Pearly Bunch Kindergarten & Child Care Center

Pearly Bunch Kindergarten & Child Care Center Welcome to a nurturing space where your little ones can learn, play, and grow!

With caring staff, engaging activities, confortabled space, and safe facilities, we ensure a joyful start to their educational journey.

Pearly Bunch Kindergarten & Child Care Centerඅප ආයතනයේ  දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා සේවිකාවක් අවශ්‍යව ඇත. (වයස අවුරුද...
30/06/2026

Pearly Bunch Kindergarten & Child Care Center

අප ආයතනයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා සේවිකාවක් අවශ්‍යව ඇත.

(වයස අවුරුදු 38 - අවුරුදු 45 අතර කාන්තාවක් නම් වඩාත් සුදුසුය)

වැඩිදුර විස්තර සඳහා අමතන්න...

📲 0713005128

Pearly Bunch Kindergarten & Daycare Center

No 13/3, Racecourse Rd,Badulla.


මුතු අහුරේ අලුත් දන්සල..🌸🌸🌸🌸දන්සල් දෙන්නෙම අනුන්ව සතුටු කරන්න..ඒ වගේම අපිත් සතුටු වෙන්න..☺️☺️☺️☺️මුතු අහුරේ අලුත් දන්සලත...
29/06/2026

මුතු අහුරේ අලුත් දන්සල..🌸🌸🌸🌸

දන්සල් දෙන්නෙම අනුන්ව සතුටු කරන්න..ඒ වගේම අපිත් සතුටු වෙන්න..☺️☺️☺️☺️

මුතු අහුරේ අලුත් දන්සලත් අන්න ඒ වගේ එකක්...අපේ මුතු අහුරේ පුංචු පැටවුන්ගේ පුංචි හිත්වලින්,සතුටෙන් දුන්න..ඒ වගේම පුංචි හිත් වලින් සතුටින් බාර ගත්ත මේ දන්සලට,

නමක් කියන්න පුලුවන් ද? ❤️❤️❤️❤️

සියළුම පුංචි හිත් සතුටු කරන්න උදව් කරපු සියළුමදෙනාට මේ පිං අනුමෝදන් වේවා..🙏❤🤍🤍

අපි ඉක්මනින් තවත් අලුත් වැඩකින් හමු වෙමු...🥳

The new Dansala by Muthu Ahura was exactly like that... It was given with pure joy from the little hearts of our kids at Muthu Ahura, and received with equal happiness by other little hearts.

Could you please suggest a beautiful name for this Dansala?

May all the merits gained from this act be shared with everyone who helped bring joy to these little hearts.

Let's meet again soon with another new project...!



















Pearly Bunch Kindergarten & Daycare center

පවිටු සිතුවිලි දුරවී යහපත් සිතුවිලි ඉපදේවා... ගුණ සුවඳින් හදවත් පිරුණු උතුම් පොසොන් පුන් පොහෝ දිනයක් වේවා 🤍🤍🤍🤍🤍🤍🙏
29/06/2026

පවිටු සිතුවිලි දුරවී යහපත් සිතුවිලි ඉපදේවා... ගුණ සුවඳින් හදවත් පිරුණු උතුම් පොසොන් පුන් පොහෝ දිනයක් වේවා 🤍🤍🤍🤍🤍🤍🙏

නිතර එහෙ මෙහෙ දුවනපුංචි නෙත් පියන් හෙමින් වසාතප්පරෙන් තප්පරේ දඟ පානසිඟිති අත් පා නොසෙල්වී තබාවෙනදාට මහ හඬින් නදදෙනපුංචි ...
26/06/2026

නිතර එහෙ මෙහෙ දුවන
පුංචි නෙත් පියන් හෙමින් වසා
තප්පරෙන් තප්පරේ දඟ පාන
සිඟිති අත් පා නොසෙල්වී තබා
වෙනදාට මහ හඬින් නදදෙන
පුංචි හඬවල් මදකට නිහඬ වීලා
මුතු අහුරේ පුංචි මුතු කැට ටික
බැති සිතින් මෙලෙස මෙත් වැඩුවා

සිල් සුවඳින් ඔපවත් වූ මුතු අහුරේ සැදැහැවත් මුතු කැට 🤍🤍🌸🤍🌸🤍  පුංචි පැංචියන්ගේ  පලමු සිල් ගැනීමේ ආරම්භය පෙරපාසලෙන් 🤍🤍🤍   හ...
26/06/2026

සිල් සුවඳින් ඔපවත් වූ මුතු අහුරේ සැදැහැවත් මුතු කැට 🤍🤍🌸🤍🌸🤍
පුංචි පැංචියන්ගේ පලමු සිල් ගැනීමේ ආරම්භය පෙරපාසලෙන් 🤍🤍🤍
හෙට ලොව බබලවන ගුණගරුක දරුවන්ට වීමට මෙම පුන්‍යශක්තිය ඔවුන්ට ආශිර්වාදයක්ම වේවා 🙏🙏🌸🌸🤍🤍🤍🤍🤍🤍

💐පුංචි දූ පුතුන් වෙනුවෙන්ම මුතු අහුරෙන් තවත් අළුත් වැඩක් 🤍🤍💐දරුවන් වෙනුවෙන්ම වෙන්වූ මුතු අහුරේ අළුත් දන්සල 🤍🤍🤍💐උතුම් පොස...
22/06/2026

💐පුංචි දූ පුතුන් වෙනුවෙන්ම මුතු අහුරෙන් තවත් අළුත් වැඩක් 🤍🤍
💐දරුවන් වෙනුවෙන්ම වෙන්වූ මුතු අහුරේ අළුත් දන්සල 🤍🤍🤍
💐උතුම් පොසොන් මස 27 වන දින පෙ.ව.10.00 ඌව පලාත් පුස්තකාලය ඉදිරිපිටදී පැවැත්වේ..
💐පුංචි පැංචියන්ට බැති සිතින් ආරාධනා 🙏🤍

Pearly Bunch අපි එනවා ඌව ගුවන් විදුලියට 17 වන බදාදා උදෑසන 8.30ට ❤️ " අකුරට පෙර පුංචි පුංචි තාරකා" වැඩසටහනින්  පුංචි අපේ ...
16/06/2026

Pearly Bunch අපි එනවා ඌව ගුවන් විදුලියට 17 වන බදාදා උදෑසන 8.30ට ❤️
" අකුරට පෙර පුංචි පුංචි තාරකා" වැඩසටහනින් පුංචි අපේ දක්ෂතා නරඹන්න ඔයාලට පුළුවන් ❤️ ඌව Fm youtube චැනලය ඔස්සේ සජීවීව අපව නැරඹීමටත්, Fm 97.6 ගුවන් විදුලි නාලිකාව ඔස්සේ අපව ශ්‍රවණය කිරීමටත් ඔබට හැකියි 🌸🌸🌸

උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් මුතු අහුරේ අපේ සූදානම 🤍🤍🤍🤍🤍🤍🤍🤍
12/06/2026

උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් මුතු අහුරේ
අපේ සූදානම 🤍🤍🤍🤍🤍🤍🤍🤍

" ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයිආදරේ හංඟලා දෙන්නෙ පියවරුමයි "සුභ පියවරුන්ගේ දිනයක් වේවා ❤️❤️❤️❤️
12/06/2026

" ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංඟලා දෙන්නෙ පියවරුමයි "
සුභ පියවරුන්ගේ දිනයක් වේවා ❤️❤️❤️❤️

Address

No 13/03, , Race Couse Road
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Pearly Bunch Kindergarten & Child Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share