Pahe Tharu

Pahe Tharu 3 සිට 5 ශ්‍රේණිය දක්වා දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාග සිහිනය සැබෑ කරන නිවැරදිම අත්වැල

17/08/2026

ශාක වැඩීමට ජලය අවශ්‍ය බව හඳුනා ගනිමු.

දරුවනේ මේ දෙමළ වචන ටික හොඳට පාඩම් කරගන්න.
17/08/2026

දරුවනේ මේ දෙමළ වචන ටික හොඳට පාඩම් කරගන්න.

ග්‍රහ වස්තු බ්‍රමණය වීම හා සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහන හඳුනා ගනිමු...         ゚viralシ
14/08/2026

ග්‍රහ වස්තු බ්‍රමණය වීම හා සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහන හඳුනා ගනිමු...

゚viralシ

ආයුබෝවන් ආදරණීය දෙමව්පියනි සහ දූ දරුවනි,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවන්ට බරක් නොව, නිවැරදි මඟපෙන්වීම තුළින් ප...
14/08/2026

ආයුබෝවන් ආදරණීය දෙමව්පියනි සහ දූ දරුවනි,

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවන්ට බරක් නොව, නිවැරදි මඟපෙන්වීම තුළින් පහසුවෙන්ම ජයගත හැකි කඩඉමකි.

"පහේ තරු" අපගේ අරමුණ වන්නේ 3, 4 සහ 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ගේ බුද්ධි මට්ටම සහ විභාග කුසලතා දිනෙන් දින වර්ධනය කිරීමයි.

අපගේ පිටුවෙන් ඔබට ලැබෙන දේ:

📌 විෂය නිර්දේශයට අනුකූල ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පුහුණුව

📌 ගණිතය සහ බුද්ධි පරීක්ෂණ ගැටලු පහසුවෙන් විසඳන ක්‍රම

📌 භාෂාව භාවිතය සහ පරිසරය මුළුමනින්ම ආවරණය

📌 දරුවාගේ විභාග බිය නැති කර, ආත්ම විශ්වාසය ගොඩනැංවීමේ උපදෙස්

📌රචනා ගොඩනැගීමට අවශ්‍ය වාක්‍ය රටා.

📌 ළඟදීම එළිදැක්වෙන Pahe Tharu App එක හරහා ඕනෑම වේලාවක ප්‍රශ්න පත්‍ර පුහුණු වීමේ අවස්ථාව

මෙහෙයවීම: ප්‍රවීණ ප්‍රාථමික ගුරු - රේණුකා ගුරුතුමිය

⭐ පහේ තරු — ශිෂ්‍යත්වයේ දිදුලන තරුවක් වෙන්න!

Address

Sanka
Bandarawela
90100

Website

Alerts

Be the first to know and let us send you an email when Pahe Tharu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share