Prashani Tamil Academy

Prashani Tamil Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prashani Tamil Academy, Tutor/Teacher, Bandaragama.

ප්‍රශානිකා ලක්ෂානි
பிரஸானிகா லக்ஷானி

ආදරණීය දෙමව්පියනි ,

👉දරුවා ,දෙමළ අකුරක්වත් දන්නේ නැද්ද❓
👉වාර විභාග ලකුණු අඩුයිද❓

දෙමළ අකුරක්වත් දන්නේ නැති ඔබේ දරුවාට ලේසියෙන් දෙමළ වලට 💯ක් ගන්න එන්න ..

අවම පන්ති ගාස්තු
විමසීම් 0783326646

දෙමළ මුල සිට ඉගැන්වේ .📌️නෙවිත්මා - රාවතාවත්ත 📌️සිප්සර - පිළියන්දල 📌️Online - දිවයිනටම                                   ...
24/09/2026

දෙමළ මුල සිට ඉගැන්වේ .

📌️නෙවිත්මා - රාවතාවත්ත
📌️සිප්සර - පිළියන්දල
📌️Online - දිවයිනටම

゚

22/08/2026

👉දරුවා දෙමළ අකුරක්වත් දන්නේ නැද්ද?

ආදරණීය දෙමව්පියනි,

දෙමළ විෂයේ අකුරක්වත් දන්නේ නැති ඔබේ දරුවාට , ලේසිම විෂය දෙමළ විෂය කියලා තේරුම් ගන්න පුලුවන් ❤

⭕දෙමළ වලට 💯ක් ගන්න එන්න

📌️නෙවිත්මා - මොරටුව (රාවතාවත්ත )

🔰 2027 6 ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනේ.
(අකුරු හෝඩියේ සිට ඉගැන්වේ )

⭕ 1-5 ශ්‍රේණි දරුවන්ට ක්‍රියාකාරකම් මගින් දෙමළ අකුරු ලිවීම,විෂය නිර්දේශය ආවරණය , කථනය ,කියවීම හුරු කෙරේ .

🔰 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අවශ්‍ය දෙමළ විෂය නිර්දේශය මුල සිට ආවරණය කෙරේ .

⭕ රජයේ පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරේ .

⭕6-9 ශ්‍රේණි සියලුම දරුවන්ට පන්තිය තුළදී පාඩම කියවීමට අවස්ථාව ලබා දේ .

⭕මාසික පරීක්ෂණ පැවැත්වේ.

✍️ වාර විභාගය සදහා පෙරහුරු පරීක්ෂණ පැවැත්වේ.

⭕ සියලුම දරුවන් සදහා විශේෂ අවධානයක් යොමු කෙරේ.
078 332 6646

19/08/2026

📌️සිප්සර-පිළියන්දල

#𝐡𝐨𝐫𝐚𝐧𝐚 Piliyandala Api - පිළියන්දල අපි Piliyandala Api - පිළියන්දල අපි පිළියන්දල අපි - Piliyandala Api piliyandala අපි පිළියන්දල Piliyandala Mithuro - පිලියන්දල මිතුරෝ 💚 කහතුඩුව සහ පිළියන්දල අවට අපි. පිළියන්දල - කැස්බෑව තරුණ එකමුතුව කොට්ටාව පිළියන්දල මහරගම අපි කොට්ටාව ( Kottawa ) කහතුඩුව මිතුරෝ කහතුඩුව දැන්ව්ම් Kahathuduwa Adds පොළොන්නරුව Polonnaruwa නුගේගොඩ අපි Nugegoda api Nugegoda api - නුගේගොඩ අපි Nugegoda - නුගේගොඩ මීගොඩ, ගොඩගම, හෝමාගම අවට සමූහය Dehiwala - Mount Lavinia Community දෙහිවල ගල්කිස්ස අපි රත්මලාන දෙහිවල ගල්කිස්ස ව්‍යාපාරික සංසදය 02 මොරටුව මිතුරෝ | Moratuwa Mithuro Moratuwa - මොරටුව මොරටුව සෙට් එක - Moratuwa Set Eka moratuwa api මොරටුව අපි මොරටු ගම් 18 - Moratuwa මොරටු ගම් 18 (New) මොරටු මිතුරු මිතුරියෝ - MORATUWA BRO & SIS පානදුර අපි 👉 Panadura Api ❤️🤘 පානදුර ,හොරණ,බණ්ඩාරගම ⁣සෙට් එක Panadura api පානදුර අපි අපි පානදුර රත්මලාන දැන්ව්ම් Rathmalana Adds Rathmalana Api _ රත්මලාන අපි Kolaba Api - කොළඹ අපි Colombo Api- අපි කොළඹ

3 වෙනි වාරය online  දෙමළ පන්ති ඇරඹුනා .කාල ප්‍රභේද දෙමලෙන් නිවැරැදිව ලියන්න ඉගෙන ගන්න එන්න .මේ 7 ශ්‍රේණිය පුංචි දරුවෙක් ...
17/08/2026

3 වෙනි වාරය online දෙමළ පන්ති ඇරඹුනා .

