Sasmitha Cake Academy

Sasmitha Cake Academy Sasmitha Cake Academy

අපගේ අලුතින්ම පටන්ගන්න කේක් පන්තිය .......
27/07/2025

අපගේ අලුතින්ම පටන්ගන්න කේක් පන්තිය .......

🎂 ඔබේ දෛවය වෙනස් කරගෙන කේක් ව්‍යාපාරයෙන් ජීවිතය ජයගන්න ....... එන්න අප හා එක්වන්න.

🎯 නව පාඨමාලා ආරම්භය අගෝස්තු 02 සෙනසුරාදා පෙ.ව.9.00

🎯 තමාගේම Business එකක් ආරම්භ කිරීමට සිහින මවන රැකියා විරහිත මෙන්ම රැකියාවක් කලද අමතර ආදයමක් ඉපයීමට අපේක්ෂිත ඔබගේ සිහින සෑබෑකර ගැනීමට සුදුසුම පාඨමාලාව.

🎯 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට සරලව උගන්වනු ලැබේ.

🎯 පාඨමාලා කාලය පන්ති කාමරය තුළ ප්‍රායෝගික පුහුණුව.

🎯 පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ප්‍රදේශයේ ජනප්‍රියම හා වැඩිම ඉල්ලූමක් ඇති "සස්මිත කේක් හවුස්" කේක් නිර්මාණ ශිල්පිණී හා පසුගිය වසර පහ (05) තුල මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම කේක් නිර්මාණය ශිල්පීන් බිහිකළ උපදේශිකා නදී හේමන්ති විසිනි.

🎯 ඔබේම ව්‍යාපරයක් සමගින් අති දක්ෂ කේක් නිර්මාණකරුවකු වීමේ සිහිනය සෑබෑ කර ගැනීමට අදම ලියාපදිංචි වන්න.

📌️ මෙම නව පාඨමාලාව හා සම්බන්ධ වීමට අපේක්ෂා කරන්නේ නම් පහත Link එක මගින් WhatsApp සමූහට එකතුවන්න.

https://chat.whatsapp.com/F4QFDQmt6g58YzUmc1rzFN?mode=ac_t

09/11/2024
05/08/2024
03/05/2024
මැයි මස මුල් සතියේ නව පාඨමාලා ආරම්භවේ. දැන්ම ලියාපදිංචිය සදහා ඔබගේ නම හා සහභාගිවන නගරය 077 431 72 71 t ට  WhatsApp කරන්න
12/04/2024

මැයි මස මුල් සතියේ නව පාඨමාලා ආරම්භවේ. දැන්ම ලියාපදිංචිය සදහා ඔබගේ නම හා සහභාගිවන නගරය 077 431 72 71 t ට WhatsApp කරන්න

බණ්ඩාරවෙල, මොනරාගල හා වැල්ලවාය නගරවල නව පන්ති සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුණා...

🎂 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට සරලව උගන්වනු ලැබේ.

🎂 පාඨමාලා කාලය සති 12.

🎂 පාඨමාලා කාලය පන්ති කාමරය තුළ ප්‍රායෝගික පුහුණුව.

🎂 පන්ති කාමරයේ නිර්මාණය කරනු ලබන සියළුම කේක් නිර්මාණ සදහා අවශ්‍ය උපකරණ හා අමු ද්‍රව්‍ය ආයතනය විසින් සපයනු ලැබේ.

🎂 ඔබේම ව්‍යාපරයක් සමගින් අති දක්ෂ කේක් නිර්මාණකරුවකු වීමේ සිහිනය සෑබෑ කර ගැනීමට අදම ලියාපදිංචි වන්න.

🎂 පාඨමාලාව මෙහෙයවීම ප්‍රදේශයේ ජනප්‍රියම හා වැඩිම ඉල්ලූමක් ඇති "සස්මිත කේක් හවුස්" කේක් නිර්මාණ ශිල්පිණී හා උපදේශිකා නදී හේමන්ති (NVQ Level 4 - Decorator) විසිනි.

13/03/2024
10/03/2024
22/01/2024
15/01/2024

🎂

Sasmitha Cake House - Wellawaya
03/01/2024

Sasmitha Cake House - Wellawaya

Address

1st Mile Post, Ella Road, Wellawaya
Bandarawela
90100

Telephone

+94774317271

Website

Alerts

Be the first to know and let us send you an email when Sasmitha Cake Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sasmitha Cake Academy:

Shortcuts

Share