Mystic Path

Mystic Path Mystic Path is my personal space of reflection and healing. A reminder that the richest life is often the simplest one.

Through life in New Zealand and my Sri Lankan roots, I share moments of mindfulness, inner peace, and spiritual growth.

This is how I started my two weeks off from work. 🌕🥮I appreciate myself for working hard, looking after my baby, being a...
25/09/2026

This is how I started my two weeks off from work. 🌕🥮

I appreciate myself for working hard, looking after my baby, being a loving wife, and being a working mum. After a busy term, I finally have two weeks off, and I truly deserve this break.

I started my holiday with a mooncake gifted to me by a Chinese friend to celebrate the Mid-Autumn Festival. It was such a thoughtful gesture, and it reminded me that life feels even sweeter when we have good friends around us.

I’m grateful for this little treat, this well-deserved break, and the beautiful people who make life more special. ❤️

​මෙන්න මගේ සති දෙකක නිවාඩුව පටන් ගත්ත විදිහ... 🌕🥮

​ජොබ් එකේ වැඩ, බබාගේ වැඩ, ගෙදර වැඩ ඔක්කොම එක්ක මහන්සි වුණු මං ගැන අද මට හරිම සතුටුයි. මහන්සි වුණු ටර්ම් එකකට පස්සේ ලැබුණු මේ නිවාඩුව මට ඇත්තටම ගොඩක් වටිනවා.

​මං නිවාඩුව පටන් ගත්තේ චීන යාලුවෙක් මිඩ්-ඕටම් ෆෙස්ටිවල් එකට දුන්න මූන්කේක් කෑල්ලකින්.

​මේ ලැබුණු සංග්‍රහයට, නිදහස් නිවාඩුවට වගේම මගේ ජීවිතේ ලස්සන කරන හැමෝටම මං ගොඩක් ආදරෙයි! ❤️


One of the beautiful Sundays in September 🌿🌸September has always been one of my favourite months.There is something so r...
12/09/2026

One of the beautiful Sundays in September 🌿🌸

September has always been one of my favourite months.

There is something so refreshing about the world after winter. The blooming flowers, the soft green leaves returning to the trees, the blue skies and gentle sunshine after those long, gloomy days — everything seems to whisper the same message:

A new beginning is here. 🌱

And today was another beautiful Sunday in beautiful September.

Sunday is the one day when the three of us can slow down, sit together and enjoy breakfast without rushing. And honestly, one of my favourite little rituals is making — or enjoying — our Sunday breakfast.

It doesn't have to be fancy.
It doesn't have to be elaborate.
It just has to be made with love. 🩷

This morning, my husband made dosa and pol sambola — such a simple, delicious Sri Lankan breakfast.

But sometimes, the simplest things hold the most meaning.

A warm meal shared around the table.
A few conversations.
A little laughter.
No rushing.
Just being together.

These are the moments that connect us. The ordinary moments that quietly become our precious memories.

Perhaps this is our own little version of hygge — creating warmth, comfort and joy in the simplicity of everyday life.

Because happiness doesn't always arrive in big, extraordinary moments.

Sometimes, it is simply found on a Sunday morning, around a breakfast table, with the people we love. 🌿❤️

Find joy in the little things.
Slow down. Be present.
Create your own beautiful moments.

✨ This is our way of living a little more intentionally, one simple moment at a time. ✨

සැප්තැම්බර් මාසයේ තවත් ලස්සනම ලස්සන ඉරිදා දවසක්! 🌿🌸

​සැප්තැම්බර් කියන්නේ කොහොමත් මම ගොඩක්ම ආස කරන මාසයක්.

