Agrography Plant Nursery

Agrography Plant Nursery All of your indoor and outdoor plants availabale. Philodendrons, Anthurium varieties, Begonia varieties and much more. Contact us for more info.

Every plant parent's dream,  ,
20/05/2024

Every plant parent's dream, ,

New leaf 🍀🌿
19/05/2024

New leaf 🍀🌿

With TheSmartLocal.com – I just got recognized as one of their top fans! 🎉
19/05/2024

With TheSmartLocal.com – I just got recognized as one of their top fans! 🎉

24/03/2024

මොන්ස්ටෙරා කියන්නේ දකුණු ඇමෙරිකාවේ සම්භවය වුන Araceae කියන පවුලට අයත් ශාක ආධාර කරගෙන ඉහලට වර්ධනය වෙන ශාක විශේෂයක්. ගෘහස්ථ ශාකයක් විදියට භාවිතා කරන්න පුලුවන් කට්ටිය අතර ගොඩක්ම ජනප්‍රිය ගස් ජාතියක්. මේකේ විද්‍යාත්මක නම තමා _Monstera deliciosa_ කියන්නේ. මෙයාලට අවේණික වෙච්ච පත්‍ර වල තියෙන හැඩය නිසා මොන්ස්ටෙරා (Monstera) කියලත්, මෙයාගේ ගෙඩි (ගෙඩි කිව්වට කරලක් වගේ ඒක) වල තියෙන අමුතුම රසය නිසා ඩෙලිසියෝසා (delicious = deliciosa) කියලත් කියනවා.
ඒ වගේම මේකේ මේ විශේෂිත පත්‍ර තලයේ තියෙන හැඩයට එක හේතුවක් විදියට සුළග නිසා වෙන හානි වැළක්වීම කියල තමා මෙයාලා ගැන අධ්‍යනය කරන අය නම් කියන්නේ, ඒ වගේම උඩ තියෙන කොළ වලින් පහල කොළ වලට ඉර එලිය ටිකක් එන්න පුළුවන් වෙන්න තමයි මේ විශේෂිත විදියට හැදිලා තියෙන්නේ කියලත් මතයක් තියෙනවා. කොහොම හරි මේ මොන හේතුව නිසා හරි මේ ගහට ගොඩාක් ලස්සන කොලයක් දෙවියෝ මවල තියෙනවා.
මෙයාලගේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමා පත්‍රතලය පත්‍ර වෘන්තයට සම්බන්ධ වන තැන තියෙන විශේෂිත ව්‍යුහය, මේක මෙයාලට ඉර එලිය වැඩිපුර එන පැත්තට හැරෙන්න තියෙන මාංශ පෙශියක් වගේ. ඒ කියන්නේ එයා හොදටම ඉර එලිය ගන්න පුළුවන් පැත්තට හෙමිට හෙමිට කොළය හරවගන්නවා වැඩිපුර ඉර එලිය ටිකක් ගන්න.
මෙයා ගස් දිගේ උඩට හැදෙනවා කියලා අපි කලින් කිව්වනේ, අන්න ඒ උඩට හැදෙන එකත් එහෙම හැම ගහකම හැදෙන්නේ නෑ. සාමාන්‍යන් හොදට පොතු එහම තියෙන ගස් වල තම මෙයා ඉක්මනටම හැදෙන්නේ, අඹ ගස් වල එහෙම ඉක්මනටම හැදෙනවා ඒ නිසා.
ස්වභාවික පරිසරයේ දකින්න තියෙන්නේ කොළ පාට මොන්ස්ටෙරා වුනාට විසිතුරු මල් කර්මාන්තයට පින්සිද්ද වෙන්න දැන් මෙයාලගේ එක එක ජාතියේ වෙනස්කම් එක්ක හැදුන දරු පරම්පරාවක් ඉන්නවා. කහ පාට මිශ්‍ර වෙච්ච අයට මොන්ස්ටෙරා ඔරියා (_Monstera aurea variegata_) කියලත්, සුදු පාට මිශ්‍ර වෙච්ච අයට මොන්ස්ටෙර ඇල්බෝ (_Monstera albo variegata_) කියලත් කියනවා. ඊට අමතරව කහපාට හුරු ක්‍රීම් පාටක් වගේ විසිරුණු ගතියකට තියෙන කට්ටියකුත් ඉන්නවා මොන්ස්ටෙරා තායි කන්ස්ටලේෂන් (_Monstera deliciosa 'Thai Constellation'_) කියලා. නම් වලින් වෙනස් වුනාට මෙයාල තුන් දෙනාම ගොඩාක් ලස්සනයි.
විස්තර ටිකයි පින්තූරයයි හොයාගත්තේ අන්තර්ජාලයෙන්, මෙයාලා ගැන ඔයාලගේ අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ජය වේවා.

07/03/2024

Falling love with monstera

06/01/2024
බ්ලැක් කාඩිනල් පැල විකිණීමට ඇත. මිල රු 1500/= සිට ඉහලට. Cash on delivery ඇත. 0715507520
05/10/2023

බ්ලැක් කාඩිනල් පැල විකිණීමට ඇත. මිල රු 1500/= සිට ඉහලට. Cash on delivery ඇත.
0715507520

🌿🌱
05/09/2023

🌿🌱

Parizo verd varigated 💚 now available

02/08/2023
Parizo verd varigated 💚 now available
30/03/2023

Parizo verd varigated 💚 now available

Address

Kurakkanduwa, Uduvila
Batapola
80320

Telephone

+94715507520

Website

Alerts

Be the first to know and let us send you an email when Agrography Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share