Chemistry by Dinuk Aththanayaka

Chemistry by Dinuk Aththanayaka ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යට Chemistry
Dinuk Aththanayaka
(Chemistry lecturer in Sri Lanka)

2028 A/L නව පංති ආරම්භය...ඔයත් O/L වලට මොන මට්ටමේ result එකක් තිබ්බත් A/L Chemistry වලට A එකක් ගන්න කැමතිද?එහෙනම් මෙන්න ...
09/07/2026

2028 A/L නව පංති ආරම්භය...

ඔයත් O/L වලට මොන මට්ටමේ result එකක් තිබ්බත් A/L Chemistry වලට A එකක් ගන්න කැමතිද?
එහෙනම් මෙන්න අවස්ථාව ජූලි 12 ඉරිදා උදේ 8ට බදුල්ල Bloom ආයතනයදී ආරම්භ වන මාගේ නව 2028 සිද්ධාන්ත පංතිය සමග එක් වන්න.
Theory, questions practice sessions, model paper sessions, past paper sessions, weekly quiz , Revision ඇතුලු වැඩ කටයුතු රාශියක් සමග ඔයාලගේ A එක sure කරගන්න අපේ class එක සමග එකතු වෙන්න.

බොරු කයිවාරු පම්පෝරි වලට වහල් නොවී හරියටම ඉගෙනගන්න set වෙන්න.

https://chat.whatsapp.com/Lu2YQLPLS116gCJHLqYocl

ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යට
Chemistry by
දිනුක් අත්තනායක

Contact - 070 734 6900

2028 A/L නව පංති ආරම්භය...ඔයත් O/L වලට මොන මට්ටමේ result එකක් තිබ්බත් A/L Chemistry වලට A එකක් ගන්න කැමතිද?එහෙනම් මෙන්න ...
01/07/2026

2028 A/L නව පංති ආරම්භය...

ඔයත් O/L වලට මොන මට්ටමේ result එකක් තිබ්බත් A/L Chemistry වලට A එකක් ගන්න කැමතිද?
එහෙනම් මෙන්න අවස්ථාව ජූලි 03 සිකුරාදා උදේ 8ට බදුල්ල Bloom ආයතනයදී ආරම්භ වන මාගේ නව 2028 සිද්ධාන්ත පංතිය සමග එක් වන්න.
Theory, questions practice sessions, model paper sessions, past paper sessions, weekly quiz , Revision ඇතුලු වැඩ කටයුතු රාශියක් සමග ඔයාලගේ A එක sure කරගන්න අපේ class එක සමග එකතු වෙන්න.

බොරු කයිවාරු පම්පෝරි වලට වහල් නොවී හරියටම ඉගෙනගන්න set වෙන්න.

https://chat.whatsapp.com/Lu2YQLPLS116gCJHLqYocl

ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යට
Chemistry by
දිනුක් අත්තනායක

Contact - 070 734 6900

🔴🔴🔴සංශෝධනයයි!මේ දින වල පාසල් කිහිපයක උසස් පෙල සදහා දරුවන් ලියාපදිංචි කරන හෙයින් ජූනි 26 උදේ 8ට ආරම්භ වීමට නියමිත වූ 2028...
26/06/2026

🔴🔴🔴සංශෝධනයයි!

මේ දින වල පාසල් කිහිපයක උසස් පෙල සදහා දරුවන් ලියාපදිංචි කරන හෙයින් ජූනි 26 උදේ 8ට ආරම්භ වීමට නියමිත වූ 2028 chemistry දෙවන කණ්ඩායම එදින ආරම්භ නොකරන අතර එය ජූනි 27 සෙනසුරාදා සවස 1 ට බදුල්ල Bloom ආයතනයදී ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න.

වැඩිදුර විමසීම් 070 734 6900

2028 බදුලුපුර රසායන විද්‍යා අතික්‍රමණය සා.පෙළ ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ කරනු ලබන පංතිය,ජූනි 26 සිකුරාදා උදේ 8ට බදුල්ල BL...
21/06/2026

2028 බදුලුපුර රසායන විද්‍යා අතික්‍රමණය

සා.පෙළ ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ කරනු ලබන පංතිය,
ජූනි 26 සිකුරාදා උදේ 8ට බදුල්ල BLOOM ආයතනය තුළදී ආරම්භ වේ.

සියලු විෂයකරුණු මුල සිටම සිදු කරනු ලැබේ.

