Sri Inda Guththa Dharma Vidyalaya

Sri Inda Guththa Dharma Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Inda Guththa Dharma Vidyalaya, Education, Maha viharaya, Galthude, Bandaragama.

මෙවර අ.පො.ස. උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්ව විභහග වලට මුහුණ දෙන සියලුම සිසු දරුවන් ට ආශිර්වාද පතා ගල්තුඩේ ගල්කන්දේ ශ්‍රී මහා වි...
03/08/2026

මෙවර අ.පො.ස. උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්ව විභහග වලට මුහුණ දෙන සියලුම සිසු දරුවන් ට ආශිර්වාද පතා ගල්තුඩේ ගල්කන්දේ ශ්‍රී මහා විහාරස්ථානයේ දී පවත්වන ආශිර්වාද පිංකම.

වැඩි විස්තර - 0714053576 (සමන් මහත්මයා)

ශ්‍රී ඉන්දගුත්ත ධර්ම විද්‍යාලය විසින් දසවන වරටත් සංවිධානය කරනු ලැබූ, ලේ දන්දීමේ කඳවුර🩸2026 ජූලි මස 19 වන දින පෙ.ව. 9.00 ...
20/07/2026

ශ්‍රී ඉන්දගුත්ත ධර්ම විද්‍යාලය විසින් දසවන වරටත් සංවිධානය කරනු ලැබූ,

ලේ දන්දීමේ කඳවුර🩸

2026 ජූලි මස 19 වන දින පෙ.ව. 9.00 සිට
ගල්තුඩේ ගල්කන්දේ ශ්‍රී මහා විහාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.💫

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් උපකාර කල සියලු දෙනාටම අපගේ හදපිරි ගෞරවය.....!!!✨️

නාහිමි අභිවන්දනා...!59 වෙනි පැවිදි ගුණ සැමරුමමහ වෙහෙරේ ගල්තුඩේ, පැණකිත් නාහිමි වැඩ සිටිමින්....පිය සෙනෙහස හදේ දරන් දම් ප...
19/07/2026

නාහිමි අභිවන්දනා...!

59 වෙනි පැවිදි ගුණ සැමරුම

මහ වෙහෙරේ ගල්තුඩේ, පැණකිත් නාහිමි වැඩ සිටිමින්....
පිය සෙනෙහස හදේ දරන් දම් පියසේ අප යහමඟ - යවමින්....
පිං පුරනා මේ සසරේ සසුන’ඹර එකළු කරන්නට
පතමු ආසිරි පා යුග නැමද හද බැතින්....!!!

ඉපදී මියෙනා අනියත මොහොතකතවත් එක් ජීවිතයක් ජීවත් කරන්නටඅප මේ ගන්නා වු උත්සහයටඔබ සැමට @ආරාධනා කරන්නෙමු...දිනය ~ 2026.07.19...
06/07/2026

ඉපදී මියෙනා අනියත මොහොතක
තවත් එක් ජීවිතයක් ජීවත් කරන්නට
අප මේ ගන්නා වු උත්සහයට
ඔබ සැමට @ආරාධනා කරන්නෙමු...
දිනය ~ 2026.07.19
වේලාව~පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා
ස්ථානය~ගල්තුඩේ ගල්කන්දේ ශ්‍රී මහා විහාරයේ දී
විමසීම් -:
සමන් මහතා - 071 405 3576
කෝසල මහතා - 077 976 9853
ජයනි මහත්මිය - 077 172 2515

https://maps.app.goo.gl/Si5Siuwh3tbWa8eQ9

ඉපදී මියෙනා අනියත මොහොතකතවත් එක් ජීවිතයක් ජීවත් කරන්නටඅප මේ ගන්නා වු උත්සහයටඔබ සැමට ආරාධනා කරන්නෙමු...දිනය ~ 2026.07.19ව...
06/06/2026

ඉපදී මියෙනා අනියත මොහොතක
තවත් එක් ජීවිතයක් ජීවත් කරන්නට
අප මේ ගන්නා වු උත්සහයට
ඔබ සැමට ආරාධනා කරන්නෙමු...
දිනය ~ 2026.07.19
වේලාව~පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා
ස්ථානය~ගල්තුඩේ ගල්කන්දේ ශ්‍රී මහා විහාරයේ දී
විමසීම් -:
සමන් මහතා - 071 405 3576
කෝසල මහතා - 077 976 9853
ජයනි මහත්මිය - 077 172 2515

https://maps.app.goo.gl/Si5Siuwh3tbWa8eQ9

Address

Maha Viharaya, Galthude
Bandaragama

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Inda Guththa Dharma Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category