30/05/2026
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...❤️😍
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Digital BST Class, Education Website, No17, Goverment Quartes, Reageonal Agri Research Center, Bandarawela.
ජෛවපද්ධති තාක්ෂණවේදය හදාරන ආදරණීය දරු දැරියන් වෙනුවෙන් සකසන කරන ලද්දකි.
✅ විෂය කරුණු සරලව තේරුම් ගන්න උදව් කරගන්න
✅ ප්‍රැක්ටිකල් ටික නැවත මතක් කරගන්න.
✅ ඔබේ අනාගත විශ්ව විද්‍යාල සිහිනය සැබෑවක් කරගන්න.
30/05/2026
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...❤️😍
24/05/2026
😍😎
18/05/2026
අභියෝග ජයගන්න...❤️😍
𝟐𝟎𝟐𝟕 අළුත් පරපුරට, වෙනස් ම ආකාරයේ ආරම්භයක්.... ✨📘
𝟐𝟎𝟐𝟕 𝐀/𝐋 BST (ජෛවපද්ධති තාක්ෂණවේදය) 🧬🔬
ලංකාවේ සිටින පරිණතම ගුරුවරයාගේ නව පන්ති ආරම්භය 🎓👨🏫
සියලුම පංති මැයි මස මුල් සතියේ සිට ආරම්භ වේ. 📅📚
📍 Nexteye බදුල්ල | මැයි මස මුල් සතියේ සිට
📍 සරසවි බණ්ඩාරවෙළ | මැයි මස මුල් සතියේ සිට
🧭 අපේ වැඩපිළිවෙල,
සියලුම පාඩම් සරල මට්ටමේ සිට ගැඹුරුම මට්ටම දක්වා digital තිර භාවිතයෙන් ඕනෑම මට්ටමක සිටින දරුවෙක්ට ගැලපෙන පරිදි සාකච්ජා කිරීම.. 💡🖥️
විෂය නිර්දේෂයේ ඇතුලත් සියලුම ප්‍රායෝගික පරීක්ෂණ නිවැරදිව ආවරණය කිරීම .. 🧪📘
සෑම ප්‍රායෝගික පරීක්ෂණයක් අවසානයේ පරීක්ෂණයට අදාල විඩියෝ ව නිබන්ධනයේ ඇති QR කෝඩ් එක SCAN කිරීමෙන් නැරඹීමේ හැකියාව, 📹📲
සෑම පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණ හා ස්ථානීය පරික්ෂණ (Spot Test) මඟින් ලබාගත් දැනුම තහවුරු කිරීම.. 🧠✅
🧑🔬 තාක්ෂණවේදය ආරම්භයේ සිට මේ දක්වා,
2015 (තාක්ෂණවේදයේ ආරම්භක වර්ෂය) දිස්ත්‍රික් 01 හා ලංකාවෙන් ම පළමුවෙනියා, 🥇
2023 දිස්ත්‍රික් 01 හා ලංකාවෙන් ම හතරවෙනියා, 🏅
2017, 2019, 2020, 2023 දිස්ත්‍රික් 01 🏆
2017, 2018, 2022 දිස්ත්‍රික් 02 🏅
සමඟින් සෑම වසරකම වැඩිම සිසු පිරිසක් සඳහා විශ්ව විද්‍යාල වරම් හිමි කර දෙන එකම BST පංතිය 🎓🏫
📘 මුල සිටම විෂය නිර්දේශය ක්‍රමානුකූලව ඉගෙනගන්න නව පරපුරේ BST Clz එකේ, ඔබේ ඉඩත් දැන්ම වෙන්කරවාගන්න...
🌐 ඔබ වෙනුවෙන් ම සැකසූ අපගේ නවතම Facebook පිටුවට සම්බන්ධ වෙන්න.
🔗 https://www.facebook.com/share/16GvBKXgrq/
📺 අළුතින් සකස් කල YouTube චැනලය සඳහා මෙතනින් පිවිසෙන්න.
🔗 https://youtube.com/-m4t?si=I0jH8VXUFKoSGij7
📞 වැඩි විස්තර සඳහා සඳහා,
WhatsApp 📱 076 684 7481
Voice 📞 071 121 7481
28/06/2024
2023 District 01st (Island 4th)
03/06/2024