අනික් ගුරුවරුන්ගෙන් වෙනස් වන මොකක්ද අපේ අලුත්ම වැඩපිළිවෙළ,

1.විභාගයට මාස 5 කර පෙර ඉක්මනින්ම විෂය නිර්දේශය ආවරණය කරන පංතිය වීම.
මේ වන විටද 2027 Theory බදුල්ල නගරය තුල ඉදිරියෙන්ම පාඩම් උගන්වන පංතිය අපේ පංතිය වන අතර ඔවුන්ට 2027 මාර්තු වන විට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට සියලු සැලසුම් සකසා ඇත.
වචනයට පමණක් විෂය නිර්දේශය ඉක්මණින් ආවරණය කිරීමක්/ revision පංතියට ගෙනවිත් විෂය නිර්දේශය ආවරණය කිරීමක් නොව සියලු දරුවන්ට තේරුම් ගැනීමට හැකි වන පරිදි විශාල ප්‍රශ්න ප්‍රමාණයක්ද සිදු කර Theory පංතිය තුලදීම සියලු පාඩම් වල expert කෙනෙකු කර විෂය නිර්දේශය ආවරණය කිරීම මෙහිදී සිදු කරනු ලබයි.

2.අපගේ පංතිය තුල සියලුම පාඩම් වලට අදාළ unit test, පාසල් වාර විභාග ඉලක්ක කර term test සහ 2028 උසස්පෙල විභාගය ඉලක්ක කර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ model papers ද සිදු කර 2028 උසස් පෙළ විභාගය සදහා හොද සූදානමක් ලබා දෙනු ඇත.

3.මෙම වැඩපිළිවෙළහි ඇති විශේෂම කරුණ වනුයේ අපගේ paper class එක පවත්වන ආකාරයයි. 2028 paper class එක 2027 මාර්තු මාසයේදී ආරම්භ වන අතර එහි ඇති විශේෂත්වය එම කාලය තුළදී දැනගත හැකිය.

4.ඒවගේම සියලු දරුවන් පිළිබඳව වෙන වෙනම සොයා බලා ඔවුන්ගේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සහ ඔවුන්ට විෂය පිළිබඳ ඇති ගැටලු නිරාකරණය කර දීම අනිවාර්යයෙන් සිදු කරනු ලබයි.

එහෙනම් හැමෝටම Good Luck ❤️

නව 2028 පංතිය පිළිබඳ සියලු තොරතුරු දැනගැනීම සදහා සම්බන්ධ වන්න,

🔥 Chemistry by Dinuk Aththanayaka 🔥
Youtube Channel, Fb page, Tik tok account

2028 රසායන විද්‍යා පංතියට සම්බන්ධ වීමට කැමති දරුවන් පහත සමූහයට අනිවාර්යයෙන් සම්බන්ධ වන්න, 👇

https://chat.whatsapp.com/Lu2YQLPLS116gCJHLqYocl

☎️ Hotline 070 734 6900

ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යට
Chemistry by
දිනුක් අත්තනායක

2027 Chemistry Paper Class ආරම්භයමැයි 03 සිට ඉරිදා සවස 5.30 - 8.00BLOOM Institute බදුල්ල සාමාන්‍ය paper class එකක සිදුකර...
01/05/2026

2027 Chemistry Paper Class ආරම්භය

මැයි 03 සිට ඉරිදා සවස 5.30 - 8.00
BLOOM Institute බදුල්ල

සාමාන්‍ය paper class එකක සිදුකරන model papers, school papers වලින් මිදී ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රය ඉලක්ක කර කොටසින් කොටස ඔබගේ දැනුම වර්ධනය කරමින් ඔබගේ ලකුණු ප්‍රමාණය වැඩි කරන paper පංතියක් වේ.

මෙහිදී past papers ඇසුරින් ඔබ මේ වන විට ඉගෙනගත් පාඩම් අණුසාරයින් ඔබට කොපමණ දුරට ලකුණු ලබාගත හැකි දැයි අවබෝධ කර ගත හැක.

මේක වෙනස්ම විදිහක paper class එකක්.
(පංති එන හෝ නොඑන ඕනෑම සිසුවකුට සම්බන්ධ විය හැක.)

Internal students Rs 500/=
External students Rs 1000/=

විමසීම් 070 734 6900

2027 whatsapp group 👇
https://chat.whatsapp.com/JweWROqooZXKOyysrRy43Y?mode=gi_t

ඉතින් ඇවිල්ලම බලන්න ඉරිදා සවස 5.30ට

ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යට
Chemistry by
දිනුක් අත්තනායක

2027 Chemistry කාබනික රසායනය ආරම්භයවිභාගයට ලකුණු 25 ක්ම ලැබෙන organic chemistry පාඩම එන්න අපි හැමෝටම කලින් හරියටම ඉවර කර...
01/05/2026

2027 Chemistry කාබනික රසායනය ආරම්භය

විභාගයට ලකුණු 25 ක්ම ලැබෙන organic chemistry පාඩම එන්න අපි හැමෝටම කලින් හරියටම ඉවර කරමු !

මැයි 04 සදුදා සිට සෑම සදුදා දිනකම සවස 2 - 5
BLOOM Institute Badulla
(පංති එන හෝ නොඑන ඕනෑම සිසුවකුට මෙම ඒකකයට සම්බන්ධ විය හැක.)

