Gihan Dilshan

Gihan Dilshan "මා නිවත්ථ අභික්ඛම" (නොනැවතී ඉදිරියටම)

Permanently closed.

�Works at Thalawa National School
March 7, 2022 - Present
ගුරු පුහුණුව

�Executive Director at Shilpa
SHILPA EATIC
Creation July 27, 2020 - Present

�Executive Director at Shilpa Academy ශිල්ප ඇකඩමිය
November 10, 2017 - Present

�Works at
අභිනවාරාමය-යකහළුතැන්න
July 3, 2013 to present


�Monk at Ven Pambahinne Gayamoorthi
May 12, 2006 - Present

"ඔබේ බිය පිළිබදව නොව බලාපොරොත්තු පිළිබදව විශ්වාසය තබන්න."
13/10/2025

"ඔබේ බිය පිළිබදව නොව බලාපොරොත්තු පිළිබදව විශ්වාසය තබන්න."

09/10/2025

සෑම දරුවෙකුම සියළු විෂයන් සඳහා
එක ලෙසින් දක්ෂ නොවෙයි.
සෑම දරුවෙකුම සෑම විටම පදක්කම්, කුසලාන
හෝ ඉහළ ලකුණු දිනා ගැනීමටම නිර්මාණය වී නැත.

සමහර දරුවන් විභාග වලින්
මැනිය නොහැකි ආකාරවලින් බැබළෙයි .
විවිධාකාර වූ නිර්මාණශීලීත්වයෙන්, කුසලතාවයන්ගෙන් මෙන්ම
අන් අයට ආදරය පතුරවමින්, කාරුණික බවින්
මානුෂීය ගතිගුණ වලින්..
සමහර දරුවන් ලෝකය එළිය කරයි.

දරුවා පිළිබඳ ඔබ ආඩම්බර වීමට, ඇගයීමට
සෑම අංශයකින්ම දරුවා හොඳම විය යුතු නැත.
ඔවුන්ගේ පරාසය තුළ හඳුනා ගත්
කුසලතා දක්ෂතා ඇගයීම කළ යුතුය..
ඒවා වඩා ඔප් නංවා ගැනීමට සහයෝගය දිය යුතුය.
මක්නිසාද යත් සෑම විටම පරිපූර්ණ විය යුතු බවට ඇති පීඩනය
දරුවෙකුගේ ආත්මය බිඳ දැමිය හැකි බැවිනි.
පවුල තුළම හෝ සමාජය තුළ වෙනත් කිසිවෙක් සමඟ
දරුවා සන්සන්දනය කරමින් විවේචනය නොකරන්න..

ඔවුන්ව මුළු හදවතින්ම පිළිගන්නා
දෙමව්පියන්ගේ ආදරය,සැලකිල්ල
ඔවුන්ට මානසිකව ශක්තිමත් වීමට
නිවැරදි අරමුණු කරා යොමු වීමට..ඒවා ඉටු කර ගැනීමට සහ
ජීවිතය සාර්ථක කර ගැනීමට ධෛර්යය ලබා දෙයි.
✍ දුෂාන්ති අතපත්තු ______
#කවිසිත්තම

08/10/2025
08/10/2025
08/10/2025
08/10/2025

Address

Balangoda

Telephone

+94714991660

Website

Alerts

Be the first to know and let us send you an email when Gihan Dilshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gihan Dilshan:

Shortcuts

Share

Category