​දිගු, පාළු ශීත ඍතුවකට පස්සේ මුළු ලෝකයම ආයෙමත් අලුත් වෙනවා දකිද්දී හිතට මාරම ප්‍රබෝධයක් දැනෙන්නේ. මල් පිපීගෙන එනකොට, ගස්වල ළපටි කොළ පාට දලු දාද්දී, නිල් අහසයි ලස්සන හිරු එළියයි දැක්කම අපිට හිතෙන්නේම එක දෙයයි... අලුත් ඇරඹුමකට කාලය ඇවිත්! 🌱
​අදත් ඒ වගේම හරිම ලස්සන, නිදහස් ඉරිදා දවසක්.

​සතියේ අනිත් දවස්වලට වඩා ඉරිදාට තමයි අපිට එකට වාඩි වෙලා කිසිම කලබලයක් නැතුව උදේ කෑම වේලක් විඳින්න වෙලාව තියෙන්නේ. ඇත්තටම ඉරිදා උදේ කෑම හදන එක, නැත්නම් ඒක සතුටින් විඳින එක මම හරිම ආසාවෙන් කරන දෙයක්.

​ඒක ලොකුවට මහන්සි වෙලා හදන සංකීර්ණ දෙයක් වෙන්න ඕන නෑ. ආදරයෙන් හදපු පුංචි දෙයක් වුණාම හොඳටම ඇති.

​අද උදේ මගේ husband හැදුවේ තෝසේ සහ පොල් සම්බෝල. හරිම සරල, ඒත් මාරම රස ශ්‍රී ලාංකික උදේ කෑමක්!

​සමහර වෙලාවට අපේ හිත්වලට ගොඩක්ම දැනෙන්නේ ඔය වගේ සරලම දේවල් තමයි.
​කෑම මේසෙට වෙලා එකට එකතු වෙලා විඳින උණුසුම් කෑම වේලක්, පුංචි කතාබහක්, හිනාවක්... කිසිම හදිස්සියක් නැතුව එකට ඉන්න ලැබෙන ඒ මොහොත විතරක්!

​අපේ බැඳීම් තවත් වැඩි කරන්නේ මෙන්න මේ වගේ පුංචි මොහොතවල්. අපිට නොදැනීම අපේ ජීවිතයේ වටිනාම මතකයන් බවට පත්වෙන්නේ මේ වගේ සාමාන්‍ය දේවල් තමයි.

​සමහරවිට මේ අපේම ක්‍රමයට විඳින "Hygge" එක වෙන්න ඇති — එදිනෙදා සරල ජීවිතය ඇතුළේ උණුසුමයි සතුටයි හොයාගන්න විදිය.

​මොකද, සතුට කියන්නේ හැමවෙලේම ලොකු, විශේෂ සිදුවීම් අස්සේම විතරක් හම්බෙන දෙයක් නෙමෙයිනේ. සමහර වෙලාවට ඉරිදා උදේක කෑම මේසයක් වටේ, අපි ආදරය කරන අය එක්ක ඉන්න මේ වගේ මොහොතකත් ඒ සතුට තියෙනවා. 🌿🩷

​ජීවිතයේ පුංචි දේවල් අස්සේ සතුට දකින්න. පොඩ්ඩක් නවතින්න. ඒ මොහොත විඳින්න. ඔයාගේම ලස්සන මතකයන් ගොඩනගාගන්න.
​✨ අපේ ජීවිතය තවත් අර්ථවත් කරගන්න, සරලව ජීවත් වෙන අපේ පුංචි විදිය තමයි මේ. ✨

Be more resilient. 🌿✨Your days will be full. You will wear many hats — a mumma, a wife, a daughter, a friend, a colleagu...
11/09/2026

Be more resilient. 🌿✨

Your days will be full. You will wear many hats — a mumma, a wife, a daughter, a friend, a colleague, a dreamer… and so much more.

You will give your time, your love, your energy and your strength to the people and things that matter to you.

But in the middle of all these roles, don’t forget yourself.

You are not here only to fulfil responsibilities.
You are here to live, feel, grow, experience and be happy.

