23/04/2025
New drawing ✍❤️
Pencil Arts - ආදරණීයන්ට ආදරෙන් තෑගි දෙන්න......
ඔබට පහසු මිලට
⭕ Birthday Surprise ,wedding gifts ආදී ඔබට අවශ්‍ය ඕනම ආකාරයකට ලබා ගත හැක.
⭕ පොටෝස් එකතු කර මෙන්ම ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගලපා ගැනීමටද හැක..
19/01/2025
🌸🌸 Nish Arts
ඔබේ ආදරණීයන් වෙනුවෙන් ලබා දෙන්නට මතක හිටින වටිනා වෙනස්ම තෑග්ගක්.
🌷Valentine day
🌷Birthday
🌷Anniversary
🌷Wedding
🌷Teacher’s day
වැනි ඕනම විශේෂ දවසක් ලස්සන කරන්නට ඔයා කැමතිම පින්තූරය කළු සුදු හෝ වර්ණවත්ව සිතුවම් කරගන්න.
කළ යුත්තේ ,ඔබේ පැහැදිලි සෙල්ෆියක් හෝ උඩුකය ඡායාරූපයක් messenger / whatsapp හරහා එවීම පමණි.
Contact : 077 923 3664🤪
cash deposit onlyA4, A3 size වලින් කැමති size එකකින් තනි හෝ යුවල හෝ පවුල් වශයෙන් හෝ සිතුවම් කරගත හැක.🌸with frame හෝ with out frame නැතහොත් laminating පින්තූරයක් ලෙසද ලබා ගත හැක.🌸