කාල ප්‍රභේද දෙමලෙන් නිවැරැදිව ලියන්න ඉගෙන ගන්න එන්න .

මේ 7 ශ්‍රේණිය පුංචි දරුවෙක් තනියෙන් වාක්‍ය ලියන හැටි

0783326646
゚

7ශ්‍රේණිය මගේ දහම්සා බබාගේ පන්ති වැඩ😘❤ හරිම සතුටුයි මගේ පැටියෝ ගොඩක් ආසාවෙන් මෙහෙම වැඩ කරනවා දකිනකොට .ගොඩක් ආදරෙයි හැමදා...
17/08/2026

7ශ්‍රේණිය මගේ දහම්සා බබාගේ පන්ති වැඩ😘❤ හරිම සතුටුයි මගේ පැටියෝ ගොඩක් ආසාවෙන් මෙහෙම වැඩ කරනවා දකිනකොට .ගොඩක් ආදරෙයි හැමදාමත් 😘❤

බුදු සරණයි මගේ දරුවන්ට 😘❤🙏
08/08/2026

බුදු සරණයි මගේ දරුවන්ට 😘❤🙏

👉දරුවා දෙමළ අකුරක්වත් දන්නේ නැද්ද?ආදරණීය දෙමව්පියනි,දෙමළ විෂයේ අකුරක්වත් දන්නේ නැති ඔබේ දරුවාට , ලේසිම විෂය දෙමළ විෂය කි...
03/08/2026

👉දරුවා දෙමළ අකුරක්වත් දන්නේ නැද්ද?

ආදරණීය දෙමව්පියනි,

දෙමළ විෂයේ අකුරක්වත් දන්නේ නැති ඔබේ දරුවාට , ලේසිම විෂය දෙමළ විෂය කියලා තේරුම් ගන්න පුලුවන් ❤

⭕දෙමළ වලට 💯ක් ගන්න එන්න

📌️ සිප්සර - පිළියන්දල
📌️නෙවිත්මා - රාවතාවත්ත
📌️Online - ලංකාවටම

🔰 2026 6 ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනේ.
(අකුරු හෝඩියේ සිට ඉගැන්වේ )

⭕ 1-5 ශ්‍රේණි දරුවන්ට ක්‍රියාකාරකම් මගින් දෙමළ අකුරු ලිවීම,විෂය නිර්දේශය ආවරණය , කථනය ,කියවීම හුරු කෙරේ .

🔰 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අවශ්‍ය දෙමළ විෂය නිර්දේශය මුල සිට ආවරණය කෙරේ .

⭕ රජයේ පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරේ .

⭕6-9 ශ්‍රේණි සියලුම දරුවන්ට පන්තිය තුළදී පාඩම කියවීමට අවස්ථාව ලබා දේ .

⭕මාසික පරීක්ෂණ පැවැත්වේ.

✍️ වාර විභාගය සදහා පෙරහුරු පරීක්ෂණ පැවැත්වේ.

⭕ සියලුම දරුවන් සදහා විශේෂ අවධානයක් යොමු කෙරේ.
078 332 6646

මෙහෙයවීම: ප්‍රශානිකා ලක්ෂානි මොරටුවේ ප්‍රධාන බාලිකා පාසලක දෙමළ භාෂා ආචාරිනී
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ Piliyandala Api - පිළියන්දල අපි පිළියන්දල අපි - Piliyandala Api Piliyandala Api - පිළියන්දල අපි පිලියන්දල අපි

12/07/2026

2026 6 ශ්‍රේණිය දෙමළ භාෂාව මුල සිට ඉගෙන ගැනීමට අවශ්‍ය නම්
නෙවිත්මා -රාවතාවත්ත
0783326646
゚

09/07/2026

සතුටින් දෙමළ මුල ඉදන් ඉගෙන ගන්න ඕනේ නම් එන්නම ඕනේ පන්තියක්👩‍🏫

📌️නෙවිත්මා - රාවතාවත්ත
0783326646

Address

Bandaragama
10300

Telephone

+94783326646

Website

Alerts

Be the first to know and let us send you an email when Prashani Tamil Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category