Seevali College Bandarawela

Seevali College Bandarawela Seevali College Bandarawela

📢 සුවිශේෂී දැනුම්දීමක්!බ/සීවලි මහා විද්‍යාලයේ  84 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීට නියමිත පලමු ආදී සිසු හමුව සඳහා සියලුම ආ...
20/08/2026

📢 සුවිශේෂී දැනුම්දීමක්!

බ/සීවලි මහා විද්‍යාලයේ 84 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීට නියමිත පලමු ආදී සිසු හමුව සඳහා සියලුම ආදි සිසුන්ට සහභාගී වන ලෙස ආරාධනා කරමු. ❤️💛

📅 2026 අගෝස්තු 23 වන ඉරිදා
⏰ පෙ.ව. 8.30ට
📍 බ/සීවලි මහා විද්‍යාල පරිශ්‍රයේදී

අපේ ආදරණීය විද්‍යාලයේ 84 වසරක අභිමානවත් ගමන සමරමින්, නැවතත් සීවලිය සමඟ එක්වෙමු! 🏫✨

ඔබත් එන්න… අපේ ආදරණීය සීවලිය වෙනුවෙන්! ❤️💛

🎶✨ සංගීතයෙන් හදවත් එකට එක්වන සුන්දර රාත්‍රියක්…! ✨🎶🎤 “සඳවත” – Seevali Live in Concert🌙 සංගීතය, ආලෝකය සහ මතකයන්ගෙන් පිරුණ...
09/08/2026

🎶✨ සංගීතයෙන් හදවත් එකට එක්වන සුන්දර රාත්‍රියක්…! ✨🎶

🎤 “සඳවත” – Seevali Live in Concert
🌙 සංගීතය, ආලෝකය සහ මතකයන්ගෙන් පිරුණු අමතක නොවන රාත්‍රියක්…

🔥 COMING SOON 🔥

📍 Seevali College – Bandarawela
🎼 Stay tuned… The night is coming! ❤️

#සඳවත

🎓 Best Wishes for Your A/L Journey! 📚✨2026 G.C.E. (Advanced Level) විභාගයට පෙනී සිටිනබ/ සීවලී විද්‍යාලයේ කලා හා වාණිජ අං...
09/08/2026

🎓 Best Wishes for Your A/L Journey! 📚✨

2026 G.C.E. (Advanced Level) විභාගයට පෙනී සිටින
බ/ සීවලී විද්‍යාලයේ කලා හා වාණිජ අංශයේ සියලුම සිසු සිසුවියන්ට
අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️💛

ඔබගේ කැපවීම, උත්සාහය සහ විශ්වාසය
විශිෂ්ට ප්‍රතිඵලයකට මඟ පෙන්වනු ඇත. 🌟

💪 Stay Focused | Stay Confident | Make Us Proud

ඔබ සැමට සාර්ථකත්වයෙන් පිරි සුන්දර අනාගතයක් වේවා!
All the Very Best! 🎓✨

🎓📚 BEST WISHES TO OUR LITTLE SCHOLARS! 🌟2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනබණ්ඩාරවෙල සීවලි විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ආදරණීය දූ...
08/08/2026

🎓📚 BEST WISHES TO OUR LITTLE SCHOLARS! 🌟

2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන
බණ්ඩාරවෙල සීවලි විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ආදරණීය දූ දරුවන්ට
අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️💛

💪 ඔබේ මහන්සියට ජය ලැබේවා!
📚 ඔබේ දැනුම තවත් ශක්තිමත් වේවා!
🌟 ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවේවා!

