Pramitha Kalhara Mathematics

Pramitha Kalhara Mathematics Private Mathematics Tutor with over 4 years of experience. (Grade 6 to 11)

22/02/2026

හෙට පේපර් එක පට්ට ලේසි දරුවනේ...
බය නැතුව හදල එන්න...

♥️♥️උබල හැමෝටම ජය..♥️♥️

මාගේ ආදරණීය දරුවන්ට O/L විභාගය ආරම්භ කරන මේ මොහොතේ මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්...හැමෝම දිනලම එන්න..♥️හැමෝටම ජය♥️💯
17/02/2026

මාගේ ආදරණීය දරුවන්ට O/L විභාගය ආරම්භ කරන මේ මොහොතේ මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්...

හැමෝම දිනලම එන්න..♥️
හැමෝටම ජය♥️💯

15/02/2026

අදට අවුරුදු 4ක් 💪🏽♥️

අපේ ලමයි වෙනුවෙන් පුලුවන් උපරිමය කරල ගමේ ලමයින්ව ගොඩ දාපු තැනක්...

ස්තූතිය ගුරු මණ්ඩලයට...♥️♥️

සුපුන් සර් මේ වගේ තැනකට පන්තිය ගේන්න අපිව එකතු කරගෙන මේ ගහපු ගේම සුපිරි...

ඉස්සරහට මීටත් වඩා හොඳට අපි මේක කරගෙන යමු...♥️♥️
#තිතටමැත

⭕️⭕️ඉදිරි සතියේ අපේ වැඩ....⭕️⭕️🔴 ලකුණු වැඩිම අයට විතරක්ම නෙමෙයි අඩුම අයටත් ගැලපෙනම තැන....වැඩිදුර විමසීම් - 0775955541💪🏽...
14/02/2026

⭕️⭕️ඉදිරි සතියේ අපේ වැඩ....⭕️⭕️

🔴 ලකුණු වැඩිම අයට විතරක්ම නෙමෙයි අඩුම අයටත් ගැලපෙනම තැන....

වැඩිදුර විමසීම් - 0775955541

💪🏽💪🏽ගොඩයන්න ගොඩවෙන්න තිතට මැtha💪🏽💪🏽

#තිතටමැත

⭕️⭕️ඉදිරි සතියේ අපේ වැඩ....⭕️⭕️අපේ පන්තියේ වටිනාකම...💯💯💯🔴 සෑම සතියකම කිරීමට නියමිත පාඩම් වල සියලු තොරතුරු මේ ආකාරයට දැනු...
22/01/2026

⭕️⭕️ඉදිරි සතියේ අපේ වැඩ....⭕️⭕️

අපේ පන්තියේ වටිනාකම...💯💯💯

🔴 සෑම සතියකම කිරීමට නියමිත පාඩම් වල සියලු තොරතුරු මේ ආකාරයට දැනුවත් කරයි...

🔴 ඕනම ලමයෙකුට අත පසු වුණු පාඩම් පවතීනම් ඒවාට සහභාගී වීමට අවස්ථාව සලසනු ලැබේ (free)

🔴මාගේ පන්ති වලට සහභාගී නොවන දරුවන්ට ද අවශ්‍ය ඕනෑම පාඩමකට සහභාගි විය හැක..( free)...

වැඩිදුර විමසීම් - 0775955541

💪🏽💪🏽ගොඩයන්න ගොඩවෙන්න තිතට මැtha💪🏽💪🏽

#තිතටමැත

09/01/2026

✅ | විද්‍යාව
✅ 2026 විද්‍යාව | චරිත් වේරගල

✅ හරි තැනින් හරියටම නොවරදින්න ඉගෙනගන්න
🔴 6 වසර සිට 11 වසර දක්වා සියලුම පන්ති
✅ විෂය නිර්දේශය නිවැරදිව ආවරණය
✅ පාඩමෙන් - පාඩම ආවරණය වන පරිදි නිබන්දන
🔴 අභ්‍යාස සහිත නිබන්දන සාකච්ජා කිරීම
🔴 සෑම දරුවෙක් සඳහාම 100% කැපවීම
✅ සියලුම විෂය කරුණු ආවරණ කිරීම

Commerce Center
Institute of Education and Management Services

☎️ Contact : 077 556 3459 (WhatsApp),
පස්මන් හන්දිය, රේරුකාන, බණ්ඩාරගම.

📍 Location: https://maps.app.goo.gl/nVBhFAhrDLWEbDQf6

Address

101C/7, Namaluwa Road, Kothalawala
Bandaragama
12530

Website

Alerts

Be the first to know and let us send you an email when Pramitha Kalhara Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category