Dharmapala College, Bandarawela

Dharmapala College, Bandarawela Official page of Dharmapala College Bandarawela . For more info visit : http://bdnmv.sch.lk

he Bandarawela Dharmapala Maha Vidyalaya is established on Uva Province , Badulla District , Bandarawela Education Area. centered from beauty Wonderful city bandarawela town .started on 1896 as Wesleyan College . By 1992 Named as Dharmapala Vidyalaya honor for Anagarika Dharmapala . Dharmapalians have honored with Sports / Esthetic / education and every ways

05/03/2019
ආදී  ශිෂ්‍ය  සංගමය  මහ සභා රැස්වීම  හා       නිලවරණය                       බණ්ඩාරවෙල  ධර්මපාල  මහා            ව්ද්‍යාලයේ...
06/04/2018

ආදී ශිෂ්‍ය සංගමය මහ සභා රැස්වීම හා
නිලවරණය

බණ්ඩාරවෙල ධර්මපාල මහා ව්ද්‍යාලයේ 2018 වර්ෂයේ මහා සභා රැස්වීම
හා නිලවරණය 2018/05/06 එනම් මැයි මස 06 වැනි ඉරිදා දින පෙ.ව 9.00 බන්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට නියමිත වේ.
එහෙදී

* නව නිලවරණය මගින් නිලධාරි මන්ඩලය තෝරා පත් කර ගැනීම .

* නව ආදී ශිෂ්‍ය සංගමයේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම.

* 2018 වර්ෂයේ ඉදිරි වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම

* අය වැය වාර්තාව සම්මත කර ගැනීම

* නව සාමාජිකයන් බදවා ගැනීම

යන සියලු කරුණු මහා සහාව සදහා ඉදිරිපත් කිරීමට ඇති හෙයින් ඔබගේ පැමිණිම අනිවාර්යය වේ. තවද ඔබගේ නව සාමාජික අංකය ලබා ගැනීම හා පාසලේ ප්‍රගමනයට නව තීරණ ගැනීම සදහා ඔබගේ පැමිණිම ඉතා අගය කොට සලකමි.

මේ සම්බන්ධයෙන් ඔබගේ මිතුරු මිතුරන් දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු .
ස්තූතියි

( ආදී ශිෂ්‍ය සංගමය - බ/ ධර්මපාල
මහා විද්‍යාලය බණ්ඩාරවෙල)

06/10/2017

බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ ව්ශේෂ මහ සහා රැස්වීම 2017/10/15 වන ඉරිදා දින පෙ.ව 8.30 පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවත්වෙන බවට සියලුම ආදී සිසු ඔබ සැමට දන්වා සිටිමු .....
එදිනට ආදී ශිෂ්‍ය සාමාජිකත්වය දරන සියලුම ආදී ශිෂ්‍යයන් පැමිණිම අනිවාර්ය වන බව දන්වා සිටිමු .
සුවිශේෂ කරුණු කීපයක් සාකච්ඡා කොට සම්මත කර ගැනීමට අවැසි හෙයින් ඔබේ පැමිණිම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන අතර කන්ඩායම් නියෝජිතයන් නොපමාව සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු .
ස්තුතියි
(ආදී ශිෂ්‍ය සංගමය - ධර්මපාල විද්‍යාලය බණ්ඩාරවෙල )

20/06/2017

"HEALTH CAMP - 2017"
To be held on 7th ,07,2017 . A pre-discussion on the health camp has been planned to head on 3.00 p.m.24/06/2017, All Dharmapalian works in health,/health related professionals are expected. Thank you.
Contacts'
Athula 0715757631
Tharindu 0714688890
Sajith 0712240405

16/06/2017
14/06/2017

බණ්ඩාරවෙල ධර්මපාල මහ විද්‍යාලයේ 2002 කන්ඩායම හා ආදි ශිෂ්‍ය සංගමය විසින් 2017/ජූලි මස 07 වැනි දින සමස්ත ආදී ධර්මපාල සියලුම ගුරුභවතුන් සදහා සූදානම් කර ඇති සෞඛ්‍යය වැඩමුළුව සදහා සහයෝගය ලබාදීමට හැකි එම ශේෂ්ත්‍රය හා සම්බන්ධ ධර්මපාල ආදී ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ( විශේෂයෙන් වෛද්‍යවරුන් , හෙදියන් , සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ) ගේ උපකාරය අවශ්‍ය හෙයින් අප හා සම්බන්ද වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු .......

