06/08/2026
අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය G.H. තිලාන් හර්ෂණ
2023 A/L Batch (2A / B)
BSc. Smart Agro-industries Gyeongsang National University
2026 Global Korea Scholarship (GKS) වැඩසටහනෙන් ලංකාවෙන් ප්‍රථම ස්ථානය ලබා, රටවල් 71 ට ලැබෙන ශිෂ්‍යත්වයෙන් ලංකාව නියෝජනය කරමින් දකුණු කොරියාවේ Gyeongsang ජාතික විශ්වවිද්‍යාලයට තේරී පත්වීම පිළිබඳව ආදි ශිෂ්‍ය අපගේ උණුසුම් සුභ පැතුම් .
(100% සියලු අධ්‍යාපන කටයුතු සඳහා කොරියානු රජයේ දායකත්වය ලැබේ...)