🪻Find joy in the little things.
🪻Pause when you need to.
🪻Take a walk in nature.
🪻Enjoy your morning coffee.
🪻Laugh freely.
🪻Follow your dreams, even if they take a different path than you imagined.

You don't have to be perfect in every role.
You simply have to be true to yourself.

Let your journey unfold in its own beautiful way. 🌸

Because perhaps fulfilment isn't found in doing everything perfectly…

Perhaps it is found in being present, finding meaning in the little moments, and still being YOU through it all.

🌿 Be resilient. Be gentle with yourself. Follow your path. Find your magic.

​ඔබේ දවස වගකීම්වලින් පිරී යාවි. අම්මා කෙනෙක්, බිරිඳක්, දියණියක්, යෙහෙළියක්, රැකියාවක නියුතු කාන්තාවක් විදියට ඔබට වෙනස් වෙනස් චරිත රැසක් රඟදක්වන්න සිද්ධ වේවි.

​ආදරය කරන අය වෙනුවෙන් ඔබේ කාලය, ශ්‍රමය, ආදරය නොඅඩුව දෙන්න ඔබට පුළුවන් වේවි.
​ලැබී ඇති ඒ කිසිම වගකීමක් අස්සේ ඔබව අමතක කරන්න එපා. 🩷

​ඔබේ ජීවිතය තියෙන්නේ වගකීම් ඉටු කරන්නම විතරක් නෙවෙයි. ඔබටත් ජීවත් වෙන්න, සතුටින් ඉන්න, අලුත් දේ විඳින්න අයිතියක් තියෙනවා. 🌿✨

🌸​පුංචි දේවල්වලින් සතුට හොයාගන්න.
🌸​මහන්සි හිතුණාම පුංචි විවේකයක් ගන්න.
🌸​නිදහසේ ඇවිදින්න, ස්වභාවධර්මයට ළංවෙන්න.
🌸​උදෑසන තේ කෝප්පය සැනසිල්ලෙන් විඳින්න.
🌸​හදවතින්ම හිනාවෙන්න.
🌸​ඔබේ හීන පස්සේ යන්න.

​සෑම චරිතයකදීම සපූර්ණ කෙනෙක් වෙන්න ඕන නෑ. හැමවෙලේම ඔබේ ආත්මයට අවංකව ජීවත් වෙන්න.

​ජීවිතයේ සැබෑ සතුට තියෙන්නේ හැමදේම නිවැරදිවම කරන එක ඇතුළේ නෙවෙයි... සෑම මොහොතක්ම විඳිමින්, ඒ අතරේ තමන්ගේ අනන්‍යතාවයත් රැකගෙන ජීවත් වෙන එක ඇතුළේ. 🌸

​ශක්තිමත් වෙන්න. ඔබටම ආදරය කරන්න. ඔබේම පාරක ඉදිරියට යන්න. ✨

Mystic Path — Your journey, your becoming.✨

✨

The Beauty of Growing 🌿With age, you grow—not just older, but wiser.You see things more clearly.You think more deeply.Yo...
22/08/2026

The Beauty of Growing 🌿

With age, you grow—not just older, but wiser.

You see things more clearly.
You think more deeply.
You learn to analyse situations without rushing to react.
You stop entertaining nonsense and start accepting reality for what it is.

You no longer feel the need to chase people, prove yourself, or keep up with those who move in and out of your life so quickly. You learn to appreciate the ones who stay—with loyalty, honesty, and genuine love.

You respect those who respect you.
You become more patient.
You learn to bear more, but you also learn what is no longer worth carrying.

And somewhere along the way, you begin to understand that peace is more precious than approval.

That is where I am in my life right now.

My world is precious to me.
My family is precious.
My peace is precious.
And I no longer worry about what society thinks of the way I choose to live.

I simply choose what brings me joy, what nourishes my soul, and what makes me feel alive and rejuvenated.