සජිත් බණ්ඩාර = 0712240405 ( P S A )
චාන්දන අතුල = 0715757631 (2002 )

11/06/2017

බණ්ඩාරවෙල ධර්මපාල නවොද්‍යා මහ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ මහාසභා රැස්වීම 2017/06/17 සෙනසුරාදා දින පෙ.ව 9.00 විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී පැවත්වීමට නියමිත බැවින් එදිනට සියලුම ධම්පල් ආදී ශිෂ්‍ය ශිෂ්‍යයාවන් නොවරදවාම සහභාගී වන ලෙස දන්වා සිටින්නෙමු.......

(01)එදිනට අනිවාර්ය සහභාගී වන ලෙස සියලුම කන්ඩායම් නියෝජිතයන් හට දන්වා සිටින අතර එසේ නොවන කන්ඩායම් සදහා නව නියෝජිතයන් තොරා ගැනීමට කටයුතු කරනු ඇත ...

(02) නව සාමාජිකයන් ලියාපදිංචි කිරීම හා ප්‍රවර්ධනය

(03) back to school ප්‍රගති සමාලෝචනය

(04) ආදී හා වත්මන් ගුරු මඩුල්ල සදහා වන 2002 කන්ඩායම විසින් 2017/07/07. දින පැවත්වෙන සෞඛ්‍ය වැඩමුළුව සදහා සහයෝගය ලබාදීම...

ආදී බොහොමයක් කරුණු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බැවින් නොවරදවාම සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු .......

( ආදී ශිෂ්‍ය සංගමය ධර්මපාල විද්‍යාලය)

10/05/2017

ආදරණීය ධර්මපාල සහොදරත්වයට

2017/05/11 වන දින පැවත්වෙන back to school වැඩ සටහන සදහා පාසල් නිල ඇදුම අනිවාර්ය නොවන නමුත්.. ඔබ පාසල් නිල ඇදුමෙන් පැමිණිම ඉතා අගය කරමි.. එසේ හෙයින් පාසල් නිල ඇදුම් සකස් කර ගැනීමට නොහැකි වු සියලු දෙනාහට සුදුසු ඇදුමකිනන් පැමිණිම කල හැකි බව සියලුම ආදී ශිෂ්‍යයන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු....

ස්තුතිය

(ධර්මපාල ආදී ශිෂ්‍ය සංගමය )

06/05/2017

2017/05/07 වන දින බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ දි පැවත්වීමට නියමිත අවසන් මහා සභා රැස්වීම සදහා සියලුම කන්ඩායම් නියෝජිතයන් සහභාගී වීම අනිවාර්ය වේ තවද එදිනට 2017/05/11 දින පැවත්වෙන back to school වැඩ සටහන සම්බන්ධයෙන් අවසන් ප්‍රගති සමාලෝචනය සිදු කල යුතු වේ.එහෙයින් එදින උදැසන 8.00 ට පාසැල් ප්‍රධාන ශාලාවට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමු .

එදිනට

(01) ක්‍රිකට් කන්ඩායම් ලියාපදිංචිය .

(02) ආදී ශිෂ්‍ය සංගමයේ ලියාපදිංචි සහතික නිකුත් කිරිම ( එම පෝරමය 2017/05/11 දින සම්පූර්ණ කර බාරදීමට කටයුතු කල යුතුය

(03) පාසල් නිල ඇදුම් සකස් කර ගැනීමට නොහැකි වූ අයහට O B A T- shart නිකුත් කිරීම .
(04) විශේෂ කාරණා කිපයක් සාකච්ඡා කිරීම.

