Abhayathissa Maha Vidyalaya

Abhayathissa Maha Vidyalaya This is the official page of G/Siri Abhayathissa Maha Vidyalaya, Seenigoda

අවුරුදු උත්සවය 2026.04.09
21/04/2026

අවුරුදු උත්සවය 2026.04.09

"විදුපති තුමනි අප සිප්බිම එකළු කළ...."වසර අටක් පුරාවට සිරි අභයතිස්ස මහා විදු මෑණියට අනගි සේවයක් ඉටුකළ ආදරණීය නියමුවානෙනි...
06/03/2026

"විදුපති තුමනි අප සිප්බිම එකළු කළ...."
වසර අටක් පුරාවට සිරි අභයතිස්ස මහා විදු මෑණියට අනගි සේවයක් ඉටුකළ ආදරණීය නියමුවානෙනි, ඔබට තවත් පාසලක් එකළු කරන්නට සුබ පැතුම්....

1 ශ්‍රේණියට නවක සිසුන් භාර ගැනීම 2026.01.29
05/02/2026

1 ශ්‍රේණියට නවක සිසුන් භාර ගැනීම 2026.01.29

ත්‍යාග ප්‍රදානෝත්සවය - 2024
06/11/2025

ත්‍යාග ප්‍රදානෝත්සවය - 2024

"ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට" ලෝක ළමා දින වැඩසටහන 2025
02/10/2025

"ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට" ලෝක ළමා දින වැඩසටහන 2025

"සිසු නයු අභිසෙස් - 2025"
01/10/2025

"සිසු නයු අභිසෙස් - 2025"

"පුනරුදයේ පුරවර"පළාත් පාලන සතිය - 2025  2025.09.19 දිනට යෙදුණු සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනයට සමගාමීව බ...
19/09/2025

"පුනරුදයේ පුරවර"පළාත් පාලන සතිය - 2025

2025.09.19 දිනට යෙදුණු සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනයට සමගාමීව බලපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද අන්තර් පාසල් විවාද තරගාවලියේ දී අප විද්‍යාලයීය විවාද කණ්ඩායම බලපිටිය කොට්ඨාසයේ පාසල් 14ක් අභිබවා තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය.

එම්.ඒ. රනුක දුලංජන (කණ්ඩායම් නායක), එන්.එච්. මලීෂා, එම්.ජී. චතුමි සංසලා, එම්.ඒ.ඩී. තාරුකී දිල්හාරා, ටී. මහීමා යෙෂ්මිණි යන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මේ සදහා සහභාගී විය.

පාසල් විවාද කණ්ඩායම මෙහෙයවමින් අදාළ උපදෙස් ලබා දෙමින් කටයුතු කළ කේ.එස්. රංගන මහතා ටත්, පාසල් විවාද කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ටත් මෙවැනි වටිනා අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් විද්‍යාලයීය විදුහල්පතිතුමාටත්, නියෝජ්‍ය විදුහල්පතිතුමියටත්, සහයෝගය දැක්වූ ගුරු මණ්ඩලයේ සියළුම දෙනාටත් හදපිරි ස්තුතිය පුද කර සිටිමු.

15/09/2025
2025.07.25 ප්‍රාථමික අංශය - අධ්‍යාපන චාරිකාව - නුවර
06/08/2025

2025.07.25 ප්‍රාථමික අංශය - අධ්‍යාපන චාරිකාව - නුවර

24/07/2025

කලාප පාසල් චිත්‍ර තරගය - 2025

අම්බලන්ගොඩ කලාපයේ සියලුම පාසල් අතරින්,

11 ශ්‍රේණිය
සාම්ප්‍රදායික චිත්‍ර ශෛලීන් ඇසුරින් ප්‍රකාශන චිත්‍ර
ප්‍රථම ස්ථානය - පී. හිරුෂ දුලාජ්

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සැරසිලි ඒකක ඇසුරින් ‍ මෝස්තර නිර්මාණ
කුසලතා සම්මාන - කවිදු දිල්හාර

නව සැරසිලි ඒකක ඇසුරින් මෝස්තර නිර්මාණ
කුසලතා සම්මාන - රිදීෂ් චවුෂික

10 ශ්‍රේණිය
ශ්‍රී ලාංකේයට සාම්ප්‍රදායික සැරසිලි ඒකක ඇසුරින් මෝස්තර නිර්මාණ
ප්‍රථම ස්ථානය - කේ. නිකිණි සවුම්‍යා

සාම්ප්‍රදායික චිත්‍ර සිතුවම් කිරීම
ප්‍රථම ස්ථානය - අයි. විහගි හිමංසා

පොත් පිටකවරය
දෙවන ස්ථානය - ටී. කෝෂලී මධුෂානි

නිෂ්පාදන ඇසුරුම්/දවටන/ලේබල
තෙවන ස්ථානය - පී.ඩී. නෙතුනි හිමංසා

පෝස්ටර් නිර්මාණ
කුසලතා සම්මාන - එම්.ඒ.ඩී. දුල්ශාන් සසන්තික

9 ශ්‍රේණිය
ග්‍රැෆික් නිර්මාණ
කුසලතා සම්මාන
සයුල් නිතීෂ

8 ශ්‍රේණිය
මෝස්තර නිර්මාණ
කුසලතා සම්මාන
ටී. සෙනුජ කවින් ආදිත්‍ය

7 ශ්‍රේණිය
ග්‍රැෆික් නිර්මාණ (පොත් පිටකවර නිර්මාණය)
කුසලතා සම්මාන
මලිදු අශේන්

6 ශ්‍රේණිය
ප්‍රකාශන චිත්‍ර ( දිය සායම් මාධ්‍යය)
කුසලතා සම්මාන
එම්.ඩබ්. දිනිදු නෙතුසර

ග්‍රැෆික් නිර්මාණ (පොත් පිටකවර නිර්මාණ)
කුසලතා සම්මාන
පී.ජී.බී. සදෙව් සස්මිත

ප්‍රකාශන චිත්‍ර (කොලාජ් මාධ්‍යය)
කුසලතා සම්මාන
අනුෂි නිසාරා

ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජයග්‍රහණ ලබා ගෙන ඇත.

24/07/2025

සමස්ත ලංකා සංගීත තරගාවලියට සමගාමීව පවත්වනු ලැබූ අම්බලන්ගොඩ කලාප සංගීත තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට අප විද්‍යාලයීය සිසු දරු දැරියන් සමත් වී ඇත.

සිංහල චිත්‍රපට ගී - පිරිමි සමූහ - ප්‍රථම ස්ථානය
ඒකල - පිරිමි - ප්‍රථම ස්ථානය - එම්.ජී. ගයරු නිම්සර (අන්දර යායේ... ගීතය)
ඒකල - පිරිමි - දෙවන ස්ථානය - ඒ.ජී. සෙනාන් දෙව්නක (බඹර ගී)

Address

Seenigoda, Wathgedara
Balapitiya
80340

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Website

Alerts

Be the first to know and let us send you an email when Abhayathissa Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category