Roshan Sir's MATHS Class

Roshan Sir's MATHS Class In search of the best out of the best ��

07/08/2024

01 -11 ශ්‍රේණි වල දෙවෙනි වාර විභාග ප්‍රශ්න පත්‍ර (කොළඹ ප්‍රසිද්ධ පාසැල් හා පළාත් ප්‍රශ්න පත්‍ර )
මිලදී ගැනීමට whatsapp කරන්න. නිවසටම......

දන්න අය comment කරන්න
17/07/2024

දන්න අය comment කරන්න

25/06/2024

🎖️️🏆️Online ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය -
O/L 2024/25 කණ්ඩායම් සඳහා 📚

🗓 ආරම්භය : ජූලි මස 2024 ( පළමු සතිය )

🔰 මාධ්‍යය : සිංහල

📳 Whatsapp 0777757784

🔗 WhatsApp සමූහයට එකතු වීමට
සීමිත අවස්ථා ගණනක් පමණක් ඇති බැවින් ඉක්මන් කරන්න..

WhatsApp ලින්ක්:
https://wa.me/message/HMHO2VUBL6NKN1

🎖️️🏆️Online ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය  -                    O/L 2024/25 කණ්ඩායම් සඳහා 📚🗓  ආරම්භය : ජූලි මස 2024 ( පළමු ...
25/06/2024

🎖️️🏆️Online ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය -
O/L 2024/25 කණ්ඩායම් සඳහා 📚

🗓 ආරම්භය : ජූලි මස 2024 ( පළමු සතිය )

🔰 මාධ්‍යය : සිංහල

📳 Whatsapp 0777757784

🔗 WhatsApp සමූහයට එකතු වීමට
සීමිත අවස්ථා ගණනක් පමණක් ඇති බැවින් ඉක්මන් කරන්න..

WhatsApp ලින්ක්:
https://wa.me/message/HMHO2VUBL6NKN1

03/03/2024

මසකට රු. 5️⃣0️⃣0️⃣ ක් ගෙවා ප්‍රවීණ ගුරුවරයෙක්ගෙන් ගණිතය ඉගෙන ගන්න.

🥇2024 - 6,7,8,9,10 හා 11 ශ්‍රේණිවල දරුවන්ව Online ගණිතය පන්තියට නව බඳවාගැනීම් ඇරඹුණා..

✴️තවත් දරුවෙක් වෙනුවෙන් Share කරන්න.

✴️පහත Whatsapp බට්න් එක click කර පන්ති කාලසටහන, වැඩිදුර විස්තර හා පන්තියේ link ලබා ගන්න.

✴️දුර්වල දරුවන් හදුනාගෙන, ඔවුන්ගේ අඩුපාඩු සකසන විශේෂ පන්තියක් වෙනම පැවැත්වේ.

✴️පාඩමෙන් පාඩමට සකසා ඇති pdf නිබන්ධන කට්ටලය whatsapp හරහා ලබා ගත හැක.

ADA DERANA EDUCATION රූපවාහිනී නාලිකාවේ ගණිතය දේශක රොෂාන් සෝමරත්න සර් විසින් මෙහෙයවන ශ්‍රී ලාංකික දරුවන්ගේ ප්‍රියතම Online ගණිතය පන්තියට ඔබේ දරුවාවත් සම්බන්ධ කරන්න.

💟 දරුවාගේ නම සහ ශ්‍රේණිය සඳහන් කර 077 775 7784 Whatsapp Message එකක් එවන්න

⭕ Link එක ලබා ගැනීම සඳහා 0777757784                 අංකයට Whatsapp message එකක්       පෙබරවාරි 01දාට පෙර එවන්න..වැඩි විස...
26/01/2024

⭕ Link එක ලබා ගැනීම සඳහා 0777757784
අංකයට Whatsapp message එකක්
පෙබරවාරි 01දාට පෙර එවන්න..

