Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka

Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka

Share

Official Face book Page of R/Hunuwala Dharmaraja Maha Vidyalaya

14/08/2026
Photos from Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka's post 07/08/2026

උසස් පෙළ සිසුන් විසින් සංවිධානය කළ වාර අවසාන වොලිබෝල් බාලක තරඟාවලියේ අවස්ථා

Photos from Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka's post 05/08/2026

" යොවුන් සිහින තාරකා" නායකත්ව, ආකල්ප හා ඉලක්ක සංවර්ධන වැඩසටහන. 9 ශ්‍රේණිය

Photos from Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka's post 05/08/2026

ර/හුණුවල ධර්මරාජ විද්‍යාලීය ප්‍රාථමික අංශ සෞඛ්‍ය ශිෂ්‍ය නායක පුහුණු කිරීමේ වැඩසටහන

Photos from Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka's post 05/08/2026

"සුපිළිපන් සංස්කෘතියක්-ක්ලීන් ශ්‍රී ලංකාවක්" යටතේ විද්‍යාලීය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සුපිළිපන් දිවුරුම ලබා දීම

Photos from Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka's post 31/07/2026

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ආශිර්වාද කිරීම සදහා පවත්වන ලද පිරිත් පිංකම

Photos from Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka's post 31/07/2026

2 ශ්‍රේණියේ සිසුන්ගේ කථනය හා සවන්දීම යන කුසලතා සංවර්ධනය කිරීම සදහා සංවිධානය කල මව්බස ක්‍රියාකාරකම් වැඩමුළුව

Photos from Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka's post 31/07/2026

9 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ " ශිෂ්‍ය උපදේශන සහ ශාරීරික අධ්‍යාපන වැඩසටහන"

Photos from Hunuwala Dharmaraja Maha Vidyalaya - Opanayaka's post 31/07/2026

3 ශ්‍රේණිය සිසුන් සංවිධානය කළ බෙලිමල් දන්සල

Want your school to be the top-listed School/college in Balangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Hunuwala Road
Balangoda
70080