OVidmo institute

OVidmo institute හිතට වදින තිතට කරන අපේ පන්තිය෴

🛑ඔවිද්මෝ අපේ මානුෂීය හැගීම හා එකමුතුකම පෙන්වීමට ලැබුණු තවත් අවස්ථාවකි. අප පන්තියේ නොවුනත් ඕනෑම අයෙකුට මෙම පුණ්‍ය ක්‍රියා...
02/12/2025

🛑ඔවිද්මෝ අපේ මානුෂීය හැගීම හා එකමුතුකම පෙන්වීමට ලැබුණු තවත් අවස්ථාවකි. අප පන්තියේ නොවුනත් ඕනෑම අයෙකුට මෙම පුණ්‍ය ක්‍රියාවට සහභාගී විය හැක. ඔබ භාණ්ඩ ලබා දෙන්නේනම් ඔබ ලබා දෙන්නේ මොනවාද යන්න ප්‍රමාණය සමග කෙටි පණිවිඩයකින් හෝ දුරකථන ඇමතුමකින් අප වෙත ලබා දෙන්න.Mahendra Perera@

✨🅰️ 2026 A/L Revision නව පංති ආරම්භය *ඔවිද්මෝ - බත්තරමුල්ල අධ්‍යාපන ආයතනයේදී*  💪💫🟢සියලුම modle papers , past papers , pr...
08/11/2025

✨🅰️ 2026 A/L Revision නව පංති ආරම්භය *ඔවිද්මෝ - බත්තරමුල්ල අධ්‍යාපන ආයතනයේදී* 💪💫

🟢සියලුම modle papers , past papers , province papers , class papers ( Training and Discussion )📄🖋️

🟢සියලුම practical පාඩම් මාලාව සමඟින් ආවරණය 🔬🧪🔎

🟢සෑම මසකම Revition tutes සහ papers ඇතුළත් මාසික කට්ටළයක් නොමිලේ ...🌟

ප්‍රවීණ SFT දේශක ;
⭕ බිනුර කුමාර (Bachelor of Engineering Technology , University of Sri Jayewardenepura)⭕
Voice : 0701849660☎️

💫 කාටත් බරක් නොවී තමන්ගේම  කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දවස් 3 පුහුණු පාඨමාලාව❤️ පාඨ මාලාව අවසානයේ වටිනා සහතික පත්‍ර...
06/11/2025

💫 කාටත් බරක් නොවී තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දවස් 3 පුහුණු පාඨමාලාව❤️
පාඨ මාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්ද හිමිවේ.

ඉක්මනින් ලියාපදිංචිවන්න☎️ #

ඔවිද්මෝ අපේ තව පියවරක්💚💙🧿💯
04/07/2025

ඔවිද්මෝ අපේ තව පියවරක්💚💙🧿💯

🛑🛑විශේෂ නිවේදනයයි෴ඔවිද්මෝ අපේ ළමයින් වෙනුවෙන් ගෙන එන තවත් අලුත් වැඩක්.💙මාර්තු 20💚උදේ 9ට 💚 ඔවිද්මෝ පන්තියේදී💙 1-11 ශ්‍රේණ...
10/03/2025

🛑🛑විශේෂ නිවේදනයයි෴

ඔවිද්මෝ අපේ ළමයින් වෙනුවෙන් ගෙන එන තවත් අලුත් වැඩක්.

💙මාර්තු 20💚උදේ 9ට 💚 ඔවිද්මෝ පන්තියේදී💙

1-11 ශ්‍රේණි සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබදව තිබෙන උනන්දුව වැඩි කිරීමට, ඉංග්‍රීසි කථා කිරීමට උත්සහයක් නොදක්වන දරුවන්ට උත්සහය ඇති කිරීමට සහ නිවැරදිව ඉංග්‍රීසි භාවිතා කිරීමේ ක්‍රම සරලව වැඩ් වෙහෙසකින් තොරව ශ්‍රේණි වලට වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් වෙන් කර, කණ්ඩායම් ක්‍රියාකාරකම්, තරග පවත්වා ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂාව පෙර තිබු තත්ත්වයට වඩා ඉහළට ගැනීමට මේ OVIDMO ENGLISH CAMP එක ඉතාමත් වටිනා අවස්ථාවක් වන බව නොඅනුමානය෴

🛑මෙය කිසිදු ගාස්තුවක් අය නොකරන අතර, අප ඉංග්‍රීසි පන්තියට නොපැමිණෙන දරුවන්ටද පැමිණිය හැකි අතර, ඔවිද්මෝ පන්තියට සහභාගී නොවන ඔබේ යහළුවන්ටද සහභාගී විය හැක.එම නිසා ඔබේ යහළුවන්ද දැනුවත් කරන්න.

මෙය 1-11 ශ්‍රේණි සියලු සිසුන් සදහා පවත්වන අතර ඔවිද්මෝ ඉංග්‍රීසි පන්තියට සහභාගී නොවන දරුවන් මෙය සදහා සහභාගි වේ නම් අපව දැනුවත් කරන්න. ( මෙය Surprises වලින් පිරුණු ENGLISH CAMP එකක්😱🤫)

මෙය අප පන්තියේ ඉංග්‍රීසි විෂය උගන්වනු ලබන රජයේ පාසල් ගුරුවරියක් වන ලක්මාලි ගුරුතුමිය විසින් මෙහෙයවනු ලබයි.

හිතට වදින තිතට කරන අපේ පන්තිය෴Madushika SewwandiMahendra PereraThiwanka RanasingheManori Himalika

💙💚OVIDMO Institute 💚💙✨
11/06/2024

💙💚OVIDMO Institute 💚💙✨

Address

Dewmin Palace Battaramulla
Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94741671002

Website

Alerts

Be the first to know and let us send you an email when OVidmo institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to OVidmo institute:

Shortcuts

Share