24/01/2025
Worried about the newly introduced €100 application fee to Finland?
As some of you may already know, Finland will start charging an application fee from the beginning of this year. To honor the agreements we have made with our valuable clients, we have decided to cover all additional application fees this year, ensuring that this burden is not passed on to you.
Thank you very much for the trust you have placed in us. We will continue to deliver our best, as we have done throughout the past 10years, as Sri Lanka's first firm to promote higher education in Nordic countries.
11/01/2022
Great Opportunity 🇩🇰 🛩🛩🛩🛩🛩🛩🛩🛩🛩🛩🇩🇰
For Bsc Nurses, Medical Doctors (MBBS/MD)
🇩🇰Denmark🇩🇰
🧐For more detail:
🙏🏻Visit or Contact:0777590916
Whatsapp https://wa.me/94777590916
- Denmark removes Danish language test as requirement for Nurses
- Processing time Nurses - 9 Months Medical Doctors - 3 months
Benefits:
- 3 years European Residence Permit leading to PR for Nurses/Doctors
- Dependents (Spouse, children) can apply together.
- Assistance in Administrative Processes when moving to Denmark.
- Assistance for your Spouse in search of Employment and Integration in Denmark.
- Guidance regarding Schooling and Child Care.
- Access to our Candidate Network in Denmark.
02/07/2021
📍ඩෙන්මාර්ක් 3 years resident permit📍
ඩෙන්මාර්ක් රජය දැඩි වෛද්‍යවරුන් හෙදියන් හිගය නිසා
වෛද්‍යවරුන් හා හෙදියන් සදහා පමණක් මෙවැනි ආකාරයේ resident permit එක ලබාදේ .
ඔයාටත් ඔයාගේ සහකරුටත් full work right එක්ක ලැබෙන 3 years resident permitඑකක්
australia වල අදාල exam සමත් වීමෙන් පසු දෙන TR එකට සමාන වෙයි.
ඩෙන්මාර්ක් 3 years resident permit ලබා ගැනීමට exam සමත් වීමට අවශ්‍ය නොවේ.
ඩෙන්මාර්ක් වල ඕනෑම තැනක ජිවත් වෙන්න පුළුවන් . regional යන්න ඕනේ නැහැ
*අයදුම් කිරිමට අවශ්‍ය සුදුසුකම්
හෙදියන් සදහා
Bsc සහ SLNC ලියාපදිංචිය
වෛද්‍යවරුන් සදහා
MBBS සහ SLMC ලියාපදිංචි වී තිබීම.
*වීසා ගාස්තුව
Applicant- රු.ලක්ෂ 3 (දළ වශයෙන්)
Spouse - රු.ලක්ෂ 6 (දළ වශයෙන්)
Per child -රු. ලක්ෂ 1 (දළ වශයෙන්)
*Show money requirements
පුද්ගලයන් 4 දෙනෙකු පවුල - රු.ලක්ෂ 60 (දළ වශයෙන්)
*VFS කාර්යාලය
එය ශ්‍රී ලංකාවේ පිහිටා ඇත.ඉන්දියාවට යාමට අවශ්‍ය නැත.
*IELTS අවශ්‍යතාවය
අවශ්‍යය නොවේ.
*PR
Denish භාෂාව සමඟ වසර 5 කට පසු PR අයදුම් කළ හැකිය.
Denish භාෂාව නොමැතිව වසර 8 කට පසු PR අයදුම් කළ හැකිය.
*නවාතැන්
අපට නවාතැන් පහසුකම් සැලසිය හැක. ඔබ එහි ගිය විට ඔබට ගෙවිය හැක
* හෙදියට වැටුප්
මසකට රු.ලක්ෂ 19 (සාමාන්‍ය)
* වෛද්‍යවරයකුට වැටුප්
මසකට රු.ලක්ෂ 45 (සාමාන්‍ය)
*ඩෙන්මාර්ක් භාෂා අවශ්‍යතාවය
මෙම වැඩසටහනට අයදුම් කිරීම සඳහා ඩෙන්මාර්ක භාෂාව (Denish) අවශ්‍ය නොවේ.
language class නොමිලේ පවත්වනවා.
වෛද්‍යවරයන්ට ඩෙන්මාර්ක් ගිය පසු Language Test 1 සමත්වී වෛද්‍යවරයෙක් ලෙස සේවය කල හැකියි
හෙදියන්ට සේවය කිරීමට Language Test අවශ්‍ය නැත.
France , Italy , Germany වල ලාංකිකයින් ලක්ෂ 5 කට වඩා ජිවත්වෙනවා . මේ රටවල ජොබ් Language එක ඕනේ.
