Nadee Teacher

Nadee Teacher යුගයේ ආදරණීයම ගුරුවරිය...

14/04/2026
25/03/2026

🔴එන්න අපි වෙනස් ම විදියට ඉගෙන ගමු 🔴

සිංහල 🟪 පරිසරය 🟨 ගණිතය

විෂය නිර්දේශය ම ආවරණය කරමින්

එක් එක් වාරයට අදාළ නිබන්ධන ද සමගින්

දරුවාට ආසාවෙන් ඉගෙන ගන්න

එන්න අපේ පන්තියට 👌

✳️ 1 ශ්‍රේණිය - අගහරුවාදා දින 2.00 සිට 4.00 දක්වා

✳️ 2 ශ්‍රේණිය - අගහරුවාදා දින 4.00 සිට 6.00 දක්වා

✳️ 3 ශ්‍රේණිය - සෙනසුරාදා දින 12.00 සිට 2.00 දක්වා

✳️ 4 ශ්‍රේණිය - සෙනසුරාදා දින 10.00 සිට 12.00 දක්වා

✳️ 5 ශ්‍රේණිය - සෙනසුරාදා දින 8.00 සිට 10.00 දක්වා

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

අයිලය අධ්‍යාපන ආයතනය - බටපොළ

15/02/2026

"ගුරු ජීවිතයේ මහන්සිය නිවන්න මගේ පුංචි පැටවුන්ගේ මේ වගේ අහිංසක ආදරයක් විතරක්ම ඇති. ❤️ මාව මේ වගේ ඉහළ තැනක දකින්න හීන දකින මගේ දරුවෝ මට ලැබුණු ලොකුම සම්පතක්. ඔයාලගේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🎓✨😇"

28/01/2026

සියලු ම පන්ති ජනවාරි මස පුරා බදවා ගැනේ.....🟨

🔴එන්න අපි වෙනස් ම විදියට ඉගෙන ගමු 🔴

සිංහල 🟪 පරිසරය 🟨 ගණිතය

විෂය නිර්දේශය ම ආවරණය කරමින්

එක් එක් වාරයට අදාළ නිබන්ධන ද සමගින්

දරුවාට ආසාවෙන් ඉගෙන ගන්න

එන්න අපේ පන්තියට 👌

07/01/2026

සිංහල 🟪 පරිසරය 🟨 ගණිතය

විෂය නිර්දේශය යටතේ විධිමත් ඉගැන්වීම් රටාවක් සමගින්

🌸❤️‍🩹 පොඩ්ඩන්ගේ ආසම පන්තිය🌸❤️‍🩹

නදී ටීචර් 💌

04/01/2026

🟨ජනවාරි මස 6 වන අගහරුවාදා දින 🟨

✴️ 1 ශ්‍රේණිය - සවස 2.00 සිට 4.00 දක්වා

✳️ 2 ශ්‍රේණිය - සවස 4.00 සිට 6.00 දක්වා

නව පන්ති ආරම්භ වේ ♦️💌

සිංහල 🟪 පරිසරය 🟨 ගණිතය

විෂය නිර්දේශය යටතේ විධිමත් ඉගැන්වීම් රටාවක් සමගින්

🌸❤️‍🩹 පොඩ්ඩන්ගේ ආසම පන්තිය🌸❤️‍🩹

Address

Batapola
80320

Website

Alerts

Be the first to know and let us send you an email when Nadee Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category