Perhaps this is what growing truly means—not becoming someone else, but finally becoming more at peace with who you are. 🌿✨

Mystic Path| Choosing peace. Choosing joy. Choosing yourself.

ඔයාගේ හිතේ සතුට නම් ප්‍රධාන වෙන්නේ, ඔයා තමයි අංක 1 වෙන්නේ. ලෝකය මොනවා කිව්වත් ඒ ගැන නොහිතා ඔයාගේ ගමන ඔයා යන්න.

​වයසින් වැඩිවෙද්දී අපි මුහුකුරා යනවා, බුද්ධිමත් වෙනවා. දේවල් පැහැදිලිව, තර්කානුකූලව දකින්න පටන්ගන්නවා. අපේ ජීවිතවලට ඕන දේ සහ එපා දේ නුවණින් තේරුම් ගන්නවා. තමන්ට ඇත්තටම ආදරේ කරන ආදරණීය පිරිසක් විතරක් ජීවිතේට ලං කරගන්නවා. අනිත් අයගේ අනුමැතියට වඩා හිතේ සාමය වටිනවා කියලා දකිනවා.

​ඔයා ඔයාම වෙන්න. ඔයාට ආදරේ කරන්න. ඔයාගේ ජීවිතේට ආදරේ කරන්න. ඔයා යන මේ ගමන විශ්වාස කරන්න. ඊට වඩා සාමයක් තවත් කොහෙවත් නෑ. 🌿✨

You Don’t Have to… 🌿✨You don’t have to have an audience to tell your story.Sometimes, you can simply whisper it to yours...
21/08/2026

You Don’t Have to… 🌿✨

You don’t have to have an audience to tell your story.
Sometimes, you can simply whisper it to yourself and still be heard.

You don’t need a hundred friends if the few you have are genuine, loyal, and kind.

You don’t have to explain every choice you make.
Not everyone needs to understand your journey.

You don’t have to please society if your heart is at peace.

You don’t have to prove your worth to people who have already decided not to see it.

You don’t have to follow someone else’s timeline.
Your journey is yours.

You don’t have to be strong every day.
You are allowed to pause, breathe, heal, and begin again.

And most importantly,
you don’t have to lose yourself trying to be everything for everyone else.

Choose peace over approval.
Choose authenticity over expectations.
Choose yourself—not out of selfishness, but out of self-respect. 🌙

Your life doesn’t need to make sense to everyone.
It only needs to feel true to you.

🌿✨
​ඔයාගේ කතාව කියන්න ලොකු පිරිසක් ඉන්නම ඕන නෑ.

සමහර වෙලාවට ඒක ඔයාටම හෙමින් කියාගත්තත් සිතට ලොකු සහනයක්.

​ඉන්න ටික දෙනා අවංක, විශ්වාසවන්ත, කරුණාවන්ත යහළුවෝ නම්, ඔයාට සිය ගණන් යාළුවෝ ඉන්න ඕන නෑ.

​ඔයා ගන්න හැම තීරණයක් ගැනම අනිත් අයට පැහැදිලි කරන්න යන්න ඕන නෑ.

ඔයා යන ගමන හැමෝටම තේරෙන්න ඕන නෑනේ.
​ඔයාගේ හිතට සාමය තියෙනවා නම්, මේ සමාජය සතුටු කරන්න දඟලන්න ඕන නෑ.

​ඔයාගේ අගයක් දකින්න නැති අයට, ඔයාගේ වටිනාකම පෙන්නන්න මහන්සි වෙන්න ඕන නෑ.
​අනිත් අයගේ ටයිම්ටේබල් එකට ජීවත් වෙන්න ඕන නෑ.
මේක ඔයාගේම ගමනක්.

​හැමදාම ශක්තිමත්ව ඉන්නම ඕන නෑ.
පොඩ්ඩක් නතර වෙලා, හුස්මක් අරන්, හිත හදාගෙන ආයෙමත් මුල ඉඳන් පටන්ගන්න ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා.