ලංකාවේ අය ටික කාලෙකින් Europe රටවලට ඇවිත් Language එක ඉගෙන ගන්නවා. Korean , ජපන් ,අරාබි වලට වඩා ලේසියි ඉගෙන ගන්න European language.
*අධ්‍යාපනය
දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය නොමිලේ
*වීසා ලබා දීමට Denmark රජයට ගතවන කාලය මාස 4 -මාස 6
*වයස සීමාවක් නැත
30/06/2021
📌 SWEDEN/ FINLAND/ DENMARK - Bsc/ MSC - 2023 RGIRATION
✔ NO NEED IELTS
✔ FAMILY VISA
✔ FREE EDUCATION FOR KIDS
✔ STUDY GAP ACCEPTABLE
✔ HEALTH INSURANCE IS COVERED
✔ FREE CONSULTATION
✔ Call 0777590916
30/06/2021
🇩🇰 Migration In Denmark for Graduate Nurse.
📌 Nursing degree with SNC or SLMC License.
✔Free medical facilities
✔ Free education for Children
✔ Language certifications are not required
✔Full time work rights for dependents
✔Easy PR and citizenship
✔ Monthly allowance for children
✔ Processing time 4month - 8month
Please make an appointment : 0777590916
Drop Your Cv for your Eligibility : [email protected]
29/06/2021
යුරෝපයේ රැකියාවක් හොයාගන්න තිබෙන තවත් ක්‍රමයක්,
යුරෝපේ තියනවා job fair, Careers Fair සහ Job Days කියල event, මේවා online event හැටියට හෝ යම් ස්ථානයක පවත්වනවා. මෙම event වලදී සේවා යෝජකයන් පැමිණ රැකියා පුරප්පාඩු සහ වෘත්තීය අවස්ථා ප්‍රවර්ධනය කරනව.
මේ event සංවිදානය කරන්නේ ඒ රටේ රජය සහ යුරෝපා සංගමය මැදිහත් වීමෙන්. ඒ නිසා ඒ ගැන බය වෙන්න දෙයකුත් නැ. එහෙම event එකක් තියන තැනකට යනකොට ඔයාගේ CV එකත් අරන් යන්න එතකොට එතන ඉන්න සේවා යෝජකයන්ට ඔයාගේ CV එක දෙන්න පුළුවන්, මේ වගේ event වලට සේවා යෝජකයන් සෑහෙන පිරිසක් එනවා සුදුසුකම් තියනවනම් රැකියාවක් අනිවාරෙන් හොයා ගන්න පුළුවන්.
online event වලට යුරෝපෙන් පිට ඉන්න අයටත් එකතු වෙන්න පුළුවන්, මේ ලින්ක් එකේ තියනවා ඉදිරි මාස කීපයේ තිබෙන event කීපයක විස්තර.
https://www.workindenmark.dk/for-employers/job-fair-calendar
මේ වගේ යුරෝපේ ගැන අලුත් විස්තර දැනගන්න අපේ Scan Global Consultants Team එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ ටීම් එක ළඟදිම youtube channel එකක් පටන් ගන්නවා මේ විදිහට යුරෝපේ දේවල් ගැන දැනුවත් කරන්න.
23/06/2021
*Great Opportunity 🇩🇰 🛩🛩🛩🛩🛩🛩🛩🛩🛩🛩🇩🇰
𝑭𝒐𝒓 𝑩𝑺𝒄 𝑵𝒖𝒓𝒔𝒆𝒔, 𝑴𝒆𝒅𝒊𝒄𝒂𝒍 𝑫𝒐𝒄𝒕𝒐𝒓𝒔 (𝑴𝑩𝑩𝑺/𝑴𝑫) 🇩🇰 𝑫𝒆𝒏𝒎𝒂𝒓𝒌 🇩🇰
🧐 For more details: 🙏🏻 Visit or Contact: Hotline 0777590916
- Processing time for Nurses: 4 months, for Medical Doctors: 3 months.
𝐁𝐞𝐧𝐞𝐟𝐢𝐭𝐬:
- 3 years European Residence Permit leading to PR for Nurses/Doctors.
- Dependents (Spouse, children) can apply together.
- Assistance in Administrative Processes when moving to Denmark.
- Assistance for your Spouse in the search for Employment and Integration in Denmark.
- Guidance regarding Schooling and Child Care.
- Access to our Candidate Network in Denmark.
