Maliththa central college Bandarawela - National Collage

Maliththa central college Bandarawela - National Collage 85t of excellence M.C.C
(1)

2026 අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ උත්සවය - 2026.07.2...
01/08/2026

2026 අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ උත්සවය - 2026.07.29

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංකල්පයක් අනුව, හාලිඇල ආයුර්වේද වෛද්‍ය මධ්‍යම බෙහෙත් ශාකාවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධා...
01/08/2026

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංකල්පයක් අනුව, හාලිඇල ආයුර්වේද වෛද්‍ය මධ්‍යම බෙහෙත් ශාකාවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියන්ගේ සහභාගීත්වයෙන් 2026.07.31 දින පැවති යෝග ව්‍යායාම පිළිබඳ සිසු දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන...

උදෑසන රැස්වීම ඉදිරිපත් කිරීම 9 ශ්‍රේණියේ දරුවන් 2026.07.30
01/08/2026

උදෑසන රැස්වීම ඉදිරිපත් කිරීම 9 ශ්‍රේණියේ දරුවන් 2026.07.30

අ.පො.ස.(උ.පෙළ) 2028 - නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය 2026.07.06අද දින උසස් පෙළ සඳහා ඇතුළත් වූ සියලු දරුවන්ට විශ්ව විද්‍යා...
07/07/2026

අ.පො.ස.(උ.පෙළ) 2028 - නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය 2026.07.06
අද දින උසස් පෙළ සඳහා ඇතුළත් වූ සියලු දරුවන්ට විශ්ව විද්‍යාල වරම් ලබාගැනීමට ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා..!!🌺💐💐

"ඇදුරු හර සර'' ඉසිඹුලන සැමරුම සහ අප විද්‍යාලයට අපරිමිත සේවයක් කර වෙනත් පාසල් සදහා ස්ථාන මාරැ වීම් ලද ගුරුමව්නි පියාණනිඔබ...
06/07/2026

"ඇදුරු හර සර'' ඉසිඹුලන සැමරුම සහ අප විද්‍යාලයට අපරිමිත සේවයක් කර වෙනත් පාසල් සදහා ස්ථාන මාරැ වීම් ලද
ගුරුමව්නි පියාණනි
ඔබ සැමට සුව බර ඉසිඹුලන දිවියක් සහ ආයුබෝ වේවා 🙏🙏

05/07/2026
05/07/2026

2028 අ.පො.ස. උසස් පෙළ පන්ති සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය හෙට දින (ජූලි 6) පෙ.ව.9.00ට විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ඒ සඳහා සහභාගී වන සියලුම දරුවන් නියමිත පාසල් නිල ඇඳුමින් සැරසී දෙමාපියන් සමඟ පැමිණෙන්න..

Address

Bandarawela

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94573587090

Website

Alerts

Be the first to know and let us send you an email when Maliththa central college Bandarawela - National Collage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category