​තව අයට ඕන විදිහට හැමදේම වෙන්න ගිහින්,
ඔයාට ඔයාව නැති කරගන්න නම් එපා.
​අනිත් අයගේ පිළිගැනීමට වඩා සිතේ සාමය තෝරාගන්න.

පිටතට පෙනෙන පෙනුමට වඩා ඔයාගේ ඇත්තම ගතිය තෝරාගන්න.

ඒක ආත්මාර්ථකාමීකමක් නෙමෙයි, ඔයා ඔයාටම දෙන ගෞරවයක්. 🌙

​ඔයාගේ ජීවිතේ හැමෝටම තේරෙන්න ඕන නෑ.
ඒක ඔයාට ඇත්තක් කියලා දැනුනොත් විතරක් ඇති.

🌿 Mystic Path — Your journey inward begins with you.

The better days, the fleeting moments of joy, serenity, and peace will come one day—if you continue to believe. ❤️I have...
17/08/2026

The better days, the fleeting moments of joy, serenity, and peace will come one day—if you continue to believe. ❤️

I have always trusted that "winter is never forever; it simply reminds us that spring is on its way." 🌸

Hard times may test us, but they also make us stronger, more resilient, and more capable than we ever imagined. Every difficult season has something to teach us, and every storm eventually passes.

So, trust the journey. Trust the timing. Keep moving forward, even when the path feels uncertain.

Stay on course. Your spring is coming. 🌷✨

වසන්තය එනවා සත්තයි," ඒක හදවතින්ම විශ්වාස කරන්න. සීත කාලය සදාකාලික නෑ. සීත කාලය අපිට පුරුදු කරන්නේ දරාගන්නයි. ඉතින් ඒ ඉවසීම, ඒ දරාගැනීම අපිට කියන්නේ "මල් පිපෙන, ලස්සන වසන්තය එනකන් පොඩ්ඩක් ඉවසන් ඉන්න" කියලා. ඔයාගේ ගමන විශ්වාස කරන්න. හැමදේම හොඳම විදිහට වේවි.

Mystic Path

Hello, August. 🌸A new month begins with quiet hope. May August bring calmer days, a more peaceful heart, and brighter mo...
31/07/2026

Hello, August. 🌸

A new month begins with quiet hope. May August bring calmer days, a more peaceful heart, and brighter moments. As winter slowly makes way for spring, let this be a season of gentle healing, fresh beginnings, and positive change.

Trust that what is meant for you is finding its way. May this month fill your life with kindness, strength, happiness, and beautiful opportunities.

Welcome, August. May you be soft, peaceful, and full of blessings. 💖

Peace. Serenity. Nature. Silence. 🌿These are the gifts I treasure most.Stepping away from the busyness of Auckland and e...
25/07/2026

Peace. Serenity. Nature. Silence. 🌿

These are the gifts I treasure most.

Stepping away from the busyness of Auckland and escaping into the quiet countryside allows me to breathe again. Surrounded by nature, I feel my soul slowly reawaken. In those peaceful moments, away from the noise and expectations of everyday life, I find the space to simply be.

I love disappearing into nature—where there is no rush, no distractions, only the gentle whispers of the wind, the songs of birds, and the healing embrace of the earth. It is there that I reconnect with myself, rediscover who I am, and find the light that has always been within me.

Sometimes, the greatest journey isn't to a new destination. It's the journey back to yourself. 🌿✨

Mystic Path 🌸🌿

Sometimes, the best thing you can do is simply pause.Life gets busy. We wake up, follow the same routine, juggle respons...
14/07/2026

Sometimes, the best thing you can do is simply pause.

Life gets busy. We wake up, follow the same routine, juggle responsibilities, and before we know it, we're running on empty. It's easy to feel overwhelmed when every day starts to look the same.

Today, I chose to step away from the hustle and bustle for a little while.

A warm coffee by the beach. A heartfelt conversation with a dear friend. A peaceful walk. Admiring flowers blooming in the middle of winter. Looking up at a bright blue sky on a crisp winter's day.

None of it was extraordinary, yet every moment felt deeply healing.

Nature has always been my greatest therapist. It reminds me to slow down, breathe, and reconnect with myself. Sometimes, healing doesn't come from doing more—it comes from allowing yourself to simply be.

If your mind feels tired and your heart feels heavy, give yourself permission to take a break. Rest isn't a luxury; it's part of the journey. You deserve moments that refill your soul.

✨ Slow down.
✨ Breathe deeply.
✨ Find your light in nature.

With love,
Mystic Path 🌿

​සමහර වෙලාවට, අපිට කරන්න පුළුවන් හොඳම දේ මොහොතකට නතර වෙන එක...

​ජීවිතය හරිම කාර්යබහුලයි. අපි උදේට ඇහැරෙනවා, හැමදාම එකම දේ කරනවා, වගකීම් පස්සේ දුවනවා... අන්තිමට අපිටම නොදැනිම අපි හොඳටම හෙම්බත් වෙනවා. හැම දවසක්ම එකම විදිහට ගෙවෙද්දී හිතට මහා ලොකු පාලුවක්, බරක් දැනෙන්න ගන්නවා.

​අද මම තීරණය කළා ඒ හැම දේකින්ම පොඩ්ඩකට ඈත් වෙන්න.

​මුහුදු වෙරළට වෙලා බොන උණුසුම් කෝපි උගුරක්... ළඟම යාළුවෙක් එක්ක හදවතින්ම කරන කතාබහක්... නිදහසේ ඇවිදින පුංචි රවුමක්... මේ සීතල හුළඟ අස්සේ පිපිලා තියෙන ලස්සන මල් දිහා බලාගෙන ඉන්න එක... නැත්නම්, ශිශිර සෘතුවේ නිල්ම නිල් පාට අහස දිහා බලාගෙන ඉන්න එක...

​මේවා මහා ලොකු අසාමාන්‍ය දේවල් නෙමෙයි. හැබැයි ඒ හැම පුංචි මොහොතකින්ම මගේ හිතට දැනුණේ මහා පුදුමාකාර සැනසීමක්.

​සොබාදහම කියන්නේ මගේ හිත සුවපත් කරන හොඳම therapy eka. ජීවිතය හෙමින් විඳින්න, නිදහසේ හුස්ම ගන්න, ආයෙමත් තමන්ව හඳුනාගන්න සොබාදහම අපිට කියලා දෙනවා.

සමහර වෙලාවට හිත සුවපත් කරගන්න ඕන වෙන්නේ තවත් දේවල් කරන එක නෙමෙයි—කිසිම දෙයක් නොකර, තමන්ට තමන් වෙලා ඉන්න පොඩ්ඩක් ඉඩ දෙන එකයි.

​ඔබේ මනස වෙහෙසිලා, හිතට බරක් දැනෙනවා නම්, මොහොතකට නතර වෙන්න ඔබටම අවසර දෙන්න. විවේකය කියන්නේ බාහිර අලංකාරයක් නෙමෙයි; ඒක ජීවත් වෙන්න අපිට අත්‍යවශ්‍යම දෙයක්. ඔබේ හිතට ශක්තියක් දෙන මෙන්න මේ වගේ පුංචි මොහොතක් විඳින්න ඔබට හැම අයිතියක්ම තියෙනවා.

​✨ ජීවිතය හෙමින් විඳින්න.
✨ ගැඹුරින් හුස්ම ගන්න.
✨ සොබාදහම අස්සෙන් ඔබේ සතුට සොයාගන්න.

​ආදරයෙන්,
Mystic Path 🌿

Address

Auckland
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Mystic Path posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mystic Path:

Shortcuts

Share

Category