23/06/2021
*Great Opportunity 🇩🇰 🛩🛩🛩🛩🛩🛩🛩🛩🛩🛩🇩🇰
𝑭𝒐𝒓 𝑩𝑺𝒄 𝑵𝒖𝒓𝒔𝒆𝒔, 𝑴𝒆𝒅𝒊𝒄𝒂𝒍 𝑫𝒐𝒄𝒕𝒐𝒓𝒔 (𝑴𝑩𝑩𝑺/𝑴𝑫) 🇩🇰 𝑫𝒆𝒏𝒎𝒂𝒓𝒌 🇩🇰
🧐 For more details: 🙏🏻 Visit or Contact: Hotline 07770590916
- Denmark removes as a requirement for Nurses
- Processing time for Nurses: 6 months, for Medical Doctors: 4 months.
𝐁𝐞𝐧𝐞𝐟𝐢𝐭𝐬:
- 3 years European Residence Permit leading to PR for Nurses/Doctors.
- Dependents (Spouse, children) can apply together.
- Assistance in Administrative Processes when moving to Denmark.
- Assistance for your Spouse in the search for Employment and Integration in Denmark.
- Guidance regarding Schooling and Child Care.
- Access to our Candidate Network in Denmark.
06/01/2021
ස්විට්සර්ලන්තයේ උසස් අධ්‍යයනය කරන්න කලින් දැනගන්න ඕනේ මුලික කරුණු.
ස්විට්සර්ලන්තයේ තොරතුරු, 🇨🇭🇨🇭🇨🇭
උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා අයදුම් කිරීම සහ ස්විට්සර්ලන්තයේ ඉගෙනීම පිළිබඳව ඔබ දැනගත යුතු සියල්ල.
https://studyinginswitzerland.com/switzerland-education/
* ස්විට්සර්ලන්තයේ උසස් අධ්‍යාපනය
ස්විට්සර්ලන්ත අධ්‍යාපන ක්‍රමය, ආයතන, උපාධි සහ අධ්‍යයන වැඩසටහන් පිළිබඳ තොරතුරු සොයන්න.
https://www.shortcoursesportal.com/countries/27/switzerland.html
* අධ්‍යන අවස්ථා
ස්විට්සර්ලන්තයේ සම්පූර්ණ උපාධිය සහ කෙටි කාලීන අධ්‍යයන අවස්ථා පිළිබඳ වැඩි විස්තර ලබා ගන්න.
https://studyinginswitzerland.com/switzerland-education/
* පර්යේෂණ අවස්ථා
ස්විට්සර්ලන්තයේ ආචාර්ය උපාධියක් හෝ පශ්චාත් ආචාර්ය උපාධියක් සඳහා අයදුම් කිරීම ගැන වැඩිදුර කියවන්න.
https://studyinginswitzerland.com/phd-in-switzerland/
* රැකියා අවස්ථා
ඔබ ස්විට්සර්ලන්තයේ ඔබගේ අධ්‍යාපනය අතරතුර හෝ පසුව වැඩ කිරීමට ඔබ කැමතිද? අධ්‍යයනය කරන අතරතුර වැඩ කිරීම සහ ඔබේ අධ්‍යයනයෙන් පසු වැඩ කිරීම ගැන වැඩිදුර කියවන්න.
https://studyinginswitzerland.com/study-and-work-switzerland/
https://www.swissinfo.ch/eng/society/university-comparison-series_is-part-time-work-viable-while-studying-at-a-swiss-university-/44363700
* ශිෂ්‍යත්ව සහ වියදම්
උපකාරක පන්ති ගාස්තු, ජීවන වියදම, මෙන්ම විවිධ වර්ගයේ ශිෂ්‍යත්ව සහ ජාතික සහ යුරෝපීය මට්ටමින් අරමුදල් සැපයීමේ අවස්ථා පිළිබඳ තොරතුරු සොයා ගන්න.
https://www.mastersportal.com/articles/1831/tuition-fees-and-living-costs-in-switzerland.html
* ඔබේ වීසා බලපත්‍ර සහ නවාතැන් ගැන දැනගන්න
ඔබ ස්විට්සර්ලන්තයේ රැඳී සිටීමට සූදානම් වන්නේ කෙසේද? අධ්‍යයන වැඩසටහනක් සහ වීසා බලපත්‍ර සහ පදිංචි බලපත්‍ර සඳහා අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට සොයා ගත හැක.
https://www.helsana.ch/en/individuals/knowledge-centre/health-insurance/newcomers.html
https://www.schengenvisainfo.com/switzerland-visa/
https://www.eda.admin.ch/eda/en/fdfa/entry-switzerland-residence/visa-requirements-application-form.html
අපෙන් ගොඩක් අය අහල තිබ්බ ස්විට්සර්ලන්තයට consulting service කරන්නේ නැද්ද කියල, දැනට අපි ඒ සේවාව නොකරන නිසා මේ විදිහට දැනුවත් කරන්න හිතුව, අනිත් අයත් සමග මේ දැනුම බෙදාගන්න.