Balangoda Ananda Maithreya Central collage defence Cadet

Balangoda Ananda Maithreya Central collage defence Cadet

Share

BALANGODA ANANDA MAITHREYA CENTRAL COLLEGE DEFENCE CADET OFFCIAL PAGE
#amcc_old_cadet_association

Photos from Balangoda Ananda Maithreya Central collage defence Cadet's post 15/12/2023

2023 වර්ෂයේ සහතිකපත් ප්‍රදානය සහ ශිෂ්‍යභට දක්ෂතා ඇගයීමේ උත්සවය පසුගියදා රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විනි,

2023 බළඇණි ඇගයීම් කදවුරෙහි

📌ශාරීරික අභ්‍යාස පරීක්ෂණයෙන් ප්‍රථම ස්තානයද
📌අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානයද

2023 වර්ෂයේ බළඇණි ඇගයීම් කදවුරේ සමස්ථ ශූරතාවය සහ පළාත් ඇගයීම් කදවුරූ හත්වන ස්ථානයද හිමිකර ගැනීමට අපට හැකියාව ලැබුණු අතර එම උත්සව සභාව තුල අපව ඇගයීමට ලක් කරන ලදී 🤍

ඒ සදහා සහයෝගය දැක්වූ සියලුම දෙනාටම ස්තූති වන්ත වන අතර

අනදමෙත් මාතාවගේ නාමය ඉහලින්ම තැබීමට පාසල් ශිෂ්‍ය භට ඛණ්ඩය වශයෙන් අප වග බලා ගන්නෙමු.....❤️

Remember The Name A.M.C.C Cadet Spirite Of Maithreyan's 🇱🇻🤍
National Cadet Corps Sri Lanka



Photos from Balangoda Ananda Maithreya Central collage defence Cadet's post 19/08/2023

වර්ෂ 1964....
ර/බලංගොඩ ආනන්ද මෛත්‍රිය ශිෂ්‍ය භට ඛණ්ඩය දියතලාව පුහුණු කදවුරට සහභාගී වූ අවස්තාව 💓

05/07/2023

🤍

25/06/2023
17/06/2023

2023 වර්ෂයේ පැවැත්වුන 08 වන බලඇණි ඇගයීම් කදවුරේ ප්‍රථම ස්තානය ලබා ගැනීමට ර/බලංගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසල් ආරක්ෂක ශිෂ්‍ය භට ඛණ්ඩයට හැකියාව ලැබුණු අතර

📌ශාරීරික අභ්‍යාස පරීක්ෂණයෙන් ප්‍රථම ස්තානයද
📌අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානයද
ලබා ගැනීමට හැකියාව ලැබුනි
ඒ සදහා සහයෝගය දැක්වූ සියලුම දෙනාටම ස්තූති වන්ත වන අතර

අප පාසල් ගරු විදුහල්පතිතුමන්ට , නියොජ්‍ය විදුහල්පති තුමන්ට හා නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ට , සහකාර විදුහල්පතිවරුන්ට , අබේනායක ගුරු පියානන් ප්‍රමුඛ පාසල් ක්‍රීඩා අංශයට , පාසල් නර්ථන අංශයට සහ සංගීත අංශයට මෙන්ම සමස්ත පාසල් ගුරු මණ්ඩලයට මෙන්ම අප පාසලේ ආදි ශිෂ්‍ය භට සංගමයට බෙහෙවින්ම ස්තූතිය පුද කර සිටිමි.....❤️

අනදමෙත් මාතාවගේ නාමය ඉහලින්ම තැබීමටත් පාසලේ සෑම කටයුත්තකදීම සහයෝගය දැක්වීමටත් පාසල් ශිෂ්‍ය භට ඛණ්ඩය වශයෙන් අප වග බලා ගන්නෙමු.....❤️

platon sgt,Cpl's And Ananda Maithareya Defence Cadet Platoon ✊❤️🇱🇻

Remember The Name A.M.C.C Cadet 🇱🇻❤️
Spirite Of Maithreyan's ✊
National Cadet Corps Sri Lanka 💛🖤🇱🇰

19/01/2023

2023 ක්‍රීඩා උලලේ ජයග්‍රහණය ලැබූ විජය නිවාසයටත් අනෙකුත් සියලුම නිවාසයන් වෙත අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරන අතර මෙම ක්‍රීඩා උලෙල සාර්ථක කර ගැනීමට හා මෙවන් ක්‍රීඩා උලෙලක් පැවැත්වීම පිලිබදව පාසලේ විදිහල්පති තුමාට නියෝජ්‍ය විදුහල්පති තුමිය හා නියෝජ්‍ය විදුහල්පතිතුමාට හා ක්‍රීඩා අංශය භාරව කටයුතු කරනු ලබන සියලුම ගුරු මෑනිවරුන්ට හා පියවරුන්ට පාසල් ශිෂ්‍ය භට කණ්ඩය ලෙස අප සියලුදෙනා වෙනුවෙන් ස්තූතිවන්ත වෙමු ❤

ඛණ්ඩභාර සැරයන් ඇතුලු අනදමෙත් ආරක්ෂක ශිෂ්‍ය භට ඛණ්ඩය 🇱🇻❤





Founder And Owner Balangoda Ananda Maithreya Central collage defence Cadet

Want your school to be the top-listed School/college?

Website

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30