03/12/2024
ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද අධ්‍යාපනවේදී (ගෞරව) උපාධි පාඨමාලාව
2024 / 2025
(Bachelor of Education (Hons) in Primary Education )
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අධ්‍යයන පීඨය විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමට *බණ්ඩාරවෙල අධ්‍යයන මධ්‍යස්ථානයේ දී* හැකියාව ඇත.
⭕පාඨමාලා කාලය - වසර 04කි.
⭕මාධ්‍ය - සිංහල සහ දෙමළ භාෂාව.
අයදුම්පත්‍ර නිකුත් කිරීම :
⭕️ ආරම්භක දිනය : 02/12/2024
⭕️ අවසන් දිනය : 08/01/2025
🛑 අයදුම්පත් ගාස්තු : රුපියල් 750/=
*_තෝරා ගැනීම්_*
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන තෝරාගැනීමේ පරීක්ෂණයක් මගින් සිදු කෙරේ. (තෝරාගැනීමේ පරීක්ෂණය *2025.01.26* වන දින පෙ.ව 10.30 සිට 11.30 දක්වා පවත්වනු ලබයි)
💻අයදුම්පත් මාර්ගගත ක්‍රමයට සහ බණ්ඩාරවෙල අධ්‍යයන මධ්‍යස්ථානය වෙත පැමිණ අයදුම් කල හැකිය.
(https://reginfo.ou.ac.lk/applyonline/)
📞විමසීම් :-
0572222820 / 057 2223747 / 070 6215106