Elevate Education - Bandarawela

Elevate Education - Bandarawela “Welcome to Elevate Education – the modern learning hub in Bandarawela! Join us in shaping brighter futures together at 232/3 Badulla Road.”
(1)

With smart classrooms, secure & hygienic spaces, and the latest tech, we empower students to thrive.

🔰😍ඔන්න එහෙනම් බණ්ඩාරවෙල 2027 ළමයි අවුරුද්දෙන් A/L කරමුද? ඔයාලට SMART විදියට SMART තැනක වැඩ පටන් ගන්න සියල්ල සූදානම්.🫶202...
13/05/2026

🔰😍ඔන්න එහෙනම් බණ්ඩාරවෙල 2027 ළමයි අවුරුද්දෙන් A/L කරමුද?

ඔයාලට SMART විදියට SMART තැනක වැඩ පටන් ගන්න සියල්ල සූදානම්.

🫶2027 A/L ECONOMICS මුල සිට ආරම්භ වන පන්තිය

ඌවේ කිසිදු ECON පන්තියකට සමකල නොහැකි අදහාගත නොහැකි විශාල වැඩ ප්‍රමාණයකකින් සමන්විත MR.කොමස් එක්ක වැඩ කරන්න ඉක්මනින් ලෑස්ති වෙන්න.

☎️ විමසීම් 071 0527330/077 700 20 50

✨ ICT වලින් ඉස්සරහට යන්න හිතනවද?ඔබේ ජයග්‍රහණයේ ආරම්භය මෙතනින්!10/11 ශ්‍රේණි සිසුන්ටම📚 තේරුම් ගන්න ලේසිව📈 ලකුණු වැඩි කරගන...
08/04/2026

✨ ICT වලින් ඉස්සරහට යන්න හිතනවද?
ඔබේ ජයග්‍රහණයේ ආරම්භය මෙතනින්!

10/11 ශ්‍රේණි සිසුන්ටම
📚 තේරුම් ගන්න ලේසිව
📈 ලකුණු වැඩි කරගන්න හැකිව
🎯 නිවැරදි මාර්ගයෙන් ගෙන යන
විශේෂ කණ්ඩායම් පන්තියක්…

🚀 නව පන්තිය දැන් ආරම්භයි
👨‍🏫 සීමිත සිසුන් – 25 දෙනාට පමණයි

🏫 Elevate Education – Bandarawela
📍 232/3, Badulla Road, Bandarawela

📞 දැන්ම අමතන්න:
070 688 0699
077 700 2050

🌟 ඔබේ දරුවා තොරතුරු තාක්ෂණයේ (ICT) දක්ෂයෙකු කරමු! 🌟හෙට දින ලෝකය ජය ගන්නා දරුවාට අදම නිවැරදි තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා...
30/03/2026

🌟 ඔබේ දරුවා තොරතුරු තාක්ෂණයේ (ICT) දක්ෂයෙකු කරමු! 🌟

හෙට දින ලෝකය ජය ගන්නා දරුවාට අදම නිවැරදි තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන්න.

Elevate Education - බණ්ඩාරවෙල වෙතින් නව ICT පන්ති ආරම්භය! 💻📖

අප විසින් සිංහල මාධ්‍ය (Sinhala Medium) සහ ඉංග්‍රීසි මාධ්‍ය (English Medium) යන දෙඅංශයෙන්ම ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

✅ පන්ති පැවැත්වෙන ශ්‍රේණි:
* 6, 7, 8, 9 ශ්‍රේණි
* O/L (සාමාන්‍ය පෙළ)
* A/L (උසස් පෙළ)

📍 ස්ථානය: Elevate Institute, බණ්ඩාරවෙල.
සියලුම විෂය නිර්දේශයන් මුල සිට සරලව සහ ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න. 🤝

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0777002050
0750483314

03/03/2026

🙌🧪New classes for 2028 A/L Maths & Bio streams are now starting!

📞 For inquiries: 077 700 2050

🇱🇰 Celebrating 78 Years of Freedom 🇱🇰As the future of our nation, today’s youth carry the spirit of independence forward...
04/02/2026

🇱🇰 Celebrating 78 Years of Freedom 🇱🇰

As the future of our nation, today’s youth carry the spirit of independence forward with knowledge, innovation, and purpose.

At Elevate Education, we believe education is the foundation of true freedom — empowering young minds to rise, lead, and shape a brighter Sri Lanka.