එදිනට ඔබේ පැමිණිම කාරුණිකව අපේක්ෂා කරමු...

වැඩි විස්තර - සජිත් බණ්ඩාර 0712240405

(ධර්මපාල ආදී ශිෂ්‍ය සංගමය -බණ්ඩාරවෙල)

01/05/2017

ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය
ධර්මපාල නවොද්‍යා මහා විද්‍යාලය
2017
"තරග නීති රිති"
(01) එක් කන්ඩායමක් සදහා ක්‍රිඩකයින් 11 දෙනෙකු ක්‍රිඩා කල යුතුය කන්ඩායම සදහා ක්‍රිඩිකාවන් 4 දෙනෙකු ක්‍රිඩා කල යුතුය

(02) සෑම ක්‍රිඩකයකුම t shart, Bottom සහ ක්‍රිඩා කිරීමට සුදුසු සපත්තු යුගලයකින් සැරසී සිටිය යුතුය .

(03) එක් ඉනිමක් සදහා පන්දු වාර 5 වන අතර පන්දු 4ක් වේ.ඒ සදහා ක්‍රිඩකයින් 5 සහභාගි විය යුතුය .

(04) තරගයක ලකුණු සමවු අවස්ථාවක ඊට පෙර ඉනිම තුළ පන්දු නොයැවූ ක්‍රිඩකයෙකු විසින් පන්දු වාරයක් ක්‍රියාත්මක කල යුතුය.

(05)විනිසුරු තිරණය අවසන් තිරණය ලෙස ක්‍රිඩකයින් පිලිගත යුතුය

(06) පිතිකරුවෙකු ගේ හිසට ඉහළින් යවනු ලබන පන්දු සියල්ල නිපන්දු ලෙස සැලකෙන අතර එක් wide පන්දුවක් සදහා ලකුණු 02 ක් හිමිවේ..

(07) තරග කිරිමේදී එකම වර්ෂයට අයත් සාමාජිකයන් ක්‍රිඩා කල යුතුය.( මේ සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලය තීරණ ලබා දෙනු ඇත)

(08) තරග කාලසටහන් සැකසීමෙන් පසු කිසිදු කන්ඩායමක් නැවත ලියාපදිංචිය සිදු කරනු නොලැබේ. තරග කාලසටහන් සූදානම් කර ගැනීම සදහා 2017/05/08 වන දිනට පෙර අයදුම්පත්‍ර බාරදීමට කටයුතු කිරීම අනිවාර්ය වේ...

(09) එක් කන්ඩායමක් සදහා ඇතුළත් වීමේ ගාස්තු 10.000/= වන අතර එම සියලුම මුදල් පාසල් ආදී ශිෂ්‍ය සංගමයේ අරමුදලට බැර කෙරේ...

(10) තරගාවලිය තුළ
පළමු ස්ථානය සදහා =රු 30 000/=
දෙවැනි ස්ථානය සදහා =රු 20 000/=

දක්ෂතම පිතිකරු
දක්ෂතම පන්දු යවන්නා
තරගාවලියේ විරයා
අවසන් තරගයේ වීරයා
තෝරා ගැනීම සිදු කරයි...

( මේ තරගාවලිය පාසලට අභිමානයක් එක් කිරීම අප සතු යුතුකම වේ )

තොරතුරු - අසේල දුමින්ද 2005
-සජිත් බණ්ඩාර 2009

071 2240405 සජිත්
071 4308450-අසේල

Address

Dharmapala College, Welimada Road
Bandarawela Town
90100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30
Saturday 07:30 - 13:30
Sunday 07:30 - 13:30

Telephone

057-2222506

Alerts

Be the first to know and let us send you an email when Dharmapala College, Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category