Bandarawela Central College Past Students Association

Bandarawela Central College  Past Students Association "BathiKusum Pudha Adarin Samada Obe Paa Namadimu DohothNaga".....!!!

අලුත් වැඩක් සඳහා කැපවෙන්නයි සූදානම ...
15/07/2026

අලුත් වැඩක් සඳහා කැපවෙන්නයි සූදානම ...

අප විද්‍යාලයේ සිසුන් පස්දෙනෙකුට රුපියල් 10,000/- බැගින් මසකට රුපියල් 50,000/- බැගින් මාසිකව ශිෂ්‍යත්ව ආධාර ලබාදීම..........
10/07/2026

අප විද්‍යාලයේ සිසුන් පස්දෙනෙකුට රුපියල් 10,000/- බැගින් මසකට රුපියල් 50,000/- බැගින් මාසිකව ශිෂ්‍යත්ව ආධාර ලබාදීම.......
===================================

වසරකට ලක්ෂ 06 ක්........

අප විද්‍යාලයෙ ඉගෙනුම ලැබූ කීර්තිමත් ආදී ශිෂ්‍ය දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින 97 කණ්ඩායමේ වෛද්‍ය කමල් රාජපක්ෂ මහතා විසින් එම ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවීම සඳහා මූලිකත්වය දරන ලදී. එම කටයුත්ත සඳහා අප සංගමය සමග එක් වූ වෛද්‍ය කමල් රාජපක්ෂ මහතාට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී සංගමයේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු.

ඒ සමගම මෙම කාර්යය සම්බන්ධීකරණ කටයුතු කළ වෛද්‍ය කමල් රාජපක්ෂ මහතාගේ නැගණිය වන අප සංගමයේ හිටපු කමිටු සාමාජිකා කාන්ති රාජපක්ෂ මහත්මියටද අප සංගමයේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු!!!

මෙම අරමුදල බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යත්ව අරමුදල හරහා විද්‍යාලයෙ සිසුන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇත !!!

එම කටයුත්ත සඳහා සහභාගි වූ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයට අප සංගමයේ ගෞරවනීය ස්තූතිය !!!

පළමු කඩයිම පසුකරන්නට වෙරදරන පුංචි නංගිට මල්ලිට සහෝදරත්වයෙන්...
03/07/2026

පළමු කඩයිම පසුකරන්නට වෙරදරන පුංචි නංගිට මල්ලිට සහෝදරත්වයෙන්...

Congratulations our great Past Student Major General M.J.R.S Medagoda RSP USP ndu psc IGWe really proud of you Brother ❤...
27/06/2026

Congratulations our great Past Student Major General M.J.R.S Medagoda RSP USP ndu psc IG

We really proud of you Brother ❤️

Major General M.J.R.S Medagoda RSP USP ndu psc IG assumed duties as the 43rd Adjutant General of the Sri Lanka Army on 25 June 2026 at Army Headquarters.

අප සංගමයේ උණුසුම් සූබ පැතුම් !!!

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 43 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndu psc IG, 2026 ජුනි 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාර ගනු ලැබීය.

ඔබ අප විදුමවට ආඩම්බරයකි ,,❤️

ජයග්‍රහණය ලැබූ විද්‍යාලයීය ශිෂ්‍ය බට බාලිකා කණ්ඩායම වෙනුවෙන් රුපියල් 50,000/- ක මුදලක් ආදි ශිෂ්‍ය සංගමය විසින් අද දින පර...
27/06/2026

ජයග්‍රහණය ලැබූ විද්‍යාලයීය ශිෂ්‍ය බට බාලිකා කණ්ඩායම වෙනුවෙන් රුපියල් 50,000/- ක මුදලක් ආදි ශිෂ්‍ය සංගමය විසින් අද දින පරිත්‍යාග කරන ලදී. ඔවුන් වෙනුවෙන් පුහුණුවීම් ඇඳුම් කට්ටලයක් ලබාදීමට කටයුතු කරන ලදී.

Celebrating time for Girls Cadet platoon ,,❤️ Bandarawela Central College!!! Well done CHAMPIONS 👍👍👍
27/06/2026

Celebrating time for Girls Cadet platoon ,,❤️ Bandarawela Central College!!!
Well done CHAMPIONS 👍👍👍

ජයග්‍රහණය ලබාගත්  ශිෂ්‍යබට බාලිකා කණ්ඩායම විද්‍යාලයට පැමිණි මොහොතේ ඉතාමත් හරසරින් පිළිගන්නා  ලද අවස්ථාව...
27/06/2026

ජයග්‍රහණය ලබාගත් ශිෂ්‍යබට බාලිකා කණ්ඩායම විද්‍යාලයට පැමිණි මොහොතේ ඉතාමත් හරසරින් පිළිගන්නා ලද අවස්ථාව...

ජාතික ශිෂ්‍ය බට බාලිකා හය වෙනි බලඇණි ශූරතාවය බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයීය බාලිකා කණ්ඩායමට !!! බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යා...
26/06/2026

ජාතික ශිෂ්‍ය බට බාලිකා හය වෙනි බලඇණි ශූරතාවය බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයීය බාලිකා කණ්ඩායමට !!!

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයිය ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබ පැතුම් !!!

26/06/2026

ශිෂ්‍ය බට බාලිකා 6 වැනි බලඇණිය සමස්ත ශූරතාවය බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට!! සුභ පැතුම්!!!

අපේ අතීතයට අපි යමු.... ඔබ ඉගෙන ගත් විදුබිමට කෘතගුණ සැලකීමට කාලය එළැඹ ඇත... මේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකා ප්‍රවර්...
22/06/2026

අපේ අතීතයට අපි යමු.... ඔබ ඉගෙන ගත් විදුබිමට කෘතගුණ සැලකීමට කාලය එළැඹ ඇත... මේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකා ප්‍රවර්ධන මාසයයි.... එන්න ඔබත් අප හා එක්වන්න... අප අතින් විය යුතු යුතුකම විදුබිමට ඉටු කරමු ❤️

ඒ සඳහා මෙම Google Form එක භාවිතාකරන්න.
https://docs.google.com/forms/d/1FKeD-PctY6Am959vmu4tqhyefeMi1iLot76g574KuMQ/edit

Address

Past Students Association , Central College Bandarawela
Bandarawela Town
WEBHTTP://BMMV.LK/,[email protected]

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94572222270

Website

Alerts

Be the first to know and let us send you an email when Bandarawela Central College Past Students Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bandarawela Central College Past Students Association:

Shortcuts

Share

Category