✨ Happy Independence Day, Sri Lanka! ✨










😟 English කියන වචනය ඇහුනත් බයද?😊 එහෙනම්… මෙන්න solution එක!📚 Grade 1 – 11📝 O/L English made SIMPLE🗣️ Speak ✍️ Write 📖 Un...
10/01/2026

😟 English කියන වචනය ඇහුනත් බයද?
😊 එහෙනම්… මෙන්න solution එක!

📚 Grade 1 – 11
📝 O/L English made SIMPLE

🗣️ Speak
✍️ Write
📖 Understand
💡 Grammar without confusion
💬 Vocabulary without fear

🏆 Results with confidence

🏫 Elevate Education – Bandarawela

👩‍🏫 Dinithi Wedage
📲 WhatsApp: 076 188 3182

🔥 Learn English smart… not hard! 🔥

ඔබගේ දරුවාට ගණිතය අභියෝගයක්ද? 🤯📉  එහෙමනම්, අපි ඒක ජයගන්නෙ කොහොමද කියලා බලන්න! 💪📈---🎯 මෙහි අරමුණ වන්නේ:✅ පදනම් ගණිත හැකිය...
10/01/2026

ඔබගේ දරුවාට ගණිතය අභියෝගයක්ද? 🤯📉
එහෙමනම්, අපි ඒක ජයගන්නෙ කොහොමද කියලා බලන්න! 💪📈

---

🎯 මෙහි අරමුණ වන්නේ:

✅ පදනම් ගණිත හැකියාවන් ශක්තිමත් කිරීම
✅ විභාග සදහා විශ්වාසය සහ ආතතිය නිවාලීම

🧠 ඉගැන්වීම් විශේෂත්වය:

👩‍🏫 අවුරුදු 5ක අත්දැකීම් සපිරි ගුරුවරයෙක්
🎨 ප්‍රතිඵල මත ගොඩනැගුන පංතියකි
📊 සරල විග්‍රහ හා යෙදුම්
🏆 විභාග සූදානම් සැලැස්මක් සමග

---

🏫

---

📞 ලියාපදිංචි වන්න:
070 395 8863 වෙත නම සහ ශ්‍රේණිය එවන්න 📲

❤️ "ගණිතය අසීරු නැත – හරි ආකාරය තේරුම් ගත් විට, ඒක වටින ජීවිත පාඩමක්!" 📐✨

#ගණිතය

10/01/2026

අලුත් වෙනසක් බණ්ඩාරවෙලට
Smart විදියට විද්‍යාව ඉගෙන ගන්න

ජනවරි 11 ඉරිදා
Elevate එකට එන්න

නූතන පරම්පරාවට අලුත් වෙනසක්
ශානුක වෙරළආරච්චි
Bsc.(sp) University of Peradeniya

විමසීම් 076 042 5335

🔰SMART SCIENCE💠🧬🩻🌡️🔬🦠🧫💉🔭🧪🪬🔰බණ්ඩාරවෙල බදුල්ල නගර දෙකේම වැඩියෙන්ම වැඩ කරන SMART  විද්‍යාව පන්තිය🔰SMART BOARD සහ ප්‍රායෝගික...
08/01/2026

🔰SMART SCIENCE💠
🧬🩻🌡️🔬🦠🧫💉🔭🧪🪬

🔰බණ්ඩාරවෙල බදුල්ල නගර දෙකේම වැඩියෙන්ම වැඩ කරන SMART විද්‍යාව පන්තිය

🔰SMART BOARD සහ ප්‍රායෝගිකව විද්‍යාව ඉගෙන ගන්න කැමති දරුවන් අපේ කණ්ඩායම් පන්තිය සඳහා සම්බන්ධවෙන්න

https://chat.whatsapp.com/BlLUbPdpMgcCrrUHADCNFk

🔰ගැම්මෙන් වැඩ කරන්න😍

🔰අපේ වැඩ පිළිවෙළ සමඟ නගරයේ බහුතරයක් සිසුන් මාගේ වැඩ පිළිවෙල සමඟ එකතු වී අවසන්😍

🔰සිංහල මාධ්‍ය ඉංග්‍රිසි මාධ්‍ය දෙකෙන්ම විද්‍යාව පන්ති පැවැත් වේ

💠ELEVATE EDUCATION බණ්ඩාරවෙල(Special Group class)

💥අධ්‍යාපනවේදී,
ජනිත් ගයාෂාන්
(B.Ed.(Hons) University Of Peradeniya(Science)

Address

232/3, Badulla Road
Bandarawela
90100

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Elevate Education - Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share