වැලිපතයායේ අපි
සුන්දර වැලිපතයාය ගම වෙනුවෙන් අපි එකාවන්ව එකමුතුව...පෙළ ගැසෙමු...
05/05/2026
නොදැක්කා වගේ යන්නෙපා...🥺🇱🇰
ලොව සුපිරිතම හෙල්ලය විසි කිරීමේ ශූරයින් සමග තරග කර,
රන් පදක්කම ලක්මවට දිනාදී,
දිවයිනට පැමිණි,
හෙල්ලය විසි කිරීමේ රුමේෂ් තරංග,
නුඹව අපි සාදරයෙන් පිළිගනිමු..! 💐
05/05/2026
So proud of you
Girl
නිපුනි වාසනා
Congratulations ❤️🇱🇰
දියඉන්න
31/12/2025
ඔබ සැමට සුබ නව වසරක් වේවා...අප සමග සම්බන්ධව සිටි 2025 වසරට ස්තුතියි ..
25/12/2025
Merry Christmas
ගංවතුරෙන් ආපදාවලින් ඔබ විපතට පත් වෙලා ඇති සමහර විට ඒ අසලම කෙනෙක් වෙන්න ඇති මෙහෙම දෙයකට මුහුණ දෙන ප්‍රථම අවස්ථාවද මේක වෙන්න ඇති
ඉතාම ගෞරවයෙන් මේ ඉල්ලීම් යෝජනා අපි අතර හුවමාරු කරගමු..෴
දැන් 70%ක් පමණ ගෙවල් සුද්ධ පවිත්‍ර කරන අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ
අපිට පුලුවන් ලේන් එකක හරි පාරක හරි තියෙන ගෙවල් ටිකේ යමක් කරන්න පුලුවන් ලොකු කුඩා ගැහැණු පිරිමි හැමෝම එකතු වෙලා උදේ ඉදලා පටන් ගත්තොත්
ගෙවල් ගොඩක් එකමුතුවෙන් පිරිසිදු කරගන්න පුලුවන් නේද
හෝස් එක ,හයි ප්‍රෙසර් ගන් එක කොසු ඉදල් තියෙන ටික share කරගන්න පුලුවන්
හයි හත්තිය තියෙන අයට බර උස්සන වැඩ ටික
current වැඩ Electronics දැනුම තියෙන අයට ඒ පැත්තෙන් හයියක් වෙන්න (safety first )
පොඩි ලමයෙක්ට උනත් ආදර්ශයක් වෙන්න එයාලත් පරිස්සම් කරගෙන එයාලෙනුත් පුංචි උදව්වක් ගන්න
කවුරුහරි තේ ටිකක් බීම ටිකක් හදලා දෙන්න.වතුර ටිකක් දෙන්න කඩයකට hardware එකකින් අඩුපාඩුවක් ගේන්න
උදව් වෙයි.
අමතක කරන්න එපා අසල්වැසියාව
මොකවත් කරගන්න බැරි අය,සමහර විට ගැහැණු විතරක් ඉන්න ගෙවල් තියනවා මේසයක් උස්සලා දාගන්න බැරි වෙච්ච අය ඇති
පිරිමි රට රැකියාවලට ගිහින් ඉන්න අය ගෙවල් තියනවා.වතුර බට කැඩිලා
කාණු හිරවෙලා කුණු එකතු වෙලා ගේට්ටු කැඩිලා
වහලවල් නෑ
දොරවල් ගහගෙන ගිහින් ඇණයක් හරි ගහලා දෙන එක තමන්ගේ පාරේ මිනිස්සුන්ට දෙන ගැම්මට වචන නෑ
ඉතින් නායකත්වය ගන්න
එකතු වෙන්න
කලින් වෙච්ච පොඩි පොඩි අමනාපකම් අමතක කරන්න
ඒ හැමදේම
Rest කරගන්න දුන්න අවස්තාවක් මෙක.
අරක කලෙ නැ මේක දුන්නෑ කියලා හිතේ වයිරය පිරිමහන්න වෙලාවක් නෙවෙයි මේ.
ඉන්දියාව පාකිස්තානය එකමුතු ගුවන් සීමා අවසරයෙන්
මොනවාද උන් නොකලේ.
මාලදිවයින ගැන කියන්න වචන නෑ.
ලෝකයම අපි එක්ක බන්.
රට ඉන්න එවුන් දුක් විදපු සල්ලි එව්වා.
රජය jvp ජෙප්පො අලි සජබෙ පොහොට්ටු කියලා මරාගන්න වෙලාවක්ද බන් මේ.
බත් පැකට් එකක් දුන්නේ නෑ බඩු මල්ලක් වෙනුවෙන්
මරාගන්න සත්තු වෙන්න එපා.
සමහර අපිට ඉන්න ගෙයක් තියනවා
මිනිස්සුන්ට ගම නෑ.ගෙදර නෑ ඉඩම තිබුන තැනවත් නෑ.
අත්හැරීම ගැන මොනවද බන් තව කතා
එකෙක් ඉතුරුවෙලා පවුල් පිටින් නාය ගිහින් පස් යට මලමිණී හොයනවා.
හම්බ කරපු සේසතම නැති උන මිනිස්සු එක්ක
බඩු බෙදන තැනක පැම්පස් පැකට් එකකට මරාගන්න හදන කොට කෝ මනුස්ස්කම්
උදව් කරන්න ආපු එවුන්ට ගහලා බෝට්ටුව ගන්න හදන සක්කිලි ගති ලැජ්ජයි මනුස්සකමට
බෙදන බෙදන ගමනක් ගානේ බඩු මලු එකතු කරන එකෙක් වෙන්න එපා.උඔට ඇතිනම් තව නැති එකෙක්ට ගන්න දෙන්න.කුම්මැහියෙක් වසලයෙක් වෙලා බඩු බෙදෙන එවුන්ටත් එපා කරවන්න එපා.වතුර බෝතලයක් වත් අපතෙ යවන්න එපා.
දකුණ ඇතුළු රටම එකිනෙකාට උදව් කරද්දී කොස්ස ඉදල සබන්කුඩු ටික හෝස් බටේ ගිනි ගානට විකුණන හාඩ්වෙයාර් එකට කඩේ මිනිහට අමතපන් කොල්ලෝ ටික
එකතුවෙයන් ලේන් එක පාරේ ගෙවල් ටික පිරිසිදු කරන්න
තරහා මරහා පැත්තට දාන්න
සතුන් සර්පයින්ටත් මේ පොලොව අයිති උන්ගෙන් පරිස්ස්ම් වෙන්න අවදානයෙන් ඉන්න
ලිස්සනවා ඒකට ගැලපෙන විදිහට සූදානම් වෙයල්ලා.
විසබීජ ජරාව ඒ නිසා අවස්‍ය් බෙහෙත් ඖෂධ බොන්න.
electricity Current පාවිච්චි කරන හැමවෙලේම පරිස්සමෙන් මේ මැරුණ ඇති අපි
බිත්ති වහලවල් කැඩිලද බලන්න
අන්තිමට මේ විපතින් ගොඩ එන්න අපි අපිටම උදව් කරගමු.මේ එකතුව මිනිස්සුන්ට අවස්‍ය්යි
බුද්දිමත්ව හැසිරෙන්න.
සොබාදහම මේ දීලා තියෙන පණිවිඩ තේරුම් ගනිල්ලා
මේ පනිවිඩය Share කරපල්ලා.
Wincell Technology
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Balangoda