Internal student 500/=
External student 1000/=

විමසීම් 070 734 6900

2027 whatsapp group 👇
https://chat.whatsapp.com/JweWROqooZXKOyysrRy43Y?mode=gi_t

ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යට
Chemistry by
දිනුක් අත්තනායක

2027 Organic සහ paper class ආරම්භය...🔴2027 Chemistry කාබනික රසායනය ආරම්භයවිභාගයට ලකුණු 25 ක්ම ලැබෙන organic chemistry පා...
27/04/2026

2027 Organic සහ paper class ආරම්භය...

🔴2027 Chemistry කාබනික රසායනය ආරම්භය

විභාගයට ලකුණු 25 ක්ම ලැබෙන organic chemistry පාඩම එන්න අපි හැමෝටම කලින් හරියටම ඉවර කරමු !

මැයි 04 සදුදා සිට සෑම සදුදා දිනකම සවස 2 - 5
BLOOM Institute Badulla
(පංති එන හෝ නොඑන ඕනෑම සිසුවකුට මෙම ඒකකයට සම්බන්ධ විය හැක.)

Internal student 500/=
External student 1000/=

🔴2027 Chemistry Paper Class ආරම්භය

මැයි 03 සිට ඉරිදා සවස 5.30 - 8.00
BLOOM Institute බදුල්ල

සාමාන්‍ය paper class එකක සිදුකරන model papers, school papers වලින් මිදී ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රය ඉලක්ක කර කොටසින් කොටස ඔබගේ දැනුම වර්ධනය කරමින් ඔබගේ ලකුණු ප්‍රමාණය වැඩි කරන paper පංතියක් වේ.

මෙහිදී past papers ඇසුරින් ඔබ මේ වන විට ඉගෙනගත් පාඩම් අණුසාරයින් ඔබට කොපමණ දුරට ලකුණු ලබාගත හැකි දැයි අවබෝධ කර ගත හැක.

මේක වෙනස්ම විදිහක paper class එකක්.
(පංති එන හෝ නොඑන ඕනෑම සිසුවකුට සම්බන්ධ විය හැක.)

Internal students Rs 500/=
External students Rs 1000/=

විමසීම් 070 734 6900

2027 whatsapp group 👇
https://chat.whatsapp.com/JweWROqooZXKOyysrRy43Y?mode=gi_t

2027 Theory Normal class
ඉරිදා ප.ව. 1 - 4.30
(පදාර්ථයේ වායුමය අවස්ථාව ඒකකයේ අවසාන කොටස් මේ දින වල සිදු කෙරේ.)

ඉතින් ඇවිල්ලම බලන්න...

ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යට
Chemistry by
දිනුක් අත්තනායක

#2027

🔴එන්න අපි හැමෝටම කලින් Organic ඉවර කරමු.වැඩිදුර විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.2027 Whatsapp Group 👇https://chat.what...
24/04/2026

🔴එන්න අපි හැමෝටම කලින් Organic ඉවර කරමු.

වැඩිදුර විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
2027 Whatsapp Group 👇
https://chat.whatsapp.com/JweWROqooZXKOyysrRy43Y?mode=gi_t

BLOOM Institute Badulla

ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යට
Chemistry by
දිනුක් අත්තනායක

රසායන විද්‍යා තනි/ කණ්ඩායම් පංති...
23/03/2026

රසායන විද්‍යා තනි/ කණ්ඩායම් පංති...

📌2028 රසායන විද්‍යා නව පන්ති ආරම්භයේ මීලග අදියර.🔰බදුල්ල ආරම්භය      මාර්තු 15 ඉරිදා ⏰     පෙ.ව.8.00 - 11.00     BLOOM In...
11/03/2026

📌2028 රසායන විද්‍යා නව පන්ති ආරම්භයේ මීලග අදියර.

🔰බදුල්ල ආරම්භය
මාර්තු 15 ඉරිදා ⏰
පෙ.ව.8.00 - 11.00
BLOOM Institute - බදුල්ල

📌BLOOM Institute Badulla Location.
https://maps.app.goo.gl/CSXN9m2mVM6FwhdK7

පළමු දින සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට මාර්තු 15 ඉරිදා දින සිට පන්තිවලට සම්බන්ධ විය හැකි අතර කැතෝඩ කිරණ කොටස එදින ආරම්භ කෙරේ. පළමු දිනය තුල පාඩමට පිවිසීමක් පමණක් සිදුවුණි.

පන්තියට සම්බන්ධ වන දරුවන් පිටු 120 CR පොතක් හා අවශ්‍ය පෑන් පැන්සල් රැගෙන එන්න.🖊️📗

මාර්තු මාසයම නොමිලේ පංති කටයුතු පැවැත්වේ.

Online පංති ආරම්භය ඉදිරියේදී සිදු කෙරේ.⚜️

🍀2028 Theory WhatsApp Group:
https://chat.whatsapp.com/Lu2YQLPLS116gCJHLqYocl?mode=hqctcla

Hot Line - 070 734 6900

Address

Welagedara Road
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Chemistry by Dinuk Aththanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category