16/02/2026
St.Agnes' Girls School, Balangoda
''Proceed With Courage''
This is the Official page of St.Agnes' Girls School- Balangoda St. The school was established in 1930 by Rev. Fr. A. Stanch Jr.
Agnes’ Balika Maha Vidyalaya, is the one and only Girls School in Balangoda. The school renders primary and secondary education for the girls of Balangoda and suburbs. and then on words The Sisters of Holy Angles of Sri Lanka take initiative to enscone good education and affirm a standard discipline among children. As the name implies the school is dedicated to St. Agnes and the principal and the staff strive hard to keep up the spirit of it for all the times.
16/02/2026
05/02/2026
" නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2026 "
2026/02/04 බැඩ්මින්ටන් තරගාවලිය
මෙම තරගාවලිය පාසලේ ගොඩනැගෙමින් පවතින බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට හැකි වීම අප ලද ජයග්‍රාහනයකි..
ඒ සදහා දායක වූ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයටද පරිත්‍යාගශීලී දෙමව්පියන්ට ද පාසලේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි..🙏🙏🙏🙏🙏
02/02/2026
" නිවාසන්තර ක්‍රීඩා උළෙල 2026"
ර/ බල/ සාන්ත ඇග්නස් බාලිකා ම.වි.
ධාවන තරග
31/01/2026
" නිවාසන්තර ක්‍රීඩා උළෙල 2026"
ර/ බල/ සාන්ත ඇග්නස් බාලිකා ම.වි.
*වොලිබෝල් තරග
*පිටියේ තරග
*ධාවන තරග
22/07/2025
All Island Second Place
Senior dancing group
St .Agnes' Balika Maha Vidayalaya - Balangoda
22/07/2025
All Island First Place
Junior dancing group
St .Agnes' Balika Maha Vidayalaya - Balangoda
14/07/2025
බලංගොඩ සාන්ත ඇග්නස් මහා විද්‍යාලය 2027 වර්ෂය සඳහා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් ඇතුලත් කිරීම පහත පෝරමය පිරවීම මඟින් සිදු කළ හැකිය.
අයදුම් සම්පූර්ණ කළ හැකි අවසන් දිනය 2025-07-21
https://docs.google.com/forms/d/e/1FAIpQLSc6qP9MRiA50VruwkWxEBhUmGVySTP972b3Y_BtzurvAKMDLw/viewform?usp=sharing&ouid=109061982597867154095
Click here to claim your Sponsored Listing.