Seevali college Bandarawela

Seevali college Bandarawela Let's give a hope to children to shape their future......

ඉතිහාසයේ ප්‍රථම වතාවට බණ්ඩාරවෙල සීවලි මහා විද්‍යාලයෙන් බිහිවු රග්බි කණ්ඩායම. විද්‍යාලයේ රගර් ක්‍රිඩාව ආරම්භ කිරීම සඳහා ප...
26/08/2025

ඉතිහාසයේ ප්‍රථම වතාවට බණ්ඩාරවෙල සීවලි මහා විද්‍යාලයෙන් බිහිවු රග්බි කණ්ඩායම. විද්‍යාලයේ රගර් ක්‍රිඩාව ආරම්භ කිරීම සඳහා ප්‍රවර්ධනය සඳහා සහයෝගය ලබාදුන් සීවලි මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලය හා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයට ස්තූතිය පුදකර සිටිමු.

පලාත් ප්‍රථම ස්ථානයක් ලබාගත් සංගීත අංශයේ සියලුම දරුවන්ටත් ඒ සදහා කැපවුන සංගීත අංශයේ ගුරුභවතුන්ටත් ඒ සදහා මගපෙන්වු විදුහල...
26/08/2025

පලාත් ප්‍රථම ස්ථානයක් ලබාගත් සංගීත අංශයේ සියලුම දරුවන්ටත් ඒ සදහා කැපවුන සංගීත අංශයේ ගුරුභවතුන්ටත් ඒ සදහා මගපෙන්වු විදුහල්පති තුමාටත් සුභපැතුම් එක් කරමු.

සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උලෙළ - 2025ජයග්‍රහණ ලබාගත් දරුවන් ට  ඒ සදහා කැපවුන ගුරුතුමියටත් මග පෙන්වු විදුහල්පතිත...
26/08/2025

සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උලෙළ - 2025
ජයග්‍රහණ ලබාගත් දරුවන් ට ඒ සදහා කැපවුන ගුරුතුමියටත් මග පෙන්වු විදුහල්පතිතුමාටත් සුභපැතුම් එක් කරමු.
පළාත් වටය...
🌹ගැමි නාටක චරිත නිරූපණ (ගැහැණු) ප්‍රථම ස්ථානය
🌹අභිරූපන රංගනය -- (පිරිමි ) - ප්‍රථම ස්ථානය
🌹ඒක පාත්‍ර නාට්‍ය ...(12-13 ශ්‍රේනි)
දෙවන ස්ථානය ...

බණ්ඩාරවෙල සීවලී මහා විද්‍යාලයේ අභිනව විදුහල්පතිතුමන් ලෙස වැඩ බාරගත් R.M.P.W. රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමන්ට සුබපැතුම්.........
08/07/2025

බණ්ඩාරවෙල සීවලී මහා විද්‍යාලයේ අභිනව විදුහල්පතිතුමන් ලෙස වැඩ බාරගත් R.M.P.W. රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමන්ට සුබපැතුම්........!

අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍යමණ්ඩලය,
සිසු දරු දැරියන් හා දෙමව්පියන්.....

සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගය _ 2025ඌව පළාත් ප්‍රථම ස්ථානය කිදුරු වන්නම බ/ සීවලී මහා විද්‍යාලය බණ්ඩාරවෙල
30/06/2025

සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගය _ 2025

ඌව පළාත් ප්‍රථම ස්ථානය
කිදුරු වන්නම

බ/ සීවලී මහා විද්‍යාලය
බණ්ඩාරවෙල

පුරා වසර 24 ක් සීවලී මාතවගේ දරුවන් දහස් ගණනකගේ ජිවිත ආලෝකමත් කල බණ්ඩාර අබේකෝන් ගුරු පියාණන් මෙසේ විශ්‍රාම දිවියට එක් විය...
21/06/2025

පුරා වසර 24 ක් සීවලී මාතවගේ දරුවන් දහස් ගණනකගේ ජිවිත ආලෝකමත් කල බණ්ඩාර අබේකෝන් ගුරු පියාණන් මෙසේ විශ්‍රාම දිවියට එක් විය.
ඔබට නිරෝගීමත් විශ්‍රාම දිවියකට ආසිරි..!

12/05/2025

Address

Seewali Road
Bandarawela
90100

Website

Alerts

Be the first to know and let us send you an email when Seevali college Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category