Ganthiriyawa M.V

Ganthiriyawa M.V සුනාථ ධාරේථ චරාථ🎖️️

03/05/2025
2025. 03. 15
16/03/2025

2025. 03. 15

𝐈𝐍𝐓𝐄𝐑 𝐇𝐎𝐔𝐒𝐄 𝐒𝐏𝐎𝐑𝐓𝐒 𝐌𝐄𝐄𝐓 𝟐𝟎𝟐𝟓ɴɪᴋᴀ/ᴡᴀʀɪ/ ɢᴀɴᴛʜɪʀɪʏᴀᴡᴀ ᴍ.ᴠGanthiriyawa M.V
11/03/2025

𝐈𝐍𝐓𝐄𝐑 𝐇𝐎𝐔𝐒𝐄 𝐒𝐏𝐎𝐑𝐓𝐒 𝐌𝐄𝐄𝐓 𝟐𝟎𝟐𝟓
ɴɪᴋᴀ/ᴡᴀʀɪ/ ɢᴀɴᴛʜɪʀɪʏᴀᴡᴀ ᴍ.ᴠ
Ganthiriyawa M.V

10/04/2024
සූර්යය මංගල්‍යය2024
09/04/2024

සූර්යය මංගල්‍යය
2024

👉 ක්‍රීඩා සමාජ උළෙල  2024👈  📢2024 මාර්තු මස 16වන දින පැවති කුරුණෑගල දිස්ත්‍රික්කයේ, බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය...
16/03/2024

👉 ක්‍රීඩා සමාජ උළෙල 2024👈

📢2024 මාර්තු මස 16වන දින පැවති කුරුණෑගල දිස්ත්‍රික්කයේ, බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අන්තර් ක්‍රීඩා සමාජ තරඟාවලියේ දී,
අප පාසලේ (නික/වාරි ගන්තිරි‍යාව ම.වි. දරු දැරියන්, කටුපොත තිස්ස විද්‍යාලයේ ,ඉසිපතන විද්‍යාලයේ ,දෙමටළුව විද්‍යාලයේ ,කැඩපත්වෙහෙර විද්‍යාලයේ, කනෝටුව විද්‍යාලයේ, මහකෙළිය විද්‍යාලයේ හා ඊතනවත්ත විද්‍යාලයේ දරු දැරියන් සමඟ තරඟ වැදී 👉සමස්ථ අනුශූරතාවය👈 දිනූ බව සතුටින් දැනුම් දෙමි.👏

👇
🏆️ කණ්ඩායම් තරඟ 🏆️
⭕එල්ලේ - බාලිකා ශූරතාවය 💥
⭕ක්‍රිකට් - බාලිකා ශූරතාවය 💥
⭕වොලිබෝල් - බාලිකා ශූරතාවය💥

🏆️
⭕දුර පැනීම බාලිකා -
1- S.M. තරුෂි නවාංජලී
2- K.A.අයෝධ්‍යා පාරමී
3- W.A. රශ්මි ශ්‍රී හංසි

🏆️
⭕යගුලිය දැමීම -
1- H.M. අයේෂා සදමිණී
2- K.A. අයෝද්‍යා පාරමි
🏆️
⭕කවපෙත්ත විසිකිරීම-
1- K.A. අයෝද්‍යා පාරමි
3- S.M සදුපමා තත්සරණි

🏆️
⭕හෙල්ල විසිකිරීම -
1- K.A අයෝද්‍යා පාරමි
2- H.M. අයේෂා සදමිණී
3- S.M. සදුපමා තත්සරණි

🏆️
⭕400×4 බාලිකා ප්‍රථම ස්ථානය
⭕100×4 බාලිකා දෙවන ස්ථානය
⭕100 , 200 බාලිකා දෙවන ස්ථානය-:
• A.M. මිනෝද්‍යා ප්‍රතිභානි

Annual Prize Giving 2024Nika/Wari/ Ganthiriyawa Maha Vidyalaya
16/03/2024

Annual Prize Giving
2024
Nika/Wari/ Ganthiriyawa Maha Vidyalaya

2️⃣0️⃣2️⃣3️⃣ - නිකවැරටිය කලාප ක්‍රීඩා උළෙලේ පළාත් තරඟ සඳහා වරම් ලැබූ,ගන්තිරියාව මහා විද්‍යාලයේවන අප පාසලේ දරු දැරියන්.01...
30/06/2023

2️⃣0️⃣2️⃣3️⃣ - නිකවැරටිය කලාප ක්‍රීඩා උළෙලේ පළාත් තරඟ සඳහා වරම් ලැබූ,
ගන්තිරියාව මහා විද්‍යාලයේවන අප පාසලේ දරු දැරියන්.

01.) S.M.Tharushi
Under 12 girls -Long jump
-100m

02.) D.M. Shewan
Under 18 boys -javelling Trow

03.) Sandamini
Under 20 girls -shotput
Javelling trow

04.)Vinodya
Under 20 girls -100m

05.)Ayodya
Under 20 girls -javelling
-Discas Trow

ජයග්‍රහණය කල දරුදැරියන්ට උණුසුම් සුබ පැතුම්!🎉️

-විදුහල්පති තුමිය ඇතුළු ආචාර්යමණ්ඩලය✳️

Address

Ganthiriyawa Maha Vidyalaya, Ganthiriyawa
Bamunakotuwa
60347

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Ganthiriyawa M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category