01/10/2026
Iron එක රත් උනත්…Steam එන්නේ නැද්ද? 😕
💧 මුලින්ම Water Tank එකේ වතුර තියෙනවද බලන්න.
⚙️ Steam Setting එකත් නිවැරදිව සකස් කරලා තියෙනවද Check කරන්න.
මේ දෙකම හරි නම් තවමත් Steam එන්නේ නැත්නම්, Steam System එකේ අවහිරයක් හෝ වෙනත් දෝෂයක් වෙන්න පුළුවන්.
Supiri AC – Home Appliance Repair & Service