Sagacious Higher Educational Institute Bandarawela

Sagacious Higher Educational Institute Bandarawela 🎓 Grades 1–13 Education Hub
📚 Quality Education for School & A/L Students
📍 Bandarawela

🔥 2028 A/L ECON - Life එකට ECON! 🔥ආර්ථික විද්‍යාවේ පදනම නිවැරදිව ගොඩනඟා ගන්න ඔබත් අදම සම්බන්ධ වන්න! 📚✨💡 UNIT 02 - නිෂ්පා...
30/07/2026

🔥 2028 A/L ECON - Life එකට ECON! 🔥
ආර්ථික විද්‍යාවේ පදනම නිවැරදිව ගොඩනඟා ගන්න ඔබත් අදම සම්බන්ධ වන්න! 📚✨
💡 UNIT 02 - නිෂ්පාදන සාධක හා මූලික ආර්ථික සංකල්ප ආරම්භ වේ!
✨ නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ...
📍 පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන:
🔹 බදුල්ල - විෂන්
🔹 බණ්ඩාරවෙල - සැගෂස්
🔹 මොණරාගල - නැණාරා
🔹 මහියංගනය - විශ්ව
👨‍🏫 මෙහෙයවීම:
කසුන් නිවංක
(B.Bgt Finance Sp. UOK / CMA / AAT)
📞 විමසීම් / ලියාපදිංචිය:
📲 071 154 1040
📲 Admin: 072 332 2973
📌 Hashtags:

2025 AL බදුල්ල දිස්ත්‍රික් කුසලතා අතරින් පළමු 10 දෙනා අතරට එක් දරුවකු ගෙන ඒමට දායක වූ *බණ්ඩාරවෙල ප්‍රදේශයේ එකම ගිණුම්කරණ...
30/06/2026

2025 AL බදුල්ල දිස්ත්‍රික් කුසලතා අතරින් පළමු 10 දෙනා අතරට එක් දරුවකු ගෙන ඒමට දායක වූ *බණ්ඩාරවෙල ප්‍රදේශයේ එකම ගිණුම්කරණ ගුරුවරයා.....*

2028 AL සඳහා නව පන්ති ආරම්භය....

🗓️ 2028 ජූලි මස 05වන ඉරිදා
🕚 පෙ.ව. 11.00ට...
🏛️ සගෂස් උසස් අධ්‍යාපන ආයතනය, තන්තිරිය - බණ්ඩාරවෙල

🌿 ජීවිතය වෙනස් කරන පොසොන් පොහොය 🌿🙏 පොසොන් පොහොය කියන්නේ බත් සිතින් සමරන දිනයක් පමණක් නොව, ජීවිතයට ධර්මයේ ආලෝකය එක්කරන පු...
29/06/2026

🌿 ජීවිතය වෙනස් කරන පොසොන් පොහොය 🌿

🙏 පොසොන් පොහොය කියන්නේ බත් සිතින් සමරන දිනයක් පමණක් නොව, ජීවිතයට ධර්මයේ ආලෝකය එක්කරන පුණ්‍යමය අවස්ථාවකි.

✨ මේ පොසොන් සමයේ,

* සිත පිරිසිදු කරමු.
* යහපත් සිතුවිලි වගා කරමු.
* දන්, සීල, භාවනාවෙන් ජීවිතය සාර්ථක කරමු.

💚 හැමෝටම නිදුක් නිරෝගී, සාමකාමී සහ පින්බර පොසොන් පොහොයක් වේවා! 🙏☸️

#පොසොන් #පොසොන්පෝය #පින්බරපොසොන් #ලයිෆ්ඉකන් #කසුන්තිවංක



#2028

Address

Sagacious Higher Educational Institute
Bandarawela
90100

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 07:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sagacious Higher Educational Institute Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share