Bussines Studies With Bandula

Bussines Studies With Bandula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bussines Studies With Bandula, School, Bandarawela, Bandarawela.

💥 වෙනස්ම ආකාරයේ ව්‍යාපාර අධ්‍යයනය පුනරික්ෂණ පන්තිය💥2026/09/06 වන දින සිට සෑම ඉරිදා සහ බදාදා දිනකදීම බණ්ඩාරවෙල සරසවි උසස්...
01/09/2026

💥 වෙනස්ම ආකාරයේ ව්‍යාපාර අධ්‍යයනය පුනරික්ෂණ පන්තිය
💥2026/09/06 වන දින සිට සෑම ඉරිදා සහ බදාදා දිනකදීම බණ්ඩාරවෙල සරසවි උසස් අධ්‍යාපන ආයතනයේදී.
💥සෑම සතියකම දින දෙකක් පන්තිපැවැත්වේ
💥සෑම පාඩමකටම අදාලව අනුමාන ප්‍රශ්න පත්‍ර
💥සෑම පාඩමකටම අදාළව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැමිණි ප්‍රශ්න සාකච්ඡාව
💥 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
💥දරුවන්ටම ගැලපෙන ඉගැන්වීම් රටාවක්,
💫 උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටි සහ 2027 විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සියලුම දරුවන්ට ආරාධනා ❤️⭐

03/07/2026

07/04 සෙනසුරාදා උදෑසන 10.30ට බණ්ඩාරවෙල සරසවි උසස් අධ්‍යාපන ආයතනයට එන්න. 🌹🌹

💥💎2028 සඳහා නව පන්ති ආරම්භය 2026/03/08වන ඉරුදින පස්වරු 01.00ට බණ්ඩාරවෙල සරසවි අධ්‍යාපන ආයතනයේදී. 💫සෑම පාඩමකටම සියලුම විෂ...
05/03/2026

💥💎2028 සඳහා නව පන්ති ආරම්භය 2026/03/08වන ඉරුදින පස්වරු 01.00ට බණ්ඩාරවෙල සරසවි අධ්‍යාපන ආයතනයේදී.
💫සෑම පාඩමකටම සියලුම විෂය කරුණු ආවරණය වන පරිදි මුද්‍රිත නිබන්ධන.
💫සෑම පාඩමකටම සියලු පාඩමේ විෂය කරුණු ආවරණය වන පරිදි සැකසූ ප්‍රශ්න පත්‍ර.
💫ඒ ඒ පාඩමෙන් විභාගවලට අසා ඇති ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
💫ආසන්න වර්ෂ සියල්ලගේම අපොස උසස් පෙළ විභාගයේ යොමු කර ඇති ප්‍රශ්න පත්‍ර සහ පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
🩸💪ඇවිත්ම බලන්න "ජීවිතයට පාර කියා දෙන BS අපේම තැන"ට

25/07/2025

2027 ව්‍යාපාර අධ්‍යයනය නව පන්ති ආරම්භය 2027/07/27 පෙ.ව.10.30ට. බණ්ඩාරවෙල සරසවි අධ්‍යාපන ආයතනයේදී...

🌟 2027 සඳහා නව පන්ති ආරම්භය 2025.05.02 වන සිකුරාදා දින ප.ව.02.30ට බණ්ඩාරවෙල  සරසවි අධ්‍යාපන ආයතනයේ දී...🌟 එදින සිට සෑම ස...
27/04/2025

🌟 2027 සඳහා නව පන්ති ආරම්භය 2025.05.02 වන සිකුරාදා දින ප.ව.02.30ට බණ්ඩාරවෙල සරසවි අධ්‍යාපන ආයතනයේ දී...
🌟 එදින සිට සෑම සිකුරාදා දිනකම පන්ති පැවැත්වේ..

⭐ 2027 වර්ෂය සඳහා ව්‍යාපාර අධ්‍යයනය පන්ති ආරම්භයට සියලු කටයුතු සූදානම්.⭐ ඔබත් අදම 0718109596 අංකයට whatsapp පණිවිඩයක් යො...
27/03/2025

⭐ 2027 වර්ෂය සඳහා ව්‍යාපාර අධ්‍යයනය පන්ති ආරම්භයට සියලු කටයුතු සූදානම්.
⭐ ඔබත් අදම 0718109596 අංකයට whatsapp පණිවිඩයක් යොමුකර පංතිය සඳහා සහභාගිත්වය තහවුරු කරන්න.

👑️ 100% නොමිලේ,👑️ bs වල අමාරුම ව්‍යාපාර සංවිධාන පාඩම මාසයක් පුරාවට නිබන්දනද ඇතුළුව නොමිලේ දෙන එකම bs පන්‍තිය, 👑️ ඔබට පහස...
25/01/2025

👑️ 100% නොමිලේ,
👑️ bs වල අමාරුම ව්‍යාපාර සංවිධාන පාඩම මාසයක් පුරාවට නිබන්දනද ඇතුළුව නොමිලේ දෙන එකම bs පන්‍තිය,
👑️ ඔබට පහසුම, පුරුදුම, බණ්ඩාරවෙල සරසවි අධ්‍යාපන ආයතනයේදී,
👑️ 2026 සහ 2025 උසස් පෙළට පෙනී සිටීමට බලාපොරොත්තුවන සියලුම දූ පුතුන්ට පැමිණිය හැක.

👑️ 2026 සදහා නවතම පන්ති ආරම්භය 2024-10-19 දින පෙ.ව 10.30 ට බණ්ඩාරවෙල සරසවි පීටය👑️ එදින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 10....
16/10/2024

👑️ 2026 සදහා නවතම පන්ති ආරම්භය 2024-10-19 දින පෙ.ව 10.30 ට බණ්ඩාරවෙල සරසවි පීටය
👑️ එදින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 10.30 සිට පන්තිය පැවැත්වේ.

💎 2026 උසස් පෙළට කොමස් කරන්න ඉන්න ඔයාලට ගැලපෙනම BS පන්තිය. 💎ජුනි මස පළමු වන සෙනසුරාදා පෙරවරු 10.30ට බණ්ඩාරල සරසවි අධ්‍යා...
30/05/2024

💎 2026 උසස් පෙළට කොමස් කරන්න ඉන්න ඔයාලට ගැලපෙනම BS පන්තිය.
💎ජුනි මස පළමු වන සෙනසුරාදා පෙරවරු 10.30ට බණ්ඩාරල සරසවි අධ්‍යාපන ආයතනයට ඇවිල්ලම වෙනස දැනගන්න.

Address

Bandarawela
Bandarawela

Telephone

+94718109596

Website

Alerts

Be the first to know and let us send you an email when Bussines Studies With Bandula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bussines Studies With Bandula:

Shortcuts

Share