16/07/2026
2028 වර්ෂය උසස්පෙළ කලා හා වාණිජ විෂයධාරා සඳහා රත්මලවින්න මහා විද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය
2026.7.02 දින එනම්,හෙට දින 2028 උසස් පෙළ සඳහා ඉල්ලුම් කරන ලද සිසුන්ට සම්මුඛ පරීක්ෂණ රත්මලවින්න මහා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේදී පැවැත්වේ.උදෑසන 8.30 වන විට භාරකරුවකු සමග පාසලට පැමිණෙන්න.
සැලකිය යුතු :-
1.පාසලට සුදුසු වන ආකාරයට පාසල් නිල ඇඳුමින් සැරසී සිටිය යුතුය.
2.දෙමාපියන් හෝ භාරකරු පාසලට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය යුතුය.
3.උප්පැන්න සහතිකයේ පිටපතක් සහිතව ඔබගේ නම සඳහන් ෆයිල් කවරයක් රැගෙන ආ යුතුය.
4.ඔබ රත්මලවින්න මහා විද්‍යාලයේ පෙර සිටි සිසුවෙක් හෝ ශිෂ්‍යාවක් නොවේ නම් ඔබගේ පාසලෙන් ලබාගත් ශිෂ්‍ය කාර්ය දර්ශකය,සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය ද රැගෙන එන්න.
fans