“Believe in yourself, work hard, and make your dreams come true.” ✨

🏫 Seevali College – Bandarawela
❤️ Past Pupils’ Association

🎶 SAVE THE VIBE 🔥මඟ බලා සිටි ඒ මොහොත…තවත් ටික දවසකින් ඔබ ඉදිරියේ! ❤️‍🔥✨ REVEAL COMING SOON…කවුරුත් නොදන්න ඒ surprise එකට...
08/08/2026

🎶 SAVE THE VIBE 🔥

මඟ බලා සිටි ඒ මොහොත…
තවත් ටික දවසකින් ඔබ ඉදිරියේ! ❤️‍🔥

✨ REVEAL COMING SOON…

කවුරුත් නොදන්න ඒ surprise එකට සූදානම් වෙන්න! 👀🔥

මේ vibe එක miss කරගන්න එපා! 🎵🖤

#බණ්ඩාරවෙල

🎶🏆 සීවලී නාමය තවත් ඉහළට! 🏆🎶බණ්ඩාරවෙල සීවලී විද්‍යාලය ඌව පළාත් තරගාවලියේ සමූහ සංගීත අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනිමින් විශ...
02/08/2026

🎶🏆 සීවලී නාමය තවත් ඉහළට! 🏆🎶

බණ්ඩාරවෙල සීවලී විද්‍යාලය ඌව පළාත් තරගාවලියේ සමූහ සංගීත අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන ඇත. 🥇🎼

ඒ අනුව 2026 සමස්ත ලංකා පාසල් සංගීත තරග සඳහා සුදුසුකම් ලබා ඇත! 🇱🇰🏆

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සීවලී විද්‍යාලයේ දක්ෂ සිසුන්, සංගීත අංශයේ ගුරුභවතුන් සහ සියලුම සහයෝගී පාර්ශ්වයන් වෙත උණුසුම් සුබ පැතුම්! ❤️💛

ඌවෙන් සමස්ත ලංකාවට… සීවලී ජයග්‍රාහී ගමනක්! 🎶🔥🏆

🏅 Proud Moment for Seevali College, Bandarawela! ❤️💛We are delighted to congratulate our talented Under-14 Girls' Long J...
01/08/2026

🏅 Proud Moment for Seevali College, Bandarawela! ❤️💛

We are delighted to congratulate our talented Under-14 Girls' Long Jump athletes for their outstanding performance at the 2026 Uva Province School Track & Field Championship.

🥈 Silver Medal
🥉 Bronze Medal

Their remarkable achievements have also earned them qualification for the All-Island School Track & Field Championship. 🇱🇰

Your hard work, determination, and dedication have made the entire Seevali family proud. We extend our sincere appreciation to the athletes, coaches, teachers, and parents for their continuous support.

Congratulations and best wishes for even greater success at the All-Island Championship! 🌟

🏉  Rugby Tournament2026🏉🔥 Bandarawela Seevali College 🆚 Hambantota St. Mary's College📅 2026 ජූලි 20🕟 ප.ව. 4.30📍 Bandaraw...
16/07/2026

🏉 Rugby Tournament2026🏉

🔥 Bandarawela Seevali College 🆚 Hambantota St. Mary's College

📅 2026 ජූලි 20
🕟 ප.ව. 4.30
📍 Bandarawela Public Ground

දෙපිලේම ක්‍රීඩකයන්ගේ ශක්තිය, කැපවීම සහ කණ්ඩායම් ආත්මය එකම පිටියේදී ගැටෙන උණුසුම් තරගයක්! 💪🏉

💙💛අපේ Seevali පිලට ඔබගේ සහයෝගය ලබා දෙන්න!
එන්න... කණ්ඩායමට ශක්තියක් වෙන්න! 🙌

07/07/2026

සීවලි විදුහලේ අභිමානය, දැනුම, ගුණය, එකමුතුකම සහ සදා නොමැකෙන පාසල් මතකයන් ගීතයකට එක් කළ අපගේ නවතම නිර්මාණය ඔබ වෙත. 💙💛

මෙම ගීතය සෑම සීවලියෙකුගේම හදවතට සමීප වේවා!

🎧 නරඹන්න • අහන්න • ඔබේ අදහස් Comment කරන්න • Share කර සීවලි පවුලටත් බලන්න සලස්වන්න.

සීවලි විදුහලේ නාමය සදා බැබළේවා! 🌟

#සීවලිවිදුහල

Address

Seevali Mawatha
Bandarawela Town
90100

Alerts

Be the first to know and let us send you an email when Seevali College Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category