Mudra Dancing ACademy

Mudra Dancing ACademy උඩරට /පහතරට /සබරගමු නර්තන පංති

02/09/2026

audiunce

18/01/2026

Free time දරුවොත් එක්ක

14/01/2026
20/11/2025
2025 ක් වූ වප් මස 31 වන කිවි දින මුතියංගන රාජමහා විහාර පුදබිමේ දී මුද්‍රා ඩාන්ස් ඇකැඩමි හි ආධුනික ශිල්ප ,ශිල්පීනියන් 19 ...
20/11/2025

2025 ක් වූ වප් මස 31 වන කිවි දින මුතියංගන රාජමහා විහාර පුදබිමේ දී මුද්‍රා ඩාන්ස් ඇකැඩමි හි ආධුනික ශිල්ප ,ශිල්පීනියන් 19 දෙනෙකුගේ හිස වෙස් හා ශීර්ශාභරණ පැළැදවීමේ මෞලි මංගල්‍යය මතක ........... ......
නිසි මග පෙන්වා ගුරුහරුකම් ලබාදුන් කරුණාරත්න අත්තනායක ගුරුපියාණන් හට ද,
සාම්ප්‍රදායානූකූල චාරිත්‍ර වාරිත්‍ර සිදුකරමින් දරුවන්ට ආශිර්වාද ලබාදුන් කලන අත්තනායක සහෝදරයා ඇතුලු නර්තන ,වාදන ශිල්පීන්ටත් ,
මුතියංගන පුදබිම ලබාදුන් ගරු නායක ස්වාමීන් වහන්සේ ටත්, දින ගනණක් මහන්සි වෙමින් අලංකාර යහනක් තනවා දුන් විමල් උදය සර්ටත්,
චාරිත්‍ර ,වාරිත්‍ර වලට සහාය දුන් ගාමිණී මාමා,සරත් මාමා ටත්, හිසවෙස් තබන්නට පැමිණි සියලූම නර්තන ගුරුමෑණීවරුන් හා පියවරුන්ටත්,
වචන හරඹ පාමින් නිවේදන කටයුතු කළ සදුන් මාලක මහතාට ත්,
සපැමිණි අප දෙදෙනා ගේ සියලූම ගෝල බාලයින්ටත්,
උපයාගත් දේ වියපැහැදම් කරමින් බොහෝ කැපකිරීම් කල දෙමාපියන්ටත්,
හරි ලස්සනට නටපු අපේ මුද්‍රා පවුලේ දරුවන්ටත් , කළ ආරාධනා පිළිගනිමින් පැමිණි සියලූම නිළදාරීන්ටත්,
ශබ්ද පරිපාලන සහය ලබාදුන් DJ hause
හී ඩයස් මහතා ඇතුලු පිරිසටත්,
කැනපි ලබාදුන් ප්‍රසන්න මහතාටත්,
කලාවේ නව පුරුක් දලු ලන්නට අප දෙදෙනා ගත් වෙහෙසේදී අපව අභිප්‍රේරනය කළ සියලූම හිතවතුන්ටත්,
නැකැත් පත්‍රය සකසා දුන් උඩපොල ගුරු පියාණනන්ටත්,
පුහුණුවීම් සදහා කලා නිකේතනය ලබා දුන් ජයරත්න සර්ටත් ,
අද දක්වාම අප දෙදෙනාට ගුරුහරුකම් ලබාදුන් සියලූම ගුරුමව්වරු සහා පියවරුන්ටත්,
විවිධ අවස්ථාවලදී අපිට උදව් උපකාර කළ චාමර සහෝදරයාටත්,
වීඩියෝ ගත කරන්නට හරි හරියට ඔට්ටු වුනු kylo studio හි කිරුලු විතානගේ ඇතුලු පිරිසටත්,
තම හඩ පෞරුෂය හසුරුවමින් ගායන රටා මැවූ මිලංගි කෞශල්‍යා දියණියටත්, කවිදු සුනෙත් පුතුටත්,
අවසානය තෙක්ම අපව දරා ගත් පවුලේ සැමත් ,
අඩුපාඩු විදගනිමින් දුව පැන පාලූ මැකූ පුංච් තරූ හා ආරන්‍යා ටත්,මුද්‍රා කළඑලි මංගල්‍යය සියසින් නැරඹීමට කාලය වෙන්කළ සියලූම දෙනාටත් ආවාඩා ආයුබෝහෝ වේවා

17/11/2025

Dance cover

Address

Salusala Building , Near සෙනරත් Parana Withana Library
Badulla
90000

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mudra Dancing ACademy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category