25/09/2026
🧑💻 2026 වර්ෂයේ 7 ශ්‍රේණිය දූ පුතුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ IT පන්තිය! 💻
ඔබේ දරුවාත් තාක්ෂණික ලෝකයේ ඉදිරියටම රැගෙන යන්න අදම සම්බන්ධ කරන්න.
පළමු දින නොමිලේ!
📍 පන්ති ආරම්භය:
🗓️ සැප්තැම්බර් 27 ඉරිදා
⏰ සවස 3.00 ට
🏢 සියොන් අධ්‍යාපන ආයතනය - බලන්ගොඩ
👨මෙහෙයවීම:කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී, තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ දේශක උදයන්ත හෙට්ටිආරච්චි සර්✨
පූර්ණ පරිගණක විද්‍යාගාර (Computer Lab) පහසුකම් සහිතව ප්‍රායෝගිකව ඉගැන්වීම් සිදු කෙරේ.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න: 078 69 66 482/0767857867