battaramulla
10200