Study with Bima

Study with Bima I'm an university student who willing to share information about scholarships and academic things

20/07/2023

2023/24 වැඩසටහන සඳහා ඇමරිකානු-පුරවැසිභාවය, ස්ථිර පදිංචිය ඇති ශ්‍රී ලාංකිකයින් සඳහා අයදුම් කළ හැකිය.
✅ පිළිගත් ඇමරිකානු විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිව්-අවුරුදු ප්‍රථම උපාධි පාඨමාලා (4-years undergraduate) සඳහා අයදුම් කළ හැකිය.
✅සියලු වියදම් ආවරණය වන පූර්ණ ශිෂ්‍යත්වයක් පිරිනැමේ.
✅පිරිනමන උපරිම ශිෂ්‍යත්ව ප්‍රමාණය 300 කි.
✅අයදුම්කිරීමේ අවසාන දිනය: 2023 සැප්තැම්බර් 15
වැඩි විස්තර සඳහා පිවිසෙන්න- https://www.studywithbima.com/gatescholarship2023-24

My New Avatar looks so great 😎😎
30/06/2022

My New Avatar looks so great 😎😎

20/06/2022

ජීව විද්‍යාව සඳහා හොදම තෝරාගැනීම.
2022 සීඝ්‍ර පුනරීක්ෂණ පන්ති දැන් ආරම්භ වේ. (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය)
අමතන්න - 071 062 97 37 (WhatsApp)

19/05/2022

අලුතින් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැමිණෙන සිසුන් සඳහා ICT පංතිය මෙම සතියේ ආරම්භ කෙරේ.
10 ශ්‍රේණිය- 21 සෙනසුරාදා උදෑසන 8.30 සිට 11.00 දක්වා
11 ශ්‍රේණිය-22 ඉරිදා උදෑසන 8.30 සිට 11.00 දක්වා
✅ පංතිය සම්පූර්ණයෙන්ම ඔන්ලයින්(Online) පැවැත්වේ.
✅ සිද්ධාන්ත+ පුනරීක්ෂණ + පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර + ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර සමඟ සමස්ත විෂය නිර්දේශය නිසි වේලාවට ආවරණය කරනු ලැබේ.
✅ එක් කණ්ඩායමක් සඳහා (10 සහ 11) උපරිම සිසුන් 40 ක් බැගින් බඳවා ගැනේ.
✅මාසික අයකිරීම රු.800/= ක් පමණි. ආර්ථික අපහසුතා ඇති ළමුන්ට පංතිය සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී විය හැක. කිසිදු වෙනසකින් තොරව සෑම දෙනාටම එක හා සමානව අවධානය දෙනු ලැබේ.
✅ නිබන්ධන, ප්‍රශ්න පත්‍ර හා වෙනත් සටහන් මුද්‍රිතව නිවසටම සපයනු ලැබේ.
🔰 පංතිය සම්බන්ධ විමසීම්, වට්සැප් ගෲප් එකට සම්බන්ධ වීමට Messenger හරහා හෝ 071 909 47 21 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.
දුරකථන විමසීම් - 077 06 40 711

Address

Balangoda

Alerts

Be the first to know and let us send you an email when Study with Bima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Study with Bima:

Shortcuts

Share