බ/වියදිගුණ මහා විදුහල

බ/වියදිගුණ මහා විදුහල "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"

🎉🎖️~2026 සිංහල භාෂා තරග වලින් කලාප මට්ටමේ ජයග්‍රහණ ලැබූ අපේ දරුවන්...💐~ඔවුන්ටත්, මඟ කියාදුන් ගුරුභවතුන්ටත් අපගේ ප්‍රණාමය...
07/08/2026

🎉🎖️~2026 සිංහල භාෂා තරග වලින් කලාප මට්ටමේ ජයග්‍රහණ ලැබූ අපේ දරුවන්...
💐~ඔවුන්ටත්, මඟ කියාදුන් ගුරුභවතුන්ටත් අපගේ ප්‍රණාමය...🏆

🎖️🏆 වියදිගුණ විද්‍යාලයේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ~සහභාගී වූ සිසු දරු දැරියන්ට සහ ඔවුන් පුහුණු කළ සංගීත විෂය භාර ගුරු මහත...
23/07/2026

🎖️🏆 වියදිගුණ විද්‍යාලයේ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ~
සහභාගී වූ සිසු දරු දැරියන්ට සහ ඔවුන් පුහුණු කළ සංගීත විෂය භාර ගුරු මහත්මීන් දෙපලට අපගේ ප්‍රණාමය.💐💐

☸️🙏🏻🪷~"සඳකැන් ප්‍රභා" පොසොන් බැති ගීතාවලිය (2026.07.10)~☸️🙏🏻🪷විද්‍යාලයේ විදුහල්පතිතුමිය අතුලු ආචාර්ය මණ්ඩලයේ සංකල්පයක් ම...
14/07/2026

☸️🙏🏻🪷~"සඳකැන් ප්‍රභා" පොසොන් බැති ගීතාවලිය (2026.07.10)~☸️🙏🏻🪷

විද්‍යාලයේ විදුහල්පතිතුමිය අතුලු ආචාර්ය මණ්ඩලයේ සංකල්පයක් මත සංවිධානය කළ "සඳකැන් ප්‍රභා" පොසොන් බැති ගී ප්‍රසංගය විද්‍යාලයේ සංගීත අංශයේ පූර්ණ දායකත්වයෙන් සහ සියලුම පාසල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

~"සඳකැන් ප්‍රභා" පොසොන් බැති ගීතාවලිය..ඔබ සැමට බැති සිතින් ආරාධනා...!~🙏🏻☸️🪷
08/07/2026

~"සඳකැන් ප්‍රභා" පොසොන් බැති ගීතාවලිය..
ඔබ සැමට බැති සිතින් ආරාධනා...!~🙏🏻☸️🪷

28/06/2026

~මාතු පාදං නමාමි...!🪷🙏🏻
~පීතු පාදං නමාමි...!🪷🙏🏻

☸️ පූජ්‍ය තල්දෙන ධම්මදින්න හිමිපානන් විසින් මෙහෙයවනු ලැබූ මාපිය වන්දනා වැඩසටහන (2026.06.24) 🙏🏻🙏🏻

🪷🙏🏻🙏🏻 මෙවර පොසොන් වැඩසටහනේ සුවිශේෂී අංගයක්ව පැවති, බදුල්ල විශාකා උසස් බාලිකා විද්‍යාලයේ සිංහල විෂය ආචාර්ය, බදුල්ල පොල්වත...
25/06/2026

🪷🙏🏻🙏🏻 මෙවර පොසොන් වැඩසටහනේ සුවිශේෂී අංගයක්ව පැවති, බදුල්ල විශාකා උසස් බාලිකා විද්‍යාලයේ සිංහල විෂය ආචාර්ය, බදුල්ල පොල්වත්ත ශ්‍රී සුමංගලාරාමයේ වැඩවසන පූජ්‍ය තල්දෙන ධම්මදින්න හිමිපාණන් විසින් මෙහෙයවනු ලැබූ මාපිය වන්දනා වැඩසටහන. (2026.06.24) 🙏🏻🙏🏻☸️

🪷🙏🏻☸️ පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාලයේ විදුහල්පතිතුමිය අතුලු අධ්‍යයන හා අනධ්‍යයන කර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් සහ දෙමාප...
25/06/2026

🪷🙏🏻☸️ පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාලයේ විදුහල්පතිතුමිය අතුලු අධ්‍යයන හා අනධ්‍යයන කර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් සහ දෙමාපියන්ගේ පින්බර දායකත්වයෙන් පවත්වනු ලැබූ ශීල භාවනා වැඩසටහන සහ දහවල් දානමය පිංකම. (2026.06.24) 🙏🏻🙏🏻☸️

🌿🏞️🌳 මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පවත්වන ලද, පරිසර නියමු හරිත වර්ණ සහ ස්වර්ණ වර්ණ පදක්කම් ලබා ගැනීම සදහා වූ පරීක්ෂණය...🏅💚...
18/06/2026

🌿🏞️🌳 මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පවත්වන ලද, පරිසර නියමු හරිත වර්ණ සහ ස්වර්ණ වර්ණ පදක්කම් ලබා ගැනීම සදහා වූ පරීක්ෂණය...🏅💚🌵 (2026.06.18)

🌱🏞️🌳 “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු”, යන තේමාව යටතේ ලෝක පරිසර දින සැමරුමට සමගාමීව ...
05/06/2026

🌱🏞️🌳 “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු”, යන තේමාව යටතේ ලෝක පරිසර දින සැමරුමට සමගාමීව පාසලේ පැවති උදෑසන විශේෂ වැඩසටහන. (2026.06.05)🌤️🌦️🌩️

🙏🏻🪷🙏🏻 වෙසක් සතිය නිමිත්තෙන් ප්‍රාථමික අංශය විසින් පිළියෙල කරන ලද උදෑසන බුද්ධ පූජාව, සහ ඒ සමගාමීව පැවති උදෑසන ආගමික වැඩසට...
01/06/2026

🙏🏻🪷🙏🏻 වෙසක් සතිය නිමිත්තෙන් ප්‍රාථමික අංශය විසින් පිළියෙල කරන ලද උදෑසන බුද්ධ පූජාව, සහ ඒ සමගාමීව පැවති උදෑසන ආගමික වැඩසටහන (2026.05.29).

Address

Vineethagama
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when බ/වියදිගුණ මහා විදුහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category