Manoj Marasinghe

Manoj Marasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manoj Marasinghe, Tutor/Teacher, "Asoka Sevana", Ellepola, Balangoda.

*අපේ පන්තියේ මොනවද මේ වෙනකොට එකොළහ වසරට කරලා තියෙන්නේ...🤔🤔🤔* 👉 ජීවී පටක පාඩම උගන්වලා ඉවරයි...👍👍 👉 ළමයි පාඩම් කරලත් ඉවරයි...
24/01/2026

*අපේ පන්තියේ මොනවද මේ වෙනකොට එකොළහ වසරට කරලා තියෙන්නේ...🤔🤔🤔*

👉 ජීවී පටක පාඩම උගන්වලා ඉවරයි...👍👍

👉 ළමයි පාඩම් කරලත් ඉවරයි...❤️❤️

👉 ජීවී පටක පාඩමට අදාළව 1990 ඉඳලා 2024 වෙනකම් අවුරුදු විසිපහක past papers ප්‍රශ්න ඔක්කොම කරලා ඉවරයි... 💪💪💪

👉කෙටියෙන්ම කියනවනම් අනිත් අය ගෙදරදි කරන්න කියන දේවල් අපි පන්තියේදිම කරලා ඉවරයි....🫣🫣🤣🤣🤣

මේ සෙනසුරාදා ප්‍රභාසංස්ලේෂණය පටන් ගන්නවා...

ඇවිල්ලම බලන්න...

01/12/2025
28/01/2025

පිරුණු කළ පිටාර යතත් නොපිරුණු කළ පිරෙනතෙක් දිය පිරවීම කළ යුතුය......
~විද්‍යාභිෂේකය - මනෝජ් මාරසිංහ~

Red day 💝පැල්මඩුල්ල- සක්සස් ආයතනයදී
12/01/2025

Red day 💝
පැල්මඩුල්ල- සක්සස් ආයතනයදී

Address

"Asoka Sevana", Ellepola
Balangoda

Telephone

+94716600664

Website

Alerts

Be the first to know and let us send you an email when Manoj Marasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manoj Marasinghe:

Shortcuts

Share

Category