18/07/2026
🇲🇾✨ 🇲🇾 Study in Malaysia: Achieve More With Kings University College! 🎓✨
O/L, A/L Results ආවට පස්සේ සාම්ප්‍රදායික පාරවල් වලම ගිහින් කාලය නාස්ති කරන්න ලෑස්තිද? 🙄 නැත්නම් හැමෝටම කලින් Smart Move එකක් දාලා ලෝකය පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් ඔයාගේ Future එක සාර්ථක කරගන්න කැමතිද?
ලෝකයේ දියුණුම සහ ආරක්ෂිතම රටක් වෙන මැලේසියාවේ Kings University College වෙතින් ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අවස්ථාව AMS Education අපි අරගෙන ආවා! 🚀
🔥 25% SCHOLARSHIP FEE
ලොකු Qualifications හෝ අධික වියදම් ගැන හිත හිත වද වෙන්න ඕනේ නැහැ. ඉතාමත් පහසුවෙන් ඔයාගේ ජාත්‍යන්තර ගමන අරඹන්න මෙන්න අවස්ථාව:
⚡ Fast Processing
❌ No Bank Statements Required
🗣️ No IELTS
🏨 Diploma in Hotel Management (Work-Based Learning)
Learn. Practise. Earn. Succeed! 🧑🍳💼
Hospitality ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න අවස්ථාවක්!1.4 Years Campus Study එකකින් පසු Year 1 Paid Internship එකක් සමඟින් ඉගෙන ගන්න ගමන්ම Earn කරන්න අවස්ථාව!
🎁 සිසුන් හට හිමිවන විශේෂ දීමනා:
🍔 Free Food
👕 Free Uniform
🛏️ Free Accommodation
📅SEPTEMBER INTAKES NOW OPEN!
අදම ඔයාගේ අනාගතය වෙනුවෙන් පළමු ස්මාර්ට් පියවර තියන්න. AMS Education අපිට කතා කරන්න — නිවැරදිම සහ ලේසිම මාර්ගය අපි ඔයාට පෙන්වන්නම්!
උපදේශනය සහ වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න:
📞 071 23 34 327 / 071 13 34 327
🌐 www.amseducation.lk