22/08/2026
🧠 ලංකාවේ දැවැන්තම මනෝවිද්‍යා හා උපදේශන ප්‍රායෝගික එක්දින වැඩමුළුව - BMICH හිදී! 🎓
මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ නිවැරදි, ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමටත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම කරුණු ඉගෙන ගැනීමටත් මෙන්න ඔබට ලැබෙන අගනා අවස්ථාවක්!
📍 ස්ථානය: බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH)
📅 දිනය: සැප්තැම්බර් 06 (ඉරිදා)
⏰ වේලාව: පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වා
💰 සම්පූර්ණ ගාස්තුව: රු. 2000/- පමණි
👨🏫 මෙහෙයවීම:
මහාචාර්ය දයා රෝහණ අතුකෝරල
ආචාර්ය ඉරෝෂි සෙව්වන්දි සිරිවර්ධන
🎯 මෙම වැඩමුළුව කවුරුන් සඳහාද?
මනෝවිද්‍යාව හා උපදේශනය හදාරන/හැදෑරීමට කැමති ඔබ සඳහා
මනෝ උපදේශකවරුන් ලෙස දැනට ක්ෂේත්‍රයේ සිටින ඔබ සඳහා
රැකියාවල නියුතු හෝ නිවසේ සිටින, පෞද්ගලික සංවර්ධනයට කැමති ඔබ සඳහා
✨ විශේෂ ප්‍රතිලාභ:
ප්‍රායෝගික පුහුණුවට අදාළව පිළිගත්, වටිනා සහතිකපත්‍රයක් (Certificate) පිරිනැමේ.
💳 ගෙවීම් සිදුකිරීමට අදාළ බැංකු තොරතුරු (Payment Details):
Bank: Seylan Bank (සෙලාන් බැංකුව)
Account Name: Eagles' Gate Campus
Account Number: 0540 - 13979444 - 001
Branch: Bandaragama (බණ්ඩාරගම)
📌 විශේෂ උපදෙස්:
ගෙවීම් සිදුකිරීමෙන් පසු, කරුණාකර ඊට අදාළ Payment Receipt එක (රිසිට්පත) හෝ Screen Shot එක අපගේ WhatsApp අංකයට හෝ සමූහයට (Group) යොමු කරන්න.
📞 වැඩිවිස්තර සහ ආසන වෙන්කරවා ගැනීමට:
Voice / WhatsApp: 076 786 38 22