වැඩි විස්තර පහතින් ⬇️⬇️⬇️⬇️

🅼🅰🆃🅷🅴🅼🅰🆃🅸🅲🆂

~~ විශේෂ ගණිත වැඩමුළුව ~~

මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන් සඳහා විශේෂයෙන්ම සැකසූ පුනරීක්ෂණ ගණිත වැඩමුළුව

🔊 පළමු සතියේ පන්තිය සඳහා නොමිලේ
සහභාගි විය හැක.. 📣📣📣

♦️ 10 හා 11 ශ්‍රේණි පාඩම් සීග්‍ර පුනරීක්ෂණය
♦️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
♦️ ඉලක්ක ගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
♦️ පළාත් ප්‍රශ්න පත්‍ර හා ලංකාවේ ප්‍රසිද්ධ පාසල් වලින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර වල ගැටලු සාකච්ඡාව

⭕ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳුදා රාත්‍රි 10 සිට 12
දක්වා

⭕ පුනරීක්ෂණ පන්තිය බ්‍රහස්පතින්දා රාත්‍රි 10
සිට 12 දක්වා

💠 දුර්වල දරුවන් සඳහා විශේෂ අවධානය

💠 නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර කට්ටල සමඟින්..

වසර 23ක කාලයක් පුරාවට දැයේ දූ දරුවන් දහස් ගණනකගේ නුවණැස පෑදූ ප්‍රවීණ ගණිත ආචාර්ය
𝗥𝒐𝘴ℎ𝗮𝙣 𝑺𝘰𝗺𝒂𝐫𝙖𝐭𝐡𝑛𝒆 ( B. Sc / MBA )

නියත 🅰️ සාමාර්ථයක් සඳහා ආසාවෙන් ගණන් හදන්න..
ඔබත් එන්න අප සමඟ ගණිත වැස්සේ 🌧️ තෙමෙන්න..

🅼🅰🆃🅷🅴🅼🅰🆃🅸🅲🆂  ~~ විශේෂ ගණිත වැඩමුළුව ~~මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන් සඳහා විශේෂයෙන්ම සැකසූ පුනරීක්ෂණ ගණිත වැ...
22/01/2024

🅼🅰🆃🅷🅴🅼🅰🆃🅸🅲🆂

~~ විශේෂ ගණිත වැඩමුළුව ~~

මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන් සඳහා විශේෂයෙන්ම සැකසූ පුනරීක්ෂණ ගණිත වැඩමුළුව

🔊 පළමු සතියේ පන්තිය සඳහා නොමිලේ
සහභාගි විය හැක.. 📣📣📣

♦️ 10 හා 11 ශ්‍රේණි පාඩම් සීග්‍ර පුනරීක්ෂණය
♦️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
♦️ ඉලක්ක ගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
♦️ පළාත් ප්‍රශ්න පත්‍ර හා ලංකාවේ ප්‍රසිද්ධ පාසල් වලින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර වල ගැටලු සාකච්ඡාව

⭕ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳුදා රාත්‍රි 10 සිට 12
දක්වා

⭕ පුනරීක්ෂණ පන්තිය බ්‍රහස්පතින්දා රාත්‍රි 10
සිට 12 දක්වා

💠 දුර්වල දරුවන් සඳහා විශේෂ අවධානය

💠 නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර කට්ටල සමඟින්..

වසර 23ක කාලයක් පුරාවට දැයේ දූ දරුවන් දහස් ගණනකගේ නුවණැස පෑදූ ප්‍රවීණ ගණිත ආචාර්ය
𝗥𝒐𝘴ℎ𝗮𝙣 𝑺𝘰𝗺𝒂𝐫𝙖𝐭𝐡𝑛𝒆 ( B. Sc / MBA )

නියත 🅰️ සාමාර්ථයක් සඳහා ආසාවෙන් ගණන් හදන්න..
ඔබත් එන්න අප සමඟ ගණිත වැස්සේ 🌧️ තෙමෙන්න..

04/09/2023

අම්මා... තාත්තතා...මේ ලෝකයේ ඔබට ඇසෙන ආදරණීයම වචන දෙකයි.

සමුගන්න කලින් දෙපා සිඹ පසග පිහිටුවා වැදගන්න.

02/09/2023

අදායම් බදු හා වැට බදු 10 ශ්‍රේණිය / income tax and vat grade 10Unlock the world of personal income tax and VAT with our Grade 10 lesson! 📚 Explore the essen...

01/09/2023

දුක් කම්කටොලු අවසානයේ උදාවන සැපයේ ආරම්භයද දුකේම මුල බව වටහාගන්නා පුද්ගලයා දෙලොවම දිනයි

Address

Bambalapitiya

Telephone

+94777757784

Website

Alerts

Be the first to know and let us send you an email when Roshan Sir's MATHS Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Roshan Sir's MATHS Class:

Shortcuts

Share

Category