Sri Sugatha Agro Club

Sri Sugatha Agro Club Adding Green to your Life...

Identifig nature and uses of  inorganic fertilizer
18/07/2023

Identifig nature and uses of inorganic fertilizer

දරුවන් පාසල් ගෙවත්තට එක් කල බතල වගාව 🌱🌱🌱
20/06/2023

දරුවන් පාසල් ගෙවත්තට එක් කල බතල වගාව 🌱🌱🌱

නිරෝගී දිවියකට ආයුර්වේද උපදෙස්-  දැනුවත් කිරීමේ වැඩසටහන      සම්පත් දායකත්වය- වෛද්‍ය. ධමිත් වික්‍රමනායක2023.04.28
20/06/2023

නිරෝගී දිවියකට ආයුර්වේද උපදෙස්- දැනුවත් කිරීමේ වැඩසටහන සම්පත් දායකත්වය- වෛද්‍ය. ධමිත් වික්‍රමනායක
2023.04.28

නිරෝගී දිවියකට ආයුර්වේද උපදෙස්-  දැනුවත් කිරීමේ වැඩසටහන      සම්පත් දායකත්වය- ආයුර්වේද වෛද්‍ය. ධමිත් වික්‍රමනායක2023.04....
19/06/2023

නිරෝගී දිවියකට ආයුර්වේද උපදෙස්- දැනුවත් කිරීමේ වැඩසටහන සම්පත් දායකත්වය- ආයුර්වේද වෛද්‍ය. ධමිත් වික්‍රමනායක
2023.04.28

දරුවන් අතින් ඉදි වූ, වැල් බෝග වගාවකට අලුත් ඉඩක් .....
18/06/2023

දරුවන් අතින් ඉදි වූ, වැල් බෝග වගාවකට අලුත් ඉඩක් .....

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීතුමා විසින් "පෝෂණය, නිවැරදි ආහාර රටාව හා නිරෝගි බව" පිලිබදව 8,9 ශ්‍රේණිවල සිසුන් දැනුවත් කිරී...
18/06/2023

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීතුමා විසින් "පෝෂණය, නිවැරදි ආහාර රටාව හා නිරෝගි බව" පිලිබදව 8,9 ශ්‍රේණිවල සිසුන් දැනුවත් කිරීම.
2023.06.15

බල්ලකෙටුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්මය උපදේශක මහතා සහ තාක්ෂණික සහයක මහත්මිය විසින් ,🌱 පාසලේ කෘෂිකාර්මික කටයුතු වල ...
10/03/2023

බල්ලකෙටුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්මය උපදේශක මහතා සහ තාක්ෂණික සහයක මහත්මිය විසින් ,
🌱 පාසලේ කෘෂිකාර්මික කටයුතු වල වැඩිදියුණුව සදහා
🌱පාං ශු සංරක්ෂණය සදහා
🌱වගා නඩත්තුව සදහා
🌱ව්‍යවසායකත්ව සංවර්ධන සදහා

🌱 ගෙවත්ත සංවර්ධන සදහා
හා පෝෂණය සම්බන්ධව කෘෂි සංගමයේ සිසුන්ට උපදෙස් ලබාදීම.

Daily routine works of Home garden 🌱🌱🌱
07/03/2023

Daily routine works of Home garden 🌱🌱🌱

වැලි මුවාගෙන් හානි වූ නෝකෝල් වගාව 😥😥
07/03/2023

වැලි මුවාගෙන් හානි වූ නෝකෝල් වගාව 😥😥

The crops which are adding beauty to  school Garden 🪴🪴🪴🌱🌱🌱
11/02/2023

The crops which are adding beauty to school Garden 🪴🪴🪴🌱🌱🌱

නිවාඩු කාලයේදී දරුවන් හා දෙමව්පියන් කෙසෙල් වගාව අතර ඉඩකඩ ආවරණය කරමින් කහ පැල සිටුවීම
03/02/2023

නිවාඩු කාලයේදී දරුවන් හා දෙමව්පියන් කෙසෙල් වගාව අතර ඉඩකඩ ආවරණය කරමින් කහ පැල සිටුවීම

පාසල් වත්ත ආවරණය කරන කෙසෙල් වගාව 🌱🌱🌱
03/02/2023

පාසල් වත්ත ආවරණය කරන කෙසෙල් වගාව 🌱🌱🌱

Address

Ballaketuwa
